අධිකරණ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි.. විපක්‍ෂ නායකකම රනිල්ට..

December 2, 2018 at 11:20 am | lanka C news
අධිකරණ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි.. විපක්‍ෂ නායකකම රනිල්ට..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව දි සිටිමින් පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ නායක ධුරය ලබා ගැනිම බව  මාර්ග සහ මහ මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ  ගිනිගත්හේන අභිනවාරාම විහරස්ථාන ශාලාවේ පැවති පිලිගැනිමේ උත්සවයකට සහභගි වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදි වසර 25  මේ රටේ විපක්ෂ නායක ධුරය දැරු රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ විපක්ෂ නායක ධුරය ලබා දිය හැකි බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග කොතරම්  සාකච්ඡා පැවැත්වුවත් ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තෙක් කිසිදු තිරණයකට එළබෙන්නේ නොමැති බව ද එස්.බි දිසානායක මහතා කියා සිටියා.

එස්.බි.දිසානායක මහතා පිලිගැනිමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මහ මැතිවරණයකට යාමට අවශ්‍යය වුවහොත් මහ මැතිවරණයකට යන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව පැමිණිලි පාර්ශවයට තින්දුව ලැබුණ හොත් තවත් වසර දෙකක් යනතුරු අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාතයය ධුරයෙන් මේ රජය තවත්  වසර දෙකක් පාලනය කරන බවයි .

– හැටන් රංජිත් රාජපක්ෂ

29,373 Viewers

10 Comments to “අධිකරණ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි.. විපක්‍ෂ නායකකම රනිල්ට..”

  1. ක්‍රිමිනල් says:

    🤣🤣🤣🤣 දැන් මේ රට කරන්නේ එස් බී ද ? මහින්ද මහත්තයට ආප්ප කවන්න ප්‍රධානතම දායකත්වය දැරුවේ චන්දෙනුත් පරාද එස් බී. දැං ඇදුන් ඇදගෙනද දන්නෑ බයිලා ගහන්නේ , මිරිස් කුඩු කෝකා කොලා , ලෙමනේඩ් වෙච්චී මිනිහෙක්ගේ කතාවල විශ්වාසනීයත්වය දාන්න ඔනේ බල්ලන්ට.

    • Wijebahu says:

      hicc.. hic..

    • මර්වින් සිල්වා says:

      එස්බී ට පාර්ලිමෙින්තුවෙ ඔක්කොමල කියන්නෙ උරැලෑවා කියල. මූ ගිය පැත්ත පලාතම ගඳයි. කන්නෙ පුකෙන්, රෙන්නෙ කටින්.
      මහින්දත් මෙිවගේ අපතයින්ගෙ ලණු කෑවනේ.

      • ගිගිරි says:

        රනිලාට දිරවගන්න බැරි කෑමක් කැව්වට බොට හිතට අමාරුයි නේද 😀

  2. Kayle says:

    එතකොට අයවැය ගෙනත් සම්මත කරන්නේ විපක්ෂ නායක ද?

  3. Madu says:

    S B kiyanne napunsakayek…mama danna nisaa kiyanne pereadaa SB ranil ekka kataa karagatta UNP slfp ekatuwela aanduwakata yanna

    ookaa oya boruwata buranne

    • නිකොලායි says:

      මචන්ලා අපරාදේ උඹලගේ කාලය මේවගේ කොටන්න වැය කරන්නේ .උඹල ඔය sb ගැන කුණු ලිව්වා කියල unp එකට ආයෙත් බලය ලැබෙන්නේ නෑ බන් .වැඩේ කරදරම උනොත් මේ රටේ අපි කියන්නේ ජනපති අගමැති හා හමුදාව එක්වී භාරකාර ආණ්ඩුවකට යන්න ගිහිල්ල මාස තුඅන්ක් ඇතුලත මහජන චන්දයක් තියලා ආණ්ඩුවක් පිහිටුවන්න කියල

      • අවුලක් නැති ආණ්ඩුවක් තිබියදී සිරාට මීලඟවර ජනාධිපතිවරනයට ඉල්ලීමට ක්‍රමයක් නැති නිසා සහ රාජපක්ෂලාගේ නඩුවලින් ගැලවීමට හොර ආණ්ඩුව පිහිටුවා ඇත. ඒ නිසා හිතෙන හිතෙන අවස්ථාවලදී ආණ්ඩුව විසුරුවන්න නොහැකි වනසේ ගෙන ආ 19 සංශෝධනය අනුව දැන් හත්පොලේ ගාගෙන ඇත. රටක ජන්ද පැවැත්වෙන කාල වකවානු ඇත. ඒ කාලසටහනට මෙපිටින් ජන්ද ඉල්ලන්නෙ ඉහත කරුණු වලින් ගැලවීමටයි. ජනතාවගේ පරම අයිතිය ජන්දය උවත් දිනපතා ජන්ද පවත්වන රටවල් ලොව නැත.

Main News