අද සිට ඉන්ධන මිල තවත් අඩු කෙරේ.. එජාප විරුද්ද වී පාර්ලිමේන්තුවට යෝජනාවක්..

November 15, 2018 at 11:20 am | lanka C news
අද සිට ඉන්ධන මිල තවත් අඩු කෙරේ.. එජාප විරුද්ද වී පාර්ලිමේන්තුවට යෝජනාවක්..

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ සම්බන්දයෙන් කටයුතු කරන ලෙස දැනටමත් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද ඔහු සදහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම යෝජනාව ඇතුළු අගමැතිවරයාගේ කතාව පරජය කිරිම සදහා එජාපය පාර්ලිමේන්තුවට යෝජනා කලේය.

54,673 Viewers

11 Comments to “අද සිට ඉන්ධන මිල තවත් අඩු කෙරේ.. එජාප විරුද්ද වී පාර්ලිමේන්තුවට යෝජනාවක්..”

  1. දහනායක says:

    දැන් මේ පාර්ලිමේන්තුව රැස් කර කර නටපු නාඩගම හොඳටම ඇති
    කරු ජයසුරිය කියන මිනිහා තවදුරටත් නිතියානුකුල කතානායක කෙනෙක් ලෙස පිළිගන්න බෑ .ඔහු ගේ නීති රීති යටතේ තව දුරටත් පාර්ලිමේන්තුවේ ඌ නියෝජනය නොකරන පක්ෂවල අයට උගෙන් සාදාරණයක් ඉටුවෙන්නේ නෑ එනිසා ඌ කතානායක ලෙස පිළිගන්න බෑ(මේ සිදුවීම් වෙන්න බොහොමකලෙකට ඉස්සරවෙලත් ඌ ක්‍රියාකළේ ඉතාම පක්ෂග්‍රාහී විදියට )
    එනිසා දැන් මේ පාර්ලිමේන්තුව ඇති දැන් ජනපතිතුමනි පාර්ලිමේන්තුවට හමුදාව දමා කිසිවෙකුට ඇතුලට එන්න දෙන්න එපා වහාම ඔය කතානායක කියන එකා බටහිරයන් සමග එකතුවී රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීම කියන චෝදනාව යටතේ අත් අඩංගුවට ගන්න ඒවගේම ජනතාවගේ මතය විඅමසිමට ජනමත විචාරණයක් පවත්වන්න .කිසිම විදිහකින් එජාපයේ කිසිම එකෙක්ට බලයට එන්න දෙන්න එපා එහෙම උනොත් සාදාරන චන්දයකටත් අබ සරණයි .ඔබතුමාට මතක ඇතිනේ එජාප චන්ද කෙරුවාව ඒකාලේ .දැන් මුන් ඉන්නේ මුන්ගේ හොර වැඩ අහුවේවි කියල පිස්සු වැටිලා එනිසා මුන්ගේ අතට බලය ගියොත් ආයේ හොර චන්ද සහ චන්ද පෙට්ටි බලෙන් පිරවීම තමයි
    අපි ජනපතිතුමා හා අගමැතිතුමා සමගයි

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      මෛත්‍රීපාල සිරිසේන අගමැති ඉවත්කළ ආකාරය සමිපූර්ණයෙන්ම නීතිවිරෝධීයි.
      මෙම අර්බුදය ඇතිකළේ ඔහුයි.
      මෛත්‍රීපාල නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමා විශාල අමාරැවක දැමිමා.
      මහින්ද මහත්තයත් කලබල උනා වැඩියි.
      තව ටික කලක් ඉවසල හිටියනමි හොඳයි.
      රනිල් මහින්ද දෙදෙනාම එකතුවී මෛත්‍රීපාල එළවා දැමිය යුතුයි.

      • ජනක says:

        මෙන්න අර හාමුදුරු කෙනෙකුගේ නම දාගෙන ලියන එන්ජිඕ කාරයා ආයෙත් වැඩට බැහැලා වතාවක් මම උඹට කිව්වා නේද හාමුදුරුවරුන්ගේ නම දාගෙන මෙතන ශාසනයට අපහස කරන්න එපා කියල ගෙරියා .

      • දබ්බා says:

        අනේ උඹ දෙන දානේ කාලා පැත්තකට වෙලා හිටපන් සංඝයෝ..

      • සංඝයො says:

        ඇයි සංඝයො. උඹට අමතක උනාද එදා 2015 ජනවාරි හිටපු අගමැති අයින් කරල උඹලගෙ පරගැත්ත අගමැති කරපු විදිය. එදා ඕව මතක් උනේ නැතිද?

    • Ka says:

      Niyama wahalek

  2. සුසන්ත says:

    අනේ මේ විගඩම් බලන් ඉඳලා හොඳටම ඇති. ඇත්තටම ඒ 225 ම හොඳ යාලුවෛා්. උන් එකට කනවා බොනවා සුබපතාගන්නවා. අපේ ගොන් මිනිස්සු මේක තේරුම් ගන්නවනම් මුන් එකෙකුටවත් ඡන්දෙ දෙන්නනෙහැ

  3. Manel says:

    Absolutely agree. If any Western diplomats issue statements against internal matters, send the bastards home. If Prmadasa had the guts to send one, Mahinda can send half a dozen.

  4. Manel says:

    Absolutely agree. If any Western diplomats issue statements against internal matters, send the bastards home. If Prmadasa had the guts to send one, Mahinda can send half a dozen. We go with friendly nations like China and pakistan. Sri Lankans are ready sacrifice anything for their independence. send Ranil and the pack to waste bins. Karu J is a scum bag of UNP.

  5. sanka says:

    අනේ මෙි පාර්ලිමෙින්තුව වීසුරුවලා මහජනයගේ කැමැත්ත බලන්න එතකොට මෙි ඔක්කෝම ඉවරයි

  6. fernando says:

    Speaker replied to president’s letter today. speaker said he acted according to standing orders to take vote y’day. How he referred standing orders because he accepted himself few minutes before (whether he is right or wrong) as standing orders were temporary suspended. then only no confidence vote brought. that mean speaker is guilty himself.
    no confidence for PM – after suspending standing orders
    vote for standing order – according to standing orders

    Can you agree for this double rule ?

Main News