අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති

March 19, 2017 at 3:27 am | lanka C news
අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති

අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුපයෙන් බනින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කුණුහරුපයෙන් බනින එක වස් දොස් යන්න හොද දෙයක් බවද ඔහු එහිදී පැවසීය.

8,747 Viewers

9 Comments to “අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති”

  1. senaka says:

    මිනිස්සු බනින්නේ සාප කරලා, මේ වාට වස් වදිනවා මිසක් වස් දොස් යන්නේ නැහැ. වස් කවි සහ සෙත් කවි ගැන නොදන්නා අගමැටි

    • Amathiyek says:

      Because of 3-4 people around Ranil we are getting scolded.
      Our future too as UNP’ers are effected. we are waiting for the correct time to desert. We will tell the people what happened inside. Clown Ranil and his team will be buried soon.

  2. anura says:

    මෙහෙමත් මෝඩ සිපඉ කෙනෙක්, මේවා යකෝ වස්

  3. somapala says:

    ඔව් වස් දොස් යන්ට හොඳයි. චන්දෙ තියපන්.

  4. රාහුල කොලුවා says:

    කුණු හරුපෙන් බනින්නේ ඉතින් ආණ්ඩුවට බනින්න ඊට වැඩිය සුදුසු වචන සිංහළ භාෂාවේ නැති හින්දා…

  5. Upul says:

    This Prime minister has become a real clown, not only inside the parliament but outside too.

  6. Gama says:

    උරුලෑවුන්ගේ ගද අරින්ඩ බැරුවා…….

  7. ExUNPer says:

    Dear Prime minister, Dear Mr Never Learn, You are a matured politician,…and yet making utter foolish statements !

  8. sunimal says:

    කුණුහරුප කියන්න ඕන තැනක් තමයි ඔය සොහොන් පිට්ටනියක් ලඟින් වගේ යනකොට. එහෙම නැතත් ඔය තනිපංගලමේ ඉන්න වෙලාවක අමනුස්සයෙක් එහෙම දිස්ටිය දාගෙන එනව නං හොඳවයින් අත දිගෑරලා කුණුහරුප කියන්න කියලා තමයි පැ‍රැන්නෝ කියල තියෙන්නේ. ආයෙ හොල්මන් දුවනවලු සොහොන් කොත් පෙරලගෙන. උබලා වගේ අමනුස්සයන්ට වෙන මොනවද කියන්නේ.

Main News