අධිකරණ තීන්දුව අත ලගයි.. රන්ජන් උසාවියේ පිස්සු කෙළියි.. බිත්තිවලටත් ගහයි.. සේවකයෝ බයබීත වෙති..

July 31, 2018 at 9:20 am | lanka C news
අධිකරණ තීන්දුව අත ලගයි.. රන්ජන් උසාවියේ පිස්සු කෙළියි.. බිත්තිවලටත් ගහයි.. සේවකයෝ බයබීත වෙති..

තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මහත් කලබැගෑනියක් ඇති විය.

ඒ මොහොතේ, සෝපානය තුළ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා අංක 403ට හා 502ට පිවිසීම සඳහා ගමන් කරමින් සිටි නීතිඥවරියන් දෙදෙනකු මෙම නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් බියට පත්ව සෝපානයේ බොත්තම ක්‍රියා කරවා ඊළඟ මහලෙන් බැසගොස් ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් උපරිමාධිකරණයේ ආරක්‍ෂක කටයුතු භාර මාර්ෂල් නිලධාරිවරයාට පැමිණිලි කරන බව එම සෝපානය මෙහෙයවමින් සිටි අධිකරණ සේවකයා දැනුම්දී ඇත.

තමන් සමඟ පැමිණි තවත් කිහිපදෙනකු සමඟ සෝපානයට ඇතුළුවී අධිකරණ ශාලාව වෙත පිවිසීමට 5 වැනි මහල වෙත ගමන් කරන අවස්ථාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා තම වැලමිටෙන් සෝපානයේ ලෝහ තහඩු සහිත බිත්තිවලට වේගයෙන් පහර දෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

නඩුව කැඳවීමෙන් අනතුරුව ආපසු 2 වැනි මහල වෙත එද්දී ඊටත් වඩා වේගයෙන් සෝපානයේ බිත්තිවලට දැඩි ලෙස පහර දෙමින් කෑකෝ ගසමින් පැමිණි ඔහු ඉන් පිටතට පැමිණ සෝපානය මෙහෙය වන ලද සේවක මහතාගෙන් “කොහොමද දැන් සනීපද” හුඟක් සතුටුද” ආදී වශයෙන් විමසමින් පිටව ගොස් ඇති බවද පැවැසේ.

– mawbima

59,301 Viewers

42 Comments to “අධිකරණ තීන්දුව අත ලගයි.. රන්ජන් උසාවියේ පිස්සු කෙළියි.. බිත්තිවලටත් ගහයි.. සේවකයෝ බයබීත වෙති..”

  1. පවි නේද අසරනයා අනුන්ගෙ පක්කලිකමි කරල මෙි සැරේ අමාරැවෙ වැටුනද..?….

    • darshana says:

      අර එක්තරා හිටපු අගවිනුසුරු වරයෙක් එක පාරක් කිව්වනේද. සුනාමි සල්ලි හොරා කාපු පුද්ගලයෙක්ට එරෙහිව නිසි දඩුවම් ක්‍රියාත්මක කරේ නැති එක එක ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනව කියලා? ඒකම හොද ශාක්ශියක් නේද අධිකරණය දූශිතයි කියන්න. රන්ජන්ට ක්‍රියාත්මක වෙන නීතිය ඒ නීතිය නවපු අගවිනිසුරුවරයට ක්‍රියාත්මක වෙන් නැද්ද?

      • Spdd karunarathne says:

        yes, But if he was in jailed , remember still prabakarn would be there.

        • Yasa says:

          මිත්‍රවරුනි තෙවරප්පෙරුම රන්ජන් ,රංගේ වගේ අයගේ මේ නාඩගම් වලට හේතුවක් තියෙනවා
          ඒ තමා තමන්ට ඔරොත්තු නොදෙන තනතුරු ලැබීම .දැන් බලන්න රන්ජන් ගේ කලින් රැකියාව මෝඩ ගොන් විහිලු චිත්‍රපටි වල ගොන් වීර චරිත රග පෑම .ඉතින් ඇමතිකමක් ලැබුනම මිනිහා එකේ කටයුතු කරන්න දන්නේ නෑ මිනිහා තාමත් ඉන්නේ නළු ජිවිතේ ඉතින් මිනිහා හැමතිස්සෙම අර මෝඩ වීරයා වෙන්න රග පානවා මිනිහා දන්නා එකම සෑස්තරේ රග පෑම මිනිහ හිතන්නේ ඇමතිකමේ කටයුතු කරන්න ඕනා ක්‍රමය එකයි කියල ඉතින් ටීවී කැමරාවක් දැක්ක හැටියේ හෝ පිරිසක් දැක්ක හැටියේ මිනිහා රග පාන්න පටන් ගන්නවා කෝල් ගන්නවා විහිලු කරනවා තර්ජනය කරනවා පොලවේ අඩි හප්පනවා මිනිහා හිතාගෙන ඉන්නේ මුළු රටම මිනිහගේ රගපැමෙන් වශී වෙලා කියල .ඕක මානසික රෝගයක් .
          දැන් බලන්න තෙවරප්පෙරුම මිනිහා ඉතින් දන්නා සෑස්තරේ ගමේ චන්ඩි කම ගස් බඩ ගෑම ,හරක් බැදීම ,සද්දෙට කෑ ගැසීම ඉතින් ඇමතිකමක් ලැබුනාම මිනිහා තමුන් දන්නා ක්‍රමයට උපරිමට ඒ ඇමතිකම කරන්න යනවා දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෝ කරන්න ඕනා වැඩ මිනිහා කරනවා ගස් බඩ ගාලා හරක් බැඳලා ,ගස් කපලා මිනිහා හිතනවා ඇමතිකමේ වගකීම කරන්නේ එහෙමයි කියල .මෙන්න මේවගේ අය තමා අද මේ විද්යානුකුල අමති මණ්ඩලේ ඉන්නේ .මේවගේ ගොන් හරක් චංදදායකයෝ ඉන්න රටක් ලෝකේ වෙන කොහෙවත් නෑ අපුරුවට දියුනුවිගෙන ආපු රට බටහිරයන්ගේ ලනු ගිලල විනාස කරලා දැම්ම

          • චේතියසේන says:

            නියම විස්තරේ කට්ටිය ගැන!
            Spot on!

          • bleo says:

            යස කතාව යස ! Well said !

          • Harshana N says:

            සම්පූර්ණ ඇත්ත .දැන් බලන්න මේකා ඇමතියෙක් නේද .මේකාගේ මේ හැසිරීම තනිකරම විනය පිලිබඳ ප්‍රශනයක් නේද ?පක්ෂයේ නායකයා මුව තියාගෙන ඉන්නේ මොකටද ?මාද්‍ය මේ වගේ අඩු කුලේ වැඩ කරන සක්කිලින්ට ලිස්සලා යන්න දෙන්නේ මොකද ?

          • සුබ says:

            ඉතින් යකෝ අටපාස් පුස්තකාල සහයක කෙනෙකුට ජනාධිපති වෙන්න පුලුවන් රටේ අනික් උන්ට ඇමතිල වෙන්න බැරිද?

  2. සීගිරි says:

    හැම සතියකම එක එක පුවත් මවමින් ආණ්ඩුව දවස ගෙවා ගන්නවා….

  3. saman says:

    catholic

    • Asaranaya says:

      ගොන්ජයියා චිත්තර පටියක රඟපානාවා වගෙයිනේ, ගොන් රන්ජෝ දැන් සනීපද, දොස්තර කාලෝ මාමාගෙන් බෙහෙත් ටිකක් ගනින් හිටන්

  4. රජින්ද says:

    This guy is an actor… so now he is acting as a crazy fellow to change the order.
    What a simple plan… 😀

  5. Chandrasiri says:

    He is on stage. We are the spectators .

  6. sakalabujan says:

    Gonja,,,,,arrest him as soon as possible for 2-3 years

  7. peedithaya says:

    ranjan kiyanne sapoorana etta.
    lokkek usawi aawama wahama epa. epa kiyanne nidahas thama
    poddek duppathek amba gedi dekak ,pol gedi dekak horen gattoth epa netha hire saha dada.
    DEPETTEMA LAWYERLA HOREN SAKACHCHA KARALA NADU AWURUDU GANAN EDAGENA YANAWA. RREERI MANSE URAGANNAWA WEJAMBENNE LOKKO KIYALA
    THAWA USAVI 100 DANNA, NADUKARAYO 1000 PATH KARANNA MEMA THTWAYA WENASWENNE NETHA
    WARADA AAANDUWE

  8. Neutral Man says:

    This type of behavior is quite natural for any human being.

    When the fear of being jailed is burning within, still a person can manage to suppress that fear by behaving in different ways, when they are in front of a crowd or media.( joking, laughing, saluting ect) and immensely suffer when they are alone. and Ranjan is no different. ( Watch the God Father film series and see how most powerful Mafia Dons shit in their pants when their turn comes)

    All this time Ranjan pretended to be playing a part of a drama. But now he has realized that it is for real and has come to his normal sense.

    So I will not be surprised if he shits in his pants when the judge announce his verdict.

  9. Rababahu says:

    මුගේ ගොන් පාර්ට් තිබ්බට මේ වැඩේ හොඳයි .නීතිය සල්ලි ඉස්සරහ නැවෙනවා .දේශපාලන පාට කන්නාඩි ගලෝල බලන්න ඕන..මුව හිරේ දැම්මත් කතව ඇත්ත …රනිල්ලා ,රවීල එළියේ , බැසිල් ,රෝහිත එළියේ .ධනවාදී නීතිය පුළුවන් එක්ව බේරනවා

  10. Prof Kalinga says:

    He is a GIGOLO

  11. Winsara says:

    yako api Uparimadikaranaya ta yanakota, phonuth baradeela, yanna ona, adiya thiyanna ona angata dannene nathiwenna.

  12. Nishantha says:

    he is an actor in cinrma.but the problem is he is acting in politics and social life too.

  13. BARCARDI says:

    This bugger may be involving in ROBINHOOD or SARADIAL type acting.

  14. Boo says:

    ගොන්නුන්ව ලිෆ්ට් වල ගෙනියනකොට ඔහොම වෙන බව මේ අය දන්නෙම නැද්ද? උන්ට අං තියෙනවා, ඒවායින් අනිනවා.

  15. Kamal says:

    ඉදිරියෙදි විසේස අදිකරනයෙන් සක්කිලි තීන්දු දෙනකොට තොපිට තෙරෙය් අදිකරනයෙ තරම.

  16. Asitha says:

    Aga athi Mole nathi apathaya..

  17. Nandasoma Suriyaarachchi says:

    හැම සතියකම එක එක පුවත් මවමින් ආණ්ඩුව දවස ගෙවා ගන්නවා….

    මේක තමයි ඇත්ත….!!

    මොකක් හෝ ප්‍රශ්ණයක් දාල දවස ගෙවා ගන්නව….!!!

    රටත් ඉවරයි….. මිනිස්සුත් පිස්සු වැටිල….!!!!

  18. Nim says:

    MATA DUKA
    DR. KALO FONSEKA
    ME YA GE MAMAA
    WEEEMA GANA.

  19. UNP GAL IBBA says:

    මේ වගේ කඳමිස හිස නැති මීහරක් වෙනුවෙන් කාලය වෙන් කිරීම අපරාදයකි???

  20. Kadiya says:

    නළුවෙක් වන රංජන්ගේ මුනේ හිනාව තිබුනට නළුවෙක් නොවන සුමන්තිරන්ගේ මුණේ තියෙන්නේ හරියට “වැඩේ ලෙඩේ” කියනවා වගේ වගේ පෙනුමක්.

  21. Hari says:

    රන් ගොන්ජා හැසිරෙන්නෙ වලං කඩේට පැන්න ගොනාවගේ.

  22. sarath says:

    Politicians shall mind their language. SB got a good shot for his foul mouth. S A Wickramasinghe made a similar comment about a Magistrate and was sentenced to jail. Dhamasiri Senannayake narrowly escaped due to his luck. The witness was the reporter to two news papers and reported in two different versions in two different names and was conradicted by eminent counsel who appeared for him.
    Now it is Ranjans time but as a lawyer I see the danger because of his subsequent conduct

  23. omrw says:

    galle ground problem it is a only a news. Journalist what they are doing is creating political news. new hot news required…. for one and half years to serve the government

  24. අනෝමා පිරිස් says:

    ලස්සනම ලස්සනයි රන්ජන් ඔයා අද

  25. Bineka Venurapolonnowita says:

    රන්ජන් මහතාණෙනි, අප ඔබ සමඟයි

    • Nikil says:

      මෙන්න ගොන්ජාගේ පන්තියේම (ලුම්පන් ) නියම රට හරකියෙක් .මේවගේ හරක් නිසා තමයි මුන් වගේ දෙකයි පනහේ චරිත නීති හදන පාර්ලිමේන්තුවට යන්නේ . මේ රට ප්‍රජාතන්තරවාදයෙන් ගොඩ ගන්න නම් අනිවාර්යෙන්ම මේ වගේ ගොන්නුන්ගේ චන්ද අයිතිය නැතිකරන්න ඕනා

      • Asiri says:

        Meka wage gon thadiyek hondai kiyanna meki ekko wessiyak ekko Wesiyak…….

      • මොකද්ද බන් ලුම්පන් පන්තිය කියන්නෙ? . අපිට යන්න බැයිද ඔය පන්තියට? කෙහෙද ඕක තියෙන්නෙ නුගේගොඩ ද?

    • Hari says:

      ඔවු, උඹ ඌත් එක්කම හැමනියන්!

  26. අය්යා පව් අනේ, says:

    අය්යා පව් අනේ,

  27. Themis says:

    Moo neethignayage karata atha dagana neda inne. Uooth napunsaka neethignayek wenta ethi. Kohoma hitiyda Colvin wage neethignayekge karata atha dagena hitiyanam. Colvin ethendima uoota hombata honda boxing parak dee pala paraya yanta thoge naduth one nae inda deepu salli kiyala pannaganiy. Anith karanaya moowa lift eke ekkagena gihin thiyenne me neethignaya. Ohuta kisima ayithiyak nehe choodithayo liftwala aragena yanta. Mahajanaya (aabhadithayo hera) yanta one padipeleya. Me neethignayata erehiwa neethiya kriyathmaka wiya yuthuya.

Main News