අද රටේ සියළු ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්‍ෂ නිසා…

January 6, 2018 at 12:40 pm | lanka C news
අද රටේ සියළු ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්‍ෂ නිසා…

අද වන විට රට තුල ඇති වී තිබෙන සියළු ප‍්‍රශ්න පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ඒවා යයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

එදා සුළුවෙන් විසඳීමට හැකිව තිබූ මෙම ගැටළු විසඳීමට අද මෙම රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද ඔහු කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවරදී පැවති ජන හමුවක් අමතමිනි.

5,796 Viewers

19 Comments to “අද රටේ සියළු ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්‍ෂ නිසා…”

  1. daham says:

    ane me nikam gon kathaa thawath nam kiyanna epaa. e miniha wena ekekutawth karanna bariwa thibunu LTTE thrasthawaade vinesa karala me ratata saamaya udaa kara dunna. mule ratema paarawal netwerk eka lassanata haduwa. kohomada 18 wanguwa? ada laksha gananin touristsla me ratata enne me kaarna deka nisaa. videsa vinimaya kochccara nam labenawada e nisa. ohelata mewa hitannawath bari bawa me avurudu3ne horakam karana ekaya naana ekayi dakkama therenawa. thamange barikamata e shreshta minihata dos kiyanna epaa.

    • "මක්-කැමැයි කීවෙ" says:

      ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපලා
      සලාදයට සංහිදියාවට හලාලයට හදාලා
      රාජපක්‍ෂ භීතියක් රටටම අන්ඳව මවාලා
      මේ කබිරා දොඩවයි බීරම බීලා මත්වීලා

  2. ඇත්ත says:

    මේ විශ්වය පවතින තෙක් ජාතික ආණ්ඩුවට වැඩ කරන්න බැරි රාජපක්ෂලා නිසා මිස උන්ගේ බැරිකම නිසා නොවේ…..

  3. GA says:

    Thopita mahinda mathituma prasnayak bava ratama dannava . apeta mahinda one.
    Mahinda mati ta jayaaa .

  4. NARAYANA says:

    Which means bond robbery made becasuse RAJAPAKSA did not allow him to bulit THURSTY PLACE with government money

  5. Sujatha Senaratne says:

    ඔව් තොපිට ඔක්කොම වෙලා තියෙන්නෙ රාජපක්ෂලා නිසා. කොන කපා ගත්ත්තු තම්බියෝ දැනගනින් රාජපක්ශ කියන්නේ තොපි වගෙ නොවෙ ඉමහත් වටිනා පවුලක්. එයාලා තමන් වගෙ ලෙබ්බෙලා නෙවෙයි බව මතක තයා ගනු

  6. ranil says:

    රාජපක්ශ වගේ නායකයෙක් ශ්‍රීලංකාවේ පහල වූයේ නැත කොන කපපු කබීර් ඇමතියෙනි.

  7. Manoratna says:

    Yes ..look at the fertilizer problem. ..

  8. Lapaya says:

    Hutanta lamayek wath hada ganna bari Rajapaksa nisa. Ape anduwe inne bagayak ponsiyo kiyapiya.

  9. Dosthara adari says:

    The Holy Prophet (S) replied,

    “Lying. When a believer speaks a lie, he becomes prone to commit every other sin; and when this happens, he commits kufr (disbelief) which then makes him enter Hell.

    අල්ලාහ් කියල තියෙනවා නේද අතේ පැලැවෙන බොරු කිව්වම අපායෙ යවනව කියල ?

  10. don katugampala says:

    ko ban thope “arthika ostharla”

  11. Gamaya says:

    Yako mahindata bari hindane thopita dunne karanna puluwan kiyala. Den e minihata bana bana thawa awurudu keeyak innada kalpanawa thope

  12. FREE says:

    රාජපක්‍ෂලාව එලෙව්ව කියල මේ අගිස්ස නැති උන් කෑ ගැහුවට එහෙම එකක් වෙලා නෑ වගෙයි.

  13. අරුණ says:

    හා…හ්…හා….හා…. (මහජනතාවට තදින් සිනා..)…..ඒ කියන්නෙ රාජපක්ෂ ආණ්ඩුවට සුලු ප්‍රශ්නය වෙච්ච එ්වා මෙයාලට ලොකු ප්‍රශ්න…..ආණ්ඩු කිරීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් බලනකොට තියෙන්නෙ.

  14. Lolla says:

    එදා JR ට සුලුවෙන් කරන්න තිබුන දේ මහින්ද අමාරුවෙන් ඉවර කලා
    අපට ඒ ඇති……

  15. ARAWINDA says:

    M,R- G,R,-B,R,- nohitiyanam oya katametha dodawana KABEER, aethlu hamba rela walalapu
    thenwala gas pelawelaa ,ane mehemath kalaguna nodanna narumayo,
    ooka thamai ,gu,n,p,ye jaana laksana,

  16. kamalasirikuruwita says:

    වැඩ බැරි ටාසන් ලාගේ ලජ්ජා නැති විහිළු කතා ! හු!!!! හු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. David Milli-Banda says:

    Kokatath thailaya Rajapakshe thamayi.

  18. Karu says:

    කෑගල්ලෙ රබර් වතු ටිකට තන්හාවෙ එක්කෙනෙක් ගෑනියෙක් බැන්ද එකෙත් වැරැද්දත් මහින්දලාගෙ වෙන්න ඕනෑ.

Main News