‘අධිවේගී පාරවල් සියල්ල විකුණන්නයි යන්නේ.. ඊට කලින් ආණ්ඩුවෙන් යමු..’- ශ‍්‍රීලනිප ඇමති පිරිස අන්තිම තීන්දු ගනී..

August 26, 2017 at 9:20 am | lanka C news
‘අධිවේගී පාරවල් සියල්ල විකුණන්නයි යන්නේ.. ඊට කලින් ආණ්ඩුවෙන් යමු..’- ශ‍්‍රීලනිප ඇමති පිරිස අන්තිම තීන්දු ගනී..

තව දුරටත් කල් නොමරා ආණ්ඩුවන් හැකි ඉක්මනින් ඉවත් විය යුතු යයි ශ‍්‍රීලනිප ඇමකි පිරිසක් නිවල පිහිටි ඇමති නිවසකදී සාකච්චා කර ඇත.

ආණ්ඩුව ඉදිරියේදී අධිවේගී මාර්ග සියල්ල, ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක්, මෙන්ම ප‍්‍රධාන වාරායවල් විකුණා දැමීමට නියමිත බවත් ඊට පෙර ආණ්ඩුවන් ඉවත් විය යුතු බවත් මේ පිරිසේ අදහසයි.

කෙසේ වෙතත් මෙම ඇමති පිරිස ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් අධිකරණය හමුවේ නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉහළ ලේකම් ධුරයක් දරන්නෙකු විසින් කර ඇති අනතුරු ඇගවීමක් ගැනත් එහිදී සාකච්චා වී ඇති අතර එවන් තත්වයකද මුහුණ දිය හැකි ආකායක් ගැනද අවධානය යොමු කර ඇත.

19,884 Viewers

4 Comments to “‘අධිවේගී පාරවල් සියල්ල විකුණන්නයි යන්නේ.. ඊට කලින් ආණ්ඩුවෙන් යමු..’- ශ‍්‍රීලනිප ඇමති පිරිස අන්තිම තීන්දු ගනී..”

  1. Manel says:

    Non of this ba……tds will go! They will eat any garbage or do any dirty things for self interest.

  2. YES they will stay with the sakkili yamapalanaya until chased out by the public VOTERS at the GENERAL ELECTIONS hopefully this year WE ALL HOPE.

    • Mama Sirisena says:

      Sinhala Janathawani,

      You all 58 +62 by now should know that the most lucrative job in srilanka for the last 40 years has been ( after 1977) to get elected to Parliament, Provincial Council ect. ( not necessarily to be a politician eg. Paba, Sanath J list goes on,………………..), for the yield is unlimited in comparison to the expenses. Less you have education more you are qualified. Especially in todays standards, 5 yeas is more than enough to earn for few generations. One good example is RK ( Don’t expect me to know who is RK) So I do not think my buddies will leave me high and dry and face charges, leaving 3 best years yet to come behind them, against the famous saying ” Make hay whilst sun shines”.

  3. Siraa says:

    Pissuda mun rata wikkath yanne neee… Paksha 2ma inna amu kaalakanni

Main News