අධිවේගී අධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි.. දින කිහිපයකතින් දඬුවම් දෙන පලමු නඩුව මෙන්න..

July 16, 2018 at 8:40 am | lanka C news
අධිවේගී අධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි.. දින කිහිපයකතින් දඬුවම් දෙන පලමු නඩුව මෙන්න..

අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද දිනයේ විභාගයට ගැනෙයි.

එම අධිකරණයේ පළමු නඩු කටයුත්ත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේට එරෙහිව ඇති පැමිණිලි විභාග කිරීමයි.

මෙම විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලලේ විනිසුරුවන් ලෙස කටයුතු කරන්නේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විනිසරුවරුන්ය.

30,954 Viewers

14 Comments to “අධිවේගී අධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි.. දින කිහිපයකතින් දඬුවම් දෙන පලමු නඩුව මෙන්න..”

  1. Sunil says:

    මේ කරන්නෙ තනිකර පලිගැනීම අපේ හාන්දුරුවනේ..

  2. ratawesiya says:

    weradi kara ETHNAM PAMANAK danduwam diya yutuyi paligeneemak nowe.
    weradi nethuwa nam/ boru patalawa nam paligeneemak

    mun denna atheethayedi baluweda horakam karala thiyenawa bawa dannawada????

  3. PISSU pusa says:

    MUSITHTHUDALIGETA ONAKALA KANGROO COURT IS NOW RADY. HIS INCOME SHOULD BE MONITOR FOR FUTURE USE OF PP GOVERNMENT FOR ENSURE DUE DELIGENT

  4. dudley says:

    Lankawe thiyena serama nadu paliganimda, yako?

  5. Gadol says:

    රජකාලෙට පස්සේ දැක්ක කැකිල්ලේ රජ්ජුරුවෝ මෙන්න එනවෝ

    • බබා says:

      කිං කැකිල්ලෙ 2015 පැරදිලා කුරුණෑගලට පැන්නා.දැන් නිකම්ම නිකං පා.ම. මතකද අග විනිසුරු එලවපු, ෆොනී හිරේ දාපු කැකිල්ලෙ වැඩ?

  6. Love nature says:

    කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව වගෙයි පැරණි කියමනක්

    වැරදි විනිශ්චය නිසා අහිංසකයන් දඬුවම් ලැබීම.

  7. KP says:

    ගිය අාන්ඩුව අධිවේගෙන් කලේ පාරවල් පාලම් පහසුකම් නගර සැලසුම් හදන එක. මේ ආන්ඩුවට ඒවා මද වේගෙන්වත් බෑ. හැබැයි අර ආන්ඩුවෙ අධිවේගෙන් ජනතාවට වැඩ කරපු අයගෙන් පලි ගන්න අධිවේග අධිකරණ නම් ගේනවා. ඕකත් ඔය කීවට මද වේගම තමා!

    • බබා says:

      ගිය ආණ්ඩුව අධිවේගෙන් හොරාකෑවා. ස්ථිරසාර සංවර්ධනය කියන එක අධිවේගෙන් කරන්න බෑ.එහෙම කරන්න ගියහම වෙන්නෙ පහුගිය ආණ්ඩුව වගේ රටට සුරංගනා කතා කියල හොරාකාල ආපහු බලද්දි සුදුඅලි ගොඩක් එක්ක ඉහ උස්සගන්න බැරි ණය කන්දක් ඉතුරුවෙන එක. ඔය කියන මහා සංවර්ධනය කොහෙටද උනේ? ලංකාව කියන්නෙ හම්බ තොටයි කොළඹයි විතරද? අනික් පළාත්වලට මොනවද කලේ? ඒ කාලෙ හොරාකාපු උන් දැන් බයභීත වෙලා.

  8. බබා says:

    මෙච්චරකල් ඇහුවනෙ කෝ හොරු ඇල්ලුවද කියල, දැන් කෑගහයි උන්ට දඬුවම් දෙද්දි අපෙන් පලිගන්නවා අපෙ හාමුදුරුවනේ කියලා. කොහොම උනත් ඉතාම හොඳ වැඩක්. ඔය අධිකරණයට එක එක කියන බයි වහල්ලු ප්‍රවේසමෙන්.අධිකරණයට අපහාස කලාම තමුන් බේරගන්න කවුරුත් නෑ.

  9. නිලධාරීන් කැබිනට් මණ්ඩලයටත් උඩින්.. එහෙම කරන්න බෑ..- රාජිත says:

    නිලධාරීන් කැබිනට් මණ්ඩලයටත් උඩින්.. එහෙම කරන්න බෑ..- රාජිත

  10. Sunil says:

    Gamini Senerath( MR s Secretary ) was a theif, it is good move.. people want justice for his frauds.

Main News