අධිකරණය විසින් ඥාණසාර හිමි වරදකරු කරයි.. දඬුවම් නියම කිරීමට සූදානම්..

May 24, 2018 at 4:40 pm | lanka C news
අධිකරණය විසින් ඥාණසාර හිමි වරදකරු කරයි.. දඬුවම් නියම කිරීමට සූදානම්..

අතුරුදහන් ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කලේ යයි එල්ල වූ චෝදනාවට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරදකරු කර ඇත.

අදාල නඩුවේ තීන්දුය අද දිනයේ ප‍්‍රතාශයක් පත් කරමින් විනිසුරුවරයා නියෝග ජුනි 14 දා හඳුනා ගැනීම සහ දඬුවම් නියම කිරීමටද තීන්දු කලේය.

හෝමාගම පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබින.

18,983 Viewers

12 Comments to “අධිකරණය විසින් ඥාණසාර හිමි වරදකරු කරයි.. දඬුවම් නියම කිරීමට සූදානම්..”

  1. LION says:

    හෙලයනි ඉවසුවා ඇති අපේ මේ බුදු පුතුන්ට මේ කරන හිංසාව තවත් බලාගන ඉන්න පුලුවන්ද දැන්වත් නැගිටපල්ලා සාසනය රැකගන්න නම්

    • ජනක says:

      හාමුදුරුවන්ගේ යම් ක්‍රියාකාරකම් වේගවත් වැඩියි නමුත් රට පාවල දෙන මේ පට්ට *** නිසා අපේ සඟයා වහන්සේලාට දඩුවම් කරන කොටි නිදහස් කරන මේ ආණ්ඩුව අනිවාර්යෙන් ගෙදර යයා ආණ්ඩුවේ සිටින කොටි සියලු දෙනාම හිරේ දමියයුතුයි

      • ඥාණසාර says:

        තැන්කිව් මචන්ලා මා වෙනුවෙන් කතා කරනවට.

    • Devaka Jayasuriya says:

      දැම්ම නැගිටින්න බෑ බන් තාම නිදි මත ඊයෙ බීලා.

    • චම්පා says:

      පුළුවනිනම්, එක ඉස්ලාම් ආගමික පූජකවරයෙකුට දඩුවම් කරන්න. අභියෝග කරනවා.

  2. priyantha says:

    He will abscond the courts.

  3. sinha le says:

    ගුණානන්ද හිරු උදා වූයේ මෙරට සම්බුද්ධ ශාසනය අන්තයටම අඳුරේ ගිලුණ අවිචාරවත් අවධියකය. ඒ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී යුගයයි. වර්ෂ 1845 වන විට බුදුසසුන අන්තයටම පිරිහී තිබුණි. එවකට බුදු දහම ඇදහීම තබා ‘මේ අපේ රට’ යෑයි කියන්නට තරම් හෙළයන්ට නිදහසක්‌ නොතිබුණේය. බුදු දහම අභිබවා නැගී සිටියේ කිතු දහමයි.

    එයට හේතුව කිතු දහම පැතිරවීමට ඉංග්‍රීසීන් විසින් අනුගමනය කළ උපායශීලී පිළිවෙත් හා බුදුදහමට එරෙහිව කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ය. සංඝයා වහන්සේලාට වධ හිංසා පැනවීම, වෙහෙර විහාර විනාශ කිරීම, සඟ සතු දේපළ කොල්ලකෑම හා මංසන්ධිවල සිටුවන ලද බෝ ගස්‌ කපා ගිනි බත් කිරීම මේ ම්ලේච්ඡ ක්‍රියාවන්ගෙන් සමහරකි.

    බුදු දහම අතහැර කිතුදහම වැළඳ ගන්නා අයට නිලතල ගරු බුහුමන් පිදුමද ඉංග්‍රීසීන්ගේ පිළිවෙතක්‌ විය. මේ නිසා බෞද්ධයෝ කිතු දහම වැළඳ ගැනීමට යුහුසුලු වූහ. මෙකල කොළඹ වැනි නාගරික ප්‍රදේශවල සංඝයා වහන්සේ නමකට තබා ගිහියකුටවත් අතවරයකට ලක්‌ නොවී සැරිසැරීම මහත් අපහසු කාර්යයක්‌ විය. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට අභීතව පෙරමුණ ගත්තේ ගුණානන්ද හිමියන්ය. ජාතික හා ආගමික හැඟීමෙන් ඔදවැඩී සිටි උන්වහන්සේ ගමේ සිට නගරයට වැඩියේ ශාසනික හටන දියත් කිරීමටයි. බළපිටිය ශ්‍රී සුභද්‍රාරාමයේ සිට කොටහේන දීපදුත්තාරාමයට වැඩම කරමින් උන්වහන්සේ ඇරැඹූ මුල්ම ශාසනික හටන වූයේ ඉංග්‍රීසින් විසින් කපා ගිනිබත් කරන ලද බෝගස්‌ වෙනුවට නැවත දෙගුණයක්‌ බෝගස්‌ සිටුවීමයි. ගිහි – පැවිදි දෙපක්‍ෂයේම සහභාගිත්වයෙන් බෝධිරාජ සමිතිය පිහිටුවා කොළඹ කොට්‌ටම්බාගස්‌ වීදියෙන් ජයග්‍රහණයේ අඩිතාලම දැමූ එම ශාසනික හටන බෞද්ධයන්ගේ පිබිදීමට හේතුවක්‌ විය. එහෙත් ඉංග්‍රීසි බුදුදහමට එරෙහිව ගෙන ගිය ක්‍රියාමාර්ග එතෙකින් නැවතුනේ නැත. උන්වහන්සේ ඉංග්‍රීසින් නිහඬ කිරීමට ‘ක්‍රිස්‌තියානි වාද මර්දනය’ නමැති ග්‍රන්ථය සම්පාදනය කළේ එයින් පසුවයි.

    මේ සඳහා මහෝපකාරී වූයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තිබූ නිපුණත්වය හා බයිබලය කියවාලත් පූර්ණ අවබෝධයයි. කිතු දහම හා බුදුදහම තුලනාත්මකව සංසන්දනය කිරීමෙන් උන්වහන්සේ තර්ක ඥනය මැනවින් ලබාගත්තේය.

    “හැකිනම් අප හා වාද කොට බුදු දහම ජයගනුවයි·” කියමින් කතෝලික පූජකවරු ගුණානන්ද හිමියන්ට අභියෝග කළහ. අභියෝගයට මුහුණ දුන් උන්වහන්සේ ඔවුන් හා වාද පහක්‌ පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන්ය.

    එයින් වර්ෂ 1865 දී පවත්වන ලද ‘වරාගොඩ වාදය’ මුල්ම වාදයයි. එය බැප්ටිස්‌ මිෂනාරීවරුන් සමග පවත්වන ලද්දකි. එයින් පසු 1866 හුනුපොල නිලමේ ප්‍රමුඛ මිෂනාරීන් සමග ‘උදම්මිට වාදය’ 1871 දී හා බැප්ටිස්‌ හා වැස්‌ලියන් සමාගම් දෙක සමග ‘ගම්පොල වාදයත්’ එම වසරේදීම ‘බද්දේගම වාදයත්’ ජයගෙන ඇත. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ වර්ෂ 1873 අගෝස්‌තු 26, 27 දෙදින පානදුරේදී පැවැත්වූ පානදුරාවාදයයි. මෙය පවත්වන ලද්දේ බෞද්ධ අබෞද්ධ අතිවිශාල ජනකායක්‌ මධ්‍යයේය. කුපිත වූ ප්‍රතිවාදීන් මැද එක ලේ බිඳුවක්‌වත් නොසොල්වා උන්වහන්සේ මේ මහා වාදය ජය ගෙන ඇත.

  4. sinha le says:

    ඔබ යම් දෙයක් කරන්නේද එය ජාතිකත්වයෙන් කරන්න,
    • ඔබ යම් දෙයක් සිතන්නේදල ජාතිකත්වයෙන් සිතන්න,
    • ඔබ යම් දෙයක් දකින්නේදල ජාතිකත්වයෙන් දකින්න,
    • ජාතිකත්වය ඔබගේ රටාව විය යුතුය.
    • ජාතිකත්වය ඔබේ ජීවන රටාව විය යුතුය,දේශපාලඥයින්ට මේ දෙක හඳූනාගන්න බැහැ, ජාත්‍යන්තර උදාහරණ ගෙනහැර පෑවත් ඇඟට දැනෙන ලෙස කීවත් මරක්කල කඩුව එසවෙන තෙක් අප මෙය තේරුම් ගන්නෙ නැහැ,
    • ජාතියක් විදියට අප ලොව අසංවිධානාත්මකම ජාතියයි,
    • දේශපාලඥයො අපය බේද කරනවා, ඔවුන් අපව දේශපාලනිකව නිරවින්දනය කරලා, ඒ විදියට සිංහල දේශපාලඥයොම අපේ ජාතියට නිර්දය ලෙස ප්‍රහාර එල්ල කරනවා,

    • මේ තත්වය ඉදිරියට පැවතුනොත් වසර ගණනක් තුලදි අප ජාතිය මුළුමනින්ම විනාශ වේවි,

    • ඔවුන් බලය ලබාගන්නෙ ඔවුන්ගෙ මිනිසුන්ට වැඩ කරන්න,එහෙම කරල ඔවුන්ගෙ ගණන තවත් වැඩකර ගනීවි,ඔගෙඩි ගණන වැඩි වුන දිනෙක ඡන්ද බලයෙන් ඔවුන් පාලනය ගනීවි,
    • ඉන් පසු ඔවුන්ගෙ ආගමික නීති ඇතුලු ඉතුරු නීති ටිකත් සම්මත කරගනිවී,
    • එවිට ඔවුන් බුදූ දහම විනාශ කරන්නෙත් නීතියෙන්මයි,
    • මේ ටික කොච්චර තේරුම් කරල කීවත් අපට තේරුම් ගන්න උවමනාවක් නෑ,
    • විනාශය සිදූවන ආකාරය කවද වෙනකම් ලබා ඉන්නද, අපේ මුදල් වලින් අපේ ලේ වලින් අපටම ද්‍රෝහි පිරිසක් බිහි කරල,

    • හර්ෂණ says:

      ඔබේ කීම 100% සත්‍යයි දේශපාලුවෝ උන්ගේ බලය සඳහා ජාතියට වින කරනවා සුළු ජාතින් සමගියෙන් අපේ රට අල්ලා ගන්නවා .පොන්න දේශපාලකයෝ රටේ මහා ජාතියේ බලය බිදින්න හැකි සෑම දෙයක්ම කරනවා .සින්හලුනි රටට ජාතියට ආදරය කරන බය නැතිව සිංහල ජාතිය ගැන කතා කරන දේශපාලකයන්ට පමණක් ඔබේ චන්දය දෙන්න .සහජීවනය කියන වදන පාවිච්චි කරන කිසිම එකෙකුට චන්දය දෙන්න එපා

  5. Nandasoma Suriyaarachchi says:

    අහෝ රටකට ගිය කළ…!

    වැරදි කරුවන් නිදැල්ලේ…. නිවැරදි කරුවන්ට දඬුවම්….!!

    හම්බයො, දෙමලු මොනව කිව්වත් කළත් කිසිම දඬුවමක් නැහැ…..!!!

    සිංහලයෙක්, බෞද්ධයෙක් කට ඇරියත් දඬුවම්…..!!!!

  6. CORBRA says:

    ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව අපි තරයේ හෙළා දකිමු
    දැන් රටේ පවතින්නේ NGO බලයද ?

  7. Kamal says:

    sadu sadu sadu

Main News