අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අගමැතිගෙන්..

September 14, 2017 at 3:00 pm | lanka C news
අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අගමැතිගෙන්..

මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලටද නොදන්නවා නොදන්වා අධිවේගී මාර්ග බදු දීමට අගමැතිවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කලේය.

වීඩියෝව මෙතනින්

9,383 Viewers

8 Comments to “අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අගමැතිගෙන්..”

  1. gamarala says:

    යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28‍% කින් වර්ධනය වී ඇති අතර ,ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමේ අරක්කු වෙළඳාම ලීටර් මිලියන 2.9 සිට 9.7 දක්වා 300‍%කින් වර්ධනයවී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා

  2. Nandasoma says:

    ඇත්තටම මුන්ට පිස්සුද?

    • sky says:

      The military is the only one that can give a lesson to tame the Jadapalanaya
      Wake up Security Forces wake up protect our Country

  3. sira says:

    Agamathi thuma anthimatama Pawalth Badu Deela Yawi….

    • AluthKade Saita says:

      එතුමාට පවුල අදාලම නෑනේ
      ඔන්න. ….කත් බදු දෙන්න කැබිනට් පත්‍රිකාවක් ගේන්න යන්නේ

  4. Lolla says:

    අඩෝ මහින්ද මගත්තයා හදපුවා විකුනන්නද තොට ආසියාවේ හොදම මොලේ කිව්වේ

  5. CORBRA says:

    මේ සැරේ පාර ඊළගට මහජාතිය ? ඊළගට මහජාතිය වහල්ලුන්ට විකුණයි බදු දෙයි
    කෝ අපේ රටේ දේශහිතෙෂි ජනතාව ? බටලන්දට බයේ හැන්ගිලාද ? ලැජ්ජයි
    සිංහල මිනිසුනේ උබලගේ ඇස් වලට හෙනගහලද තාමත් නිවටුන් වගේ ඉන්නේ ?
    විපක්ෂය නිදිද ? බොදුබල සේනා ,රාවනා බලය ,සිංහ ලේ .මහසෝන් බලකාය ඇතුළු දේශහිතෙෂි සිංහල සංවිධාන පෙරට පැමිණිය යුතුයි
    බලා සිටීමට කාලයක් නැත ..අපේ රට අනතුරේ

Leave a Comment

Main News