අද යුද්දයක් ආවොත් අපි ඉවරයි.. එදා මහින්ද යුගයේ හමුදාව ශක්තිමත්..- ෆොන්සේකා

September 7, 2018 at 10:51 pm | lanka C news
අද යුද්දයක් ආවොත් අපි ඉවරයි.. එදා මහින්ද යුගයේ හමුදාව ශක්තිමත්..- ෆොන්සේකා

අද මෙරට ආරක්‍ෂක තත්වය ගැන නම් තමන්ගේ පැහැදීමක් නැති බව වනජීවී ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් හමුදාපතිව සිටි කාලයේ හමුදාවේ තිබූ ශක්තිය, උනන්දුව, ජවය දැන් පෙනෙන්නට නැතැයිද ඔහු සදහන් කරයි.

‘යුද්දයක් නැති නිසා හොදයි. යුද්දයක් ආවොත් මොන වගේද කියල ඉතිං යුද්දයක් ඇවිල්ල තමයි බලන්න ඕන’ යයිද ඔහු සදහන් කරයි

ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදීය.

යුද්ධයක් ආවොත් අපි ඉවරයි දැන් තියන ජවයත් එක්ක

යුද්ධයක් ආවොත් අපි ඉවරයි දැන් තියන ජවයත් එක්ක Like Us :- Breaking.lkYoutube link :- https://youtu.be/4lUCyjffnGs

Gepostet von Breaking.lk am Freitag, 7. September 2018

30,731 Viewers

10 Comments to “අද යුද්දයක් ආවොත් අපි ඉවරයි.. එදා මහින්ද යුගයේ හමුදාව ශක්තිමත්..- ෆොන්සේකා”

  1. වෙල් විදානේ ගේ අම්මා says:

    වෙල් විදානේ ගේ අම්මා මතක් කොරල පොස්ට් කඩ එකක් යවන්න වෙනවා. මුගේ අම්මට.

    • සඳවට රන්තරු says:

      මට මතක් වෙන්නේ ජනවාරි 8ට පෙර සිරිසේනට චන්දය දෙන්න එපා කියා එයට ප්‍රධාන හේතු ව ලෙස රාජ්‍ය ආරක්ෂාව ගැන කි විට අපේ මිත්‍රයෝ කියපු දේවල්
      “මොකද මයිත්‍රී කොටි එනවට කැමතිද ?මයිත්‍රී එහෙම ඒවාට ඉඩ දෙනවද ?අනික රනිල් හිටියට චම්පික රණවක රතන අහමුදුරුවොත් ආණ්ඩුවේ ඉන්නවනේ එහෙම කොටි එන්නේ කොහොමද ?උන්ව විනාස කළා නේද ?එහෙම පිටරටින් එන්නේ කොහොදද මයිත්‍රී පිටරට ඉන්න කොටින්ට එන්න දේවිද පිස්සුද ?අනික සරත් ෆොන්සේකාත් ඉන්නවා නේ ආණ්ඩුවට සහයට උඹල නිකන් බොරු බයවල් දාන්නේ මිනිසුන්ට .
      ඔන්න දැන් කොහොමද වැඩේ ඔන්න උඹල විශ්වාස කරන මනුස්සයාම එක කිව්වා
      බන්ඩෝ , උඹට මතකද උඹ එක්ක මම පැය දෙකක් ෆෝන් එකේ බැන ගත්තා .දැන් ඉතින් උඹේ පුතාට ආරක්ෂා සහිතව ජිවත් වෙන්න උඹ රටක් හදල දුන්න නේද ?
      දැන් ඉතින් වැටුණු ලින්කටින්ම ගොඩ යන්න බලාපියවූ .කාල ඇඳලා බෝම්බ බයක් නැතිව හිටපු ජිවිතේ තමුන්ගේ අතින්ම පාවල දුන්නු කාලකන්නි ජාතියක් මේක

  2. LION says:

    යමපාලනය 2016 ජූනි මස 05 වෙනි දින සිදු කොස්ගම සාලාව ආයුධ ගබඩාව පුපුරුවා හැරීම ගැන කථා නැහැ ලැජ්ජයි

  3. A patriot says:

    The people in this Country express their satisfaction for pointing out to the rulers of the adverse effects on National defense and Sovereignity of removing camp’s,without proper,
    alternative arrangements,in case a sudden events which threaten the Country’s National defense and Soereignity cropped up.

  4. BUMI-PUTHRA says:

    JANA BALAYA weda karai.

  5. indunil says:

    PAWA SAMA KIREEMA………..

  6. Gayan says:

    මහින්දයාගේ අම්මව මතක් කරලා පෝස්ට් කාඩ් එකක් යවන්න ඕනේ

  7. චන්ද්‍ර says:

    සරත් ෆොන්සේකා මහතාට යුද සමයේ රාජකාරිය කිරීමට සරිලන සංස්කෘතික සබදතාවයක් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් රාජපක්ෂ වරුන් සමග තිබුනායයි යමෙකුට සිතිය හැක! එවැනි සබදතාවයක් වික්‍රමසිංහ නඩය සමග කිසිසේත් තිබිය නොහැකි බව ඔහුට වැටහී ඇතැයි සිතමි.

  8. john says:

    Ane Wel Widane….. Go to hell.. having all the benefits from Jada palanaya and now barking for increment…
    isn’t it ???..

    You will be having more and more regretting in future… We wish and pray every day asking that to you…. Where is your cunning ammandi Anoma ????? Is she cleaning innocent soldiers welfare fund ???? What has she done so far for the betterment of soldiers…

    Nothing… You both are bloody cunning , stingy , money greedy robbers……….You have only one intention of earning as much as possible…..You family is rotten egg now….no value….

Main News