අද සිට පොලිසිය සිවිල් ඇදුමින් සිවිල් වාහනවල.. කොළඹ පුරා නීති කඩන රියදුරන් අල්ලයි..

May 4, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
අද සිට පොලිසිය සිවිල් ඇදුමින් සිවිල් වාහනවල.. කොළඹ පුරා නීති කඩන රියදුරන් අල්ලයි..

මහා මාර්ගයන්හි රථවාහන පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවල මාර්ග නීති කඩකරමින් රිය ධාවනය කරන රියදුරන් සොයා රථ වාහන පොලිස් කොට්ඨාශය විසින් අද දිනයේ නියමු ව්‍යාපෘතියක් ආම්භ කර තිබේ.

ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් 40ක් පමණ මෝටර් රථ 10ක නැගී මෙම විශේෂ මෙහෙයුමේ යෙදෙති.

ඔවුන් විසින් දැන්වීමෙන් පසු අදාග හාන පොලිස් බාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුම අද රාත‍්‍රිය දක්වා කොළඹදී ක‍්‍රියාත්මකය.

8,942 Viewers

8 Comments to “අද සිට පොලිසිය සිවිල් ඇදුමින් සිවිල් වාහනවල.. කොළඹ පුරා නීති කඩන රියදුරන් අල්ලයි..”

  1. අනාථ ජනයා says:

    හොරුන්ට හොඳ කලක් යන. කැලේ නීතිය නැගල යන වැඩක්. ලන්කාව මොගඩිශු වගේ වෙන්න යන්නෙ.හැමෝටම තුවක්කු අත්බෝම්බ අරන් ගමන් බිමන් යන්න වෙනවා. ඉස්සර වුන එකා ජීවත් වෙනවා. හැමෝම සුඉස්‍යිඩ් බෝම්බ කාර්වල සවිකරගෙන හිටියනම් හරි. යුද්ධය කාලේ කොහොමත් එහෙම තමා හිටියෙ

  2. Menik says:

    Excellent! Please apply the Rs.25,000 fine. Private buses and three wheelers are the worst offenders.

  3. lolla says:

    Excellent ! work just like in Singapore
    But there is a chances of misusing powers by others too

    • Kolla says:

      R U sure? Did you ever seen Singapore police walking or driving on roads as civilians to find Traffic offences?
      Please don’t spread spams, Most of developed countries use high way /on road traffic cops to find traffic offenses but they are not going as civilians. They wear their uniform..

  4. sisira says:

    බාෙ ෙහාම පිං. මීට පාතාලය

  5. Mahesh says:

    This is illegal.

  6. Dushantha says:

    හරි ෂෝක්. රටේ අපරාධ වලට තව හොඳ තල්ලුවක්. මීට පස්සෙ පාතාලයො සිවිල් පොලිස් කියලා වෑඩ පටන් ගනියි. දෑන් පොලිසියට යුනිෆෝම් ඈඳගෙන රාජකාරී කරන්ඩ බෑරිද?

  7. Xman says:

    Good move ,but those officers must show their IDs first to the offenders

Main News