අධිකරන විනිසුරුවන් දුෂිතයින් කියන්න ඕනෑ තරම් සාක්‍ෂි මා සතුයි..- රන්ජන් නොනවතී.. යලිත් අධිකරණයට අපහාස කරයි..

August 26, 2017 at 12:00 pm | lanka C news
අධිකරන විනිසුරුවන් දුෂිතයින් කියන්න  ඕනෑ තරම් සාක්‍ෂි මා සතුයි..- රන්ජන් නොනවතී.. යලිත් අධිකරණයට අපහාස කරයි..

අධිකරණයට අපහාස කලේ යයි තමනට එරෙහිව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවරන නඩුව සදහා මුහුණ දීමට තමන් සූදානම් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන් කල ප‍්‍රකාශය තහවුරු කිරීම සදහා තමන් සතුව ඕනෑ තරම් සාක්‍ෂි ඇතැයිද පවසන ඔහු නඩු පැවරීම ගැන කිසිදු තැති ගැනීමක් තමනට ඇති නොවන බවද කීය.

මෙරට බහුතර විනිශ්චයකාරවරුන් හා නීතීඥවරුන් දුෂිත පුද්ගලයින් බවටත්, ශ‍්‍රී ලංකාව විනාශ කලේ ඔවුන් බවටත් ප‍්‍රකාශ කල අතර එම ප‍්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යයි පවසමින් නඩු පැවරීමට හ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

15,997 Viewers

14 Comments to “අධිකරන විනිසුරුවන් දුෂිතයින් කියන්න ඕනෑ තරම් සාක්‍ෂි මා සතුයි..- රන්ජන් නොනවතී.. යලිත් අධිකරණයට අපහාස කරයි..”

  1. upul says:

    මැතිකම් දරනු බැරි නම් හොරු බේරන්න…..
    කුමටද මගේ මැතිකම කියලා දෙන්න…..
    දමල ගහල මැති කම මගේ තුට්ටුවට….
    මම එමි හොරුනි නුඹලා ළඟ වැජබෙන්න…
    ……කතෘ අඥාතය …..

  2. ලංකා says:

    සභාපති… ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි

    • නුවන් says:

      විනි-සොරා …..නීති සොර දෙටුවන් හොරු සමග හෙළුවෙන් . ..අපි බලමු අයියා කොච්චර දවසක් මෙහෙම ඉඳීියිද කියලා ….

  3. Ajith says:

    Yes this is the most appreciable speech of Gonja recently.
    All these lawyers not for the wellness or law abiding. They are only for their pocket. This is the main reason for all the corruptions. Robbery, thuggery of this country.
    First They rob of their clients cheaply and later at house to rob more and more.
    No value of these culprits. Even the institute doesn’t know to conduct fair examinations as well. That’s how so called Namal idiot took oaths.
    Thanks to ranja.

    • rohan perera says:

      well said and well done.

    • Sameera says:

      Agreed mate. Most of the lawyers and judges are corrupted. When ever some one point the wrong doing of these corrupted individuals, they tend to say it is an insult to the coat. Corruption is a bigger insult rather than just words of someone. Also wrong judgement has created lot of problem just like you have mentioned. The judges tend to give bail for those who have committed murders. What happens is when they come out on bail, they know at some point they will have to serve 20yrs in prison. Therefore they keep on doing rapes, murders n robberies etc. the best example is the last week rape case where that guy was released in bail recently by court where he has committed a previous rape murder too. So these rogues r fully responsible for the murders n rape cases that are keep on happening in the country.

  4. Upendra says:

    Siyaluma nithignayange kuppa vada oba dannee nam , obage yahaluvanta naeyonta hithavathunta siduvu asaadaarana dannee nam Ranjan danuvath Kara niithiye swaadipathya rakaganna. Udavu venna mehema ekek Hari idiriyata Eddi.

  5. john the baptice says:

    මුට අම්බානක ලැබේවි කුරුසයෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ AAMEN

  6. Saradiel says:

    “පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

  7. pp says:

    eka aththa ranja, mokada dannawada cj sirani askarapo eka waradi kiyapo nithi karayo nithi yata pitin cj mohan askarana kota athpodi gahuwa neda. thondo kal len cj iwath karama eke waradda gana nothaka thawa kenek cj lesa diwurum donna. kisima prathik sepa kirimak nathiwa. meka thamayi ape rate nithi wada.

  8. Siraa says:

    Eththa, Kaloth wedda… Un okkoma horu

  9. Niru says:

    Gonja is indirectly saying his boss Ponil is corrupt because he is a lawyer

  10. ආනන්ද says:

    නළුකම තියාගෙන මහජන හිතගන්න,
    කුළුමීමෙකුට බැරිවිය යහතින් ඉන්න
    රළු මහ චන්ඩිකම් පෙන්වා දොඩමින්
    බුළු වූ වගයි නළුබට්ට දැනගන්න

  11. Sameera says:

    මෙයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කළු කෝට් එකට වහන් වෙලා කොච්චර නීතිය අවභාවිතා කිරීම් වුනාද වෙනවද. අනික බහුතරයක් රට කරපු අයත් නීතිවෙදියෝ. . ගිය සතියේ මොරටුව හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිංහ කියන කෙනා අයතා ලෙස මුදල් උපයපු case එකකට මාට්ටු වෙලා ලක්ෂ 10ක ඇප පිට එලියට දැම්මේ. ඉතින් මේ අපි මාධයෙන් දන්නා දේවල්. කොච්චර මේ වගේ සිද්දි වෙනවා ඇතිද. එහෙම බැලුවහම කතාව ඇත්තනේ. මුගේ හෙන ගොන් වැඩ තියෙනවා ඊත් මේක නම් දුෂිත කළු කෝට් කාරයන්ට බොක්කටම වැදුනා.

Main News