අධිකරණයට අපහාස කල රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම් ස්ථිරයි.. ප‍්‍රජා අයිතියත් අහෝසි විය හැකියි..

August 24, 2017 at 9:26 pm | lanka C news
අධිකරණයට අපහාස කල රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම් ස්ථිරයි.. ප‍්‍රජා අයිතියත් අහෝසි විය හැකියි..

දිගින් දිගටම යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ අධිකරණයට එරෙහිව අපහාස කිරීම මේ දිනවලදී සුලභව සිදුවන බව මාධ්‍ය මගින් දැකගත හැකිය.

පසුගිය දා රන්ජන් රාමනායක ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයටත් අධිකරණ විනිසුරන්ටත් අපහාස කිරීම ප්‍රසිද්ධියේ සිදු කෙරෙනි.

අද රැස්වූ ශ්‍රීලංකා නීතිඥ සංගමයේ විධායක සභාව මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයය අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකමතිකව තීරණය කර ඇත.

මීට පෙරද අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් දේශපාලඥයින් කිහිප දෙනෙකුටම සිර දඬුවම් හිමි වූ අතර නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකටද අඩුම තරමේ වසර දෙකක සිර දඬුවමක් හිමිවීමේ වැඩි ඉඩක් ඇති බවත් ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ හැකියාවද ඇති බවත් නීතීවේදීන්ගේ මතයයි.

34,824 Viewers

15 Comments to “අධිකරණයට අපහාස කල රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම් ස්ථිරයි.. ප‍්‍රජා අයිතියත් අහෝසි විය හැකියි..”

  1. janaka says:

    හරියට හරි. හරිහමන් උගත්කමක් නැති අනුන්ගේ වාහන උඩ ඉරිසියාවට මලපහ කල් එකෙක් උගත් බුද්දිමත් මේ රටේ අදිකරණ විනිෂචයකාරතුමන්ට අපහාස කිරීමට විරුද්දව අනිවාර්යෙන්ම නඩු දාල මුව හිරේ යවන්න ඉතාමත් අවශ්‍යයි .ආණ්ඩුව මේක යටගහලා බේරෙන්න හදනවනම් රනිල් ප්‍රමුක නඩය කරන්න හදන්නේ මේ රටේ අදිකරණය දුෂිතයි කියල බටහිරයන්ගේ නඩුකාරයෝ අපේ විනිශචය කාරවරුන්ට ඉහලින් පත්කරලා කොටින්ගේ සහ බටහිරයන්ගේ උවමනාව ඉටුකරන්න .
    රනිල් වික්කමසිංහ ඔය කරන්නේ මේවගේ අමනයෙක් යොදාගෙන තමුන්ගේ උවමනාව ඉෂාටකරගනිමයි .
    මිත්‍රවරුනි මුට විරුද්දවත් පොල් ගසන්න .රට ජාතිය විනාශ කරන්න හදන මේ අසිංහල කලාවන් පුද්ගලයා විනාස වෙන්න කියල පොල් ගහන්න ,අමතක කරන්න එපා ඔය පොල් ගහලා මුන්ට පසුගිය දවස්වල සිදුවූ ප්‍රෂන. දතා සිංගපූරු ගියේ එකෙන් පස්සේ එකෙක් දෙන්නෙක් මැරුණා බොහෝ කරදර උනා .

  2. Weerasena says:

    නියමයි! ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්ඩ කියන්නෙ ඕක තමයි!

    • asaranaya says:

      ගොන්ජා යනු දඩාවතේ යන සුනකයකු ලෙසයි ලොවට පෙනෙන්නේ,
      කටකලියාවක් දමා කූඩුවකට ගාල් කිරීම වැදගත්, නීති මහත්වරුනේ ඔබලාගෙ නිගමනය හරියට හරි

  3. Buruputha says:

    Hariyatama hair me gon nambava hire yavannama one. Mootath thiyenne are vanavhara pahara Rajithayata vage vesa katak. A Honda moova hire yavannama one.

  4. ලංකා says:

    හැබැයි ලොක්කා….රංජන් නම් එස් බී වගේ romesh එක්ක සෙට් වෙලා සමාව ගන්න එකක් නෑ.

  5. bend to bend says:

    මීට කලිනුත් කට හැකර දේශපාලුවෙක් ගරු අධිකරණයට අපහාස කිරීමේ වරදට දෑවුරුද්දක් කල්දේරම් බත් කා ප්‍රජා අයිතියද අහිමි කර ගත් බව අපි දනිමු.ඒ වසලයාට ප්‍රජා අයිතිය දී යලි නිසි මාවතට ගත්තද උපතින් ආ ඒ වසල කම් මකන්නට නොහැකි බව මනාව ඔප්පු කරමින් සිටින්නේ හත් අවුරුද්දක් උණ පුරුකේ දැම්මත් බලු වලිගයේ ඇද අරින්නට නොහැකි බැව් කියනා පුරාණ කියමන යලි සිහියට නංවමින් බව ඇස් කන් ඇත්තෝ දනිති.
    මේ වෘෂභ පෝතකයාද ඒ මගම යමින් සිය නූගත් කම වසා ගත් අධිතක්‍ෂේරුවෙන් උදම් වී කෙසෙල් ගසට කොටා ඇති බව තේරුම් යන විට වෙන්න ඕනෑ දේ සිද්ධ වී හමාරය​.පසුගිය කාලය පුරාවටම වෘෂභ ගති ලක්‍ෂණ පෙන්නුම් කරන විට අප නම් සිතා සිටියේ ඉඩෝරයෙන් පෙලෙන ගොවි ජනපදවල කැකුලම හාන්නට මේ වෘෂභ පෝතකයා දක්කාගෙන යන්නටය​.දැන් ඒ වැඩෙත් අවදානමේය​.

  6. Lapaya says:

    Moda maluwa nahinne kata hindalu. Muth ehema thamayi.

  7. රාහුල කොලුවා says:

    රූපවාහිනියෙන් ඔය කතාව දැක්ක දවසෙම මං හිතුවා ඔය ටික වෙයි කියලා… රන්ඡන්ගේ ඉහලම අධ්‍යාපන සුදුසුකම මොකක්දැයි කියලා මේ රටේ ඡනතාවට දැන ගන්න තියෙනවනං ගොඩක් වටිනවා…

    • janaka says:

      වැඩිම උනොත් මේකා ඕලෙවල් කරලා ඇති එක පාස් වෙලාද නැද්ද කියල කියන්න බෑ
      මොකද ඒලෙවල් මේකා කරලා තිබුනානම් මු ඕක කියවනවා .මුට කිසිම විෂයක් ගැන දැනීමක් නැති බව කතා කරනකොට පෙන්වා නිකම්ම නිකන් හිස් මිනිහෙක් අර පාටි වලට යන ඒවායේ හිස් කතා කියන ගොන් ජෝක් දාන තමුන් මහා වැඩ කාරයෝ කියල හිතාගෙන ඉන්න එවුන් ඉන්නේ .අන්න ඒවගේ එකෙක් .
      දන්නවනේද මම කියන ක්ලාස් එක ? අර මිනිස්සු රැස් වූ තැන්වල කියන්නේ “මචන් මම කතරගම ඉඳන් ආව මචන් මගේ ජීප් එකේ කට්ට 140- 130 මචන් මම පැය බාගෙන් කොළඹ ” වගේ කතා “මචන් මගේ audi එක මචන් අනිවසරි මොඩල් එකක් මේකෙන් හදල තියෙන්නේ 25යි ”
      “මචන් මම එයාර්පෝට් එකට ආවම බර වැඩියි කිව්වා බගෙජ් එකේ මම මචන් එක කෝල් එකයි කන්ට්‍රි මැනේජර් ට දුන්නේ මුන් සරෙන්ඩර් මචන් මම බෑග් එකේ කිලෝ 40 ගේනවා ”
      “මචන් මේ කෝල් එක අවේ මාර බඩුවක් ගෙන් එකී ස්ටාර්බක්ස් එකට ආවා ,මම හිනාවක් දැම්මා පස්සේ සෙට් උනා මචන් දැන් මේ එකී වීක් එන්ඩ් එකේ කොහේ හරි යන්න කතා කරනවා ”

      මෙන්න මේවගේ සරල නාගරික චරිතයක් තමයි මේ .මුට ඔයිට වඩා දෙයක් කතා කරන්න දැනුමක් නෑ .මතකනේ අර දැරිවියක් දුෂණය කරපු හැටි ටීවී එකේ කිව්වේ ඔය වගේ එවුන් ඕවා තමා පාටිවල ගිහිල්ල කියන්නේ .

  8. nima says:

    stupid UNP members, same as leader

  9. Gayantha says:

    Anagatha mahinda mathithumage rajayakadi obathuma aniwaryayenma aga winisuru wenawa.. konda kelin thiyan waida karana nayakayek. Jayawewa !

  10. බබා උක්කුන් says:

    කව්රු හෝ හොදින් විෂය ප්‍රගුණ කල අයෙකු ඉදිරිපත් වී නියමාකාරයට ඝන පිහිටුවා මේ කාලකන්නි ආණ්ඩුව සහ මේ රටට ආදරයක් නැති රට විකුණන හැත්ත මකබැවී හැඳි ගෑවී යන්න ප්‍රබල වස්කවියක් සාදා ඉදිරිපත් කරන්න.
    තවත් කල් ගියහොත් වස්කවි කියන්න වත් රටක් ඉතිරි නොවේවි.

    • janaka says:

      අනිවාර්යෙන් අපි මුන්ට වස් කවි කියන්න ඕනා පොල් ගහන්න ඕනා මිරිස් අඹරන්න ඕනා ඒවායෙන් ප්‍රතිපල තියෙනවා පහුගිය වතාවේ දතා සිංගප්පුරු ගියේ අන්න එනිසයි මේපාර කෙලින්ම ඔකාව නැතිවෙලා යන්න අලුත් වටයකින් පොල් ගහන්න පටන් ගනිමු .මොකද මුන් ඕනනේ දැන් වියරු වැටිලා නීතියට උඩින් ඔහොම වැඩිකල් දුවන්න බෑ .unp ආණ්ඩුවක් බලයට ආපු හැම වතාවෙම උන් බලය සාමකාමිව අතහරින්නේ නෑ මුන්ව එලවන්නම ඕනා . ඩිංගිරිබණ්ඩා ජනාදිපති විතරයි වැදගත් විදියට බලය පැවරුවේ හේතුව ඔහු වැදගත් මහත්මයෙක් වීම .අනික් එවුන් ඔක්කොම ලුම්පන් හැත්ත .

  11. love nature says:

    ඔන්න බලාගන්නකෝ…. මාළුවා නහින්නේ කට නිසා .

  12. Kamal Gamage says:

    There is a truth in what he said. But this not only now. This was happening even during the previous Government.

Main News