අධිවේගී මාර්ග වාර්තාවක.. පැය 24ට වාහන ලක්‍ෂය පනී..

April 13, 2018 at 12:40 pm | lanka C news
අධිවේගී මාර්ග වාර්තාවක.. පැය 24ට වාහන ලක්‍ෂය පනී..

කටුනායක හා දක්‍ෂින අධිවේගී මාර්ගයන්හි 11 වැනිදා රාත‍්‍රී 12න් අවසන් වූ පැය 24 තුල රථ වාහන 105,000ක් පමණ ගමන් කර ඇති බව එම මාර්ගයන්හි මෙහෙයුම් අංශ සදහන් කරයි.

එම කාලය තුලදී උපයා ඇති ආදායම රුපිවල් කෝටි 03 ඉක්මවන බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය වසරවලදීද අවුරුදු සමගේ මේ හා සමාන වාහන ප‍්‍රමාණයක් මෙම මාර්ගන්හි ගමන් කර තිබේ.

10,483 Viewers

6 Comments to “අධිවේගී මාර්ග වාර්තාවක.. පැය 24ට වාහන ලක්‍ෂය පනී..”

  1. යුක්තිය says:

    මේකත් විකුනයි ඉස්සරහට අනිවා…! ලංකාවෙ සමහර ප්‍රදේශවල මෙච්චර වහිද්දිත් ජල කප්පාදු කරනව වෙනදටත් වඩා අන්ත විදියට..! 2015 රතු ,කොල ගවයන්ගේ මෙහෙයුමෙන් පස්සෙ සමහර පැති වලට උදේවරැවෙ ටික වෙලාවක් දීල සම්පූර්න දවල්,සවස් වරැවෙ වතුර කපල,රෑට විතරක් වතුර දෙනව…හේතුව මහින්ද වතුර ගොඩක් දීල දෙන්නවතුර නෑලු.! යහපාකයන්ට වතුර හදා ගන්න බැරැව වෙන්න ඇති…! ගගේ තියෙන්නෙ ඕනවට වඩා පොල් තෙල් වෙන්න ඇති….! මුන් හදන්නෙ ජල සම්පාදනෙ මිනිස්සුන්ට එපා කරල ඒකත් විකුනන්න…! එතලොට කියයි පැය විසිහතරෙම වතුර දෙන්න පුලුවන් කියල.එතකොට වතුර උනනව වෙන්න ඇති….! අපිට වතුර ගන්න වෙන්නෙ එතකොට පෙට්ට්‍රල් ගන්න ගානට සල්ලි ගෙවල..! දැන් දෙන්න් ගියොත් මිනිස්සු පාරට බහිනව..මේක කරන්න දෙන්නෙ නෑ..! එපා කරවන්නෙ ඒකයි…! චන්දෙ දීපු යූඑන්පී එකෙක්ගෙන් ඇහුවොත් කියයි අපේ ආන්ඩුවෙ ජල කලමනාකරනෙ කියල..! ඒ බල්ලො බැල්ලියො ජන 8 කියං ආවෙ කොහොමද..? ඌට මේ වෙන නරක ඌ විකුර්ති පාක්ශිකත්වය මත වින්දනය කරනව.. ! මේ රටේ ජාතික සම්පත් රතු,කොල හංස සුනඛ ග්‍රහනයෙන් බේර ගෙන අපේ රටේ නිදහස් පුර වැසියන්ගේ යහපත්ට යොදවමු… !

    • Nalaka says:

      සාලිය පීරිස් ngo කුක්ක අතුරුදහන් කාර්යාලය අටෝගන්නෙ මේ සල්ලිවලින් තමා.

  2. Saradiel says:

    සිරිසේනගේ මහින්දගේ වෙනස දැන් පේනවද හංසයාට චන්දෙ දුන්න මෝඩයන්ට

  3. සයිමන් අයියා says:

    ඇයි යකෝ වාහන ලක්‍ෂයක්‌ ඇබුල් තියල් ගේන්න ගියේ?

    සයිමන් අයියා

  4. Udaya sampath says:

    Adayama ganne china

  5. chaminda says:

    mahindage dura dakmmaq

Main News