අධිකරණට අපහාස කල රන්ජන්ට වැඩ වරදී… අගවිනිසුරුටම පැමිණිලි කරයි…

September 23, 2017 at 3:00 pm | lanka C news
අධිකරණට අපහාස කල රන්ජන්ට වැඩ වරදී… අගවිනිසුරුටම පැමිණිලි කරයි…

අධිකරණයට, අධිකරණ විනිසුරන්ට හා නීතීඥයින්ට අපහාස කරමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සිදු කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතියම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අගවිනිසුරුවරයා වෙත ලිපියක් බාර දී ඇත.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මෙම ලියවිල්ල බාර දුන් බව සංගමයේ සභාපති යූ.ආර්. සිල්වා මහතා සදහන් කරයි.

12,477 Viewers

10 Comments to “අධිකරණට අපහාස කල රන්ජන්ට වැඩ වරදී… අගවිනිසුරුටම පැමිණිලි කරයි…”

  1. ඇත්ත says:

    රවී කරැණානායක සහ රංජන් රාමනායකගේ බඩ මතින් නැවත රට 1815 දක්වා යාම ඇරඹී ඇත.

  2. බබා උක්කුන් says:

    1815ට ගියේ නැතුවට කමක් නැහැ, 1918ට යන්න ඕන මේ මිෂනාරි හැත්තයි, අර වෙළදාමේ ආපු සක්කිලි බල්ලෝ ටිකයි සුද්ද කරලා දාන්න.

  3. Ran Gonja says:

    Permit ekata genwapu duty free BMW car eka koti gananakata vikunapu eka wanchawak nameida kiyala meyagenma ahala balamu.

  4. john the baptice says:

    බරපතල වැඩ ඇතුව වසර දෙකකට ආමෙන්

  5. daham says:

    vahana permit eka vikunapu eka neda me anunta hora hora kiyala ke gahanne. moota nam uparima danduwam denna one

  6. වෙල්විදානේ says:

    එස්බී වගේ “ ජම්පරේ “ අදියි වගේ. කලවැද්දාටත් ආයිමත් අන්දන්න තියෙන්නේ.

  7. Pandara Vanniya says:

    Kulugediyakin golubellek thalanna weni wedak. Neethigna sangamayata wena karanta weda nethuwa wenta ethi.

  8. Sarath says:

    What Ranjan said is true. We have corrupt judges and lawyers who are crooks.

  9. asaranaya says:

    නියමයි ! අතුරේ යන ,ජරාව කන දුරාවෙ සුනකයා, රා මන්ඩියාට වැඩේ දුන්නොත්, ඌ හිතන්නෙ ඌ හරි කෙරුමා කියලා , මසුරන් වැඩෙ

  10. බබා උක්කුන් says:

    කලවැද්දටත් ඔහොම කොට කොට යනකොට කෙසෙල් ගහක් සෙට් වෙයි.
    මගේ ගානේ ජම්පරයක් තෑගි දෙනවා

Main News