අද රටටම විහිළු සපයන්නේ ශ‍්‍රීලනිපයයි..

June 10, 2018 at 5:30 pm | lanka C news
අද රටටම විහිළු සපයන්නේ ශ‍්‍රීලනිපයයි..

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අද වන විට රටට විහිලූ සපයන පක්‍ෂය බවට පත් වී තිබෙන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලූම් අමුණුගම මහතා කියයි.

ශ‍්‍රීලනිප 16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන සතුටු වුවද ඔවුන් සිය නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිගැනීම ගැන ප‍්‍රශ්නයක් ඇති බවද ඔහු සදහන් කරයි.

අද වන විට ශ්‍රීලනිපය ජනාධිපතිගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කණ්ඩායමක් හා විපක්‍ෂයේ කණ්ඩායමක් ලෙස සිටින බවද ඔහු පෙන්වා දෙයි.

7,942 Viewers

5 Comments to “අද රටටම විහිළු සපයන්නේ ශ‍්‍රීලනිපයයි..”

  1. Mahasona says:

    අද අන්දරේ මැති සබේ සිටියානම්

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

    • Asaranaya says:

      රජකම් කලත්කල කළ දේ පළදෙන්නෙ,
      ගත වෙව්ලයි පඹයා දැන් දොඩවන්නේ,
      මූත් හොරාකාලදෝ සැක මතුවන්නෙ,
      ඩීල් එකත් එක පිට එක එළිවන්නේ

  2. නිල මැස්සා says:

    උදහස් පක්‍ෂය ලංකාවෙම බොඳ
    පත්කලෙ කවුද ඔබම දනී හොඳ
    විහිලු සපයනා පක්‍ෂය නිල රොඳ
    නැත ජනවරමක මතු හිත හොඳ

  3. රටටම විහිළු සපයන්නේ ශ‍්‍රීලනිපයයි. says:

    රටම් විනාශවන න්‍යාය පත්‍රයේ කොටසකි මේ. පළමුව ආත්මාර්ථකාමී ඇමතිවරු ගාලු මුවදොරඩි නිරුවත් කරමු. උන් දියවන්නාවෙන් පන්නමු. ශ‍්‍රීලනිපයක් දැනට නැත..දෙපත් නයින් තලමු. මුන් කොරන්නේ කොන්තරාත්තුවක්.

  4. බම්බුව තමා මුන් විහිළු සපයන්ව නම් මොකෝ විහිළු වලදනවා. says:

    බම්බුව තමා මුන් විහිළු සපයන්ව නම් මොකෝ විහිළු අමුවෙන් වලදනවා.

Main News