අන්තිම ගැසට්ටුව මුද්‍රණය කෙරේ.. පුංචි ඡන්දය කැදවීමට සියල්ල සූදානම්…

November 11, 2017 at 12:00 pm | lanka C news
අන්තිම ගැසට්ටුව මුද්‍රණය කෙරේ.. පුංචි ඡන්දය කැදවීමට සියල්ල සූදානම්…

නව සීමා නිර්ණයන් යටතේ පිහිටුවන පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව අදාල ගැසට් පත‍්‍රය මුද්‍රණයට පත් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ගංගානි කල්පනී මුද‍්‍රණාලාධිපතිනිය සදහන් කරන්නේ අදාල සියළු කටයුතු නිමවීමෙන් පසු මෙය මුද්‍රණය කර ප‍්‍රසිද්ධියට පත් කල බවයි.

මෙම ගැසට් නිවේදනයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරනු ඇත.

10,207 Viewers

2 Comments to “අන්තිම ගැසට්ටුව මුද්‍රණය කෙරේ.. පුංචි ඡන්දය කැදවීමට සියල්ල සූදානම්…”

  1. Sisira says:

    පොහොට්ටුවේ බලය පෙන්වන දිනය ආසන්නය. චන්දෙ කල් දමන්න තවත් ආණ්ඩුවේ ගැට සුත්තර වලට ඉඩක් තියේද? දන්නා කෙනෙක් කියල දෙන්න.

  2. asaranaya says:

    ඔන්න මැකෝ පොල්ල විකට් පොල්ල පොලිශ් කලා ඇති දැන් පොල්ලෙන් තෙල් ටික යන්තම් පිටවුනා, ගහපිය ඇට්ටි හැලෙන්න.

Leave a Comment

Main News