අධිබල විදුලි රැහැන් කණුවක් නුවර පාරට කඩා වැටේ.. දැඩි වාහන තදබදයක්..

August 13, 2017 at 6:48 pm | lanka C news
අධිබල විදුලි රැහැන් කණුවක් නුවර පාරට කඩා වැටේ.. දැඩි වාහන තදබදයක්..

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබේ.

අධිබල විදුලු රැහැන් සම්බන්ධ කරන විදුලි කණුවක් පේරාදෙණිය කිරිබත්කුඹුර මාපුර ප‍්‍රදේශයේදී වෑන් රථයක් මතට කඩා වැටීම නිසා මෙම තදබදය ඇතිව ඇත.

අනතුර නිසා පුද්ගලයින් තිදෙනෙකු තුාවල ලබා රෝහල්ගත කර ඇත.

9,034 Viewers

4 Comments to “අධිබල විදුලි රැහැන් කණුවක් නුවර පාරට කඩා වැටේ.. දැඩි වාහන තදබදයක්..”

  1. lasantha says:

    ඕකුන්ගේ පඩි නම් වැඩි කරන්ඩ දෙන්ඩ එපා. ceb එකේ ඉන්න හැම එකෙක්ම ලක්ෂේට වඩා පඩි ගන්නවා.

  2. asaranaya says:

    ගරු ආප්පයාගෙ අපලේ , දේව කෝප, මට දුක ඔයවගේ දෙයක් ගරු ආප්පයාගෙ ඇඟට කඩා නොවටුන එක ගැන

  3. W.Milton says:

    What is that the Minster of Power and Energy doing his Ministry? He should resigned over-night?
    Reckless Govt .in power, doing nothing for safety of People of our country.

  4. CEB says:

    @lasantha : Balan inna ko… me aurudde anthime padi wadi wenawa… ethakota andapan…

Main News