අන්තිම වටයට එයි.. ඒකාබද්දයේ යෝජිත ජනාධිපති අපේක්‍ෂකයන් හතර දෙනා මෙන්න..

June 13, 2018 at 10:00 am | lanka C news
අන්තිම වටයට එයි.. ඒකාබද්දයේ යෝජිත ජනාධිපති අපේක්‍ෂකයන් හතර දෙනා මෙන්න..

ලබන වසරේදී පැවැත්වීමට මීලග ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය තුල සාකච්චාවක් ඇතිව තිබෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

දිනේෂ් ගුණවර්ධණ, චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ යන සිවු දෙනා සම්බන්ධයෙන් යෝජනා ලැබී තිබෙන බවද මන්ත‍්‍රීවරයා කියයි.

මේ සම්බන්දයෙන් හරවත් සාකච්චාවක් ඒකාබද්ද විපක්‍ෂය තුල දැනට ඇතිව තිබෙන බවත් ජනාධිපතිවරණය කැදවීමට පෙර තම අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කරනු හැකිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

29,899 Viewers

40 Comments to “අන්තිම වටයට එයි.. ඒකාබද්දයේ යෝජිත ජනාධිපති අපේක්‍ෂකයන් හතර දෙනා මෙන්න..”

  1. රජින්ද says:

    අඩේ මචන්ලා මේ බැසිල් කියන කැළෑපාලුවගේ නම මම හිතුවේ ෆන් එකට කියනවයි කියලා. බැසිල්ට ජනපතිවරනෙට අපේක්‍ෂකයෙක් වෙන්න ඉඩදෙන්න තියා අඩුම තරමේ ජන්ද මීටින් එකක කතාවක්වත් දෙන්න එපා. මේ මොහොත වෙනකනුත් අප්‍රසන්නම චරිතයක් බැසිල් කියන්නේ. මිනිහට බලය ගියොත් මේ රටෙන් 75%ක්වත් ඇමෙරිකාවට සින්නක්කරේටම ලියලා දෙනවා හරියට අර විල්පත්තුවේ මහා කැලේ ඇතුලේ අක්කර සිය ගානක් ඇමෙරිකන් කෙසෙල් සමාගමකට දුන්නා වගේ. බැසිල් කියන්නේ චොර වෙච්ච චෞර ජොකියෙක්ට.

    • Amda says:

      ගෝඨා මිස වෙන අන් කවරෙක්ද?

      මේ රටට දැඩි තීරණ අරගෙන දේශපාලනයෙන් වියුක්තව රට දියුනු කල හැකි නායකයෙක් අවශ්‍යයි. ඊට හොඳම කෙනා ගෝඨා.

      විල්පත්තු විනාසයට මඟපෑදුවේ බැසිල්.
      චමල් ඩිප්ලොමැටික් වැඩියි.
      දිනේශ් ගේ කතා සහ ප්‍රතිපත්ති හොඳයි, ඒත් තවම ලොකු වැඩක් දැක්කෙ නෑ.

    • Suva Anagathayak says:

      Would Mahinda listen to you? Just shut up!

    • මහින්ද මහත්තයො බැසිල් නැතිව අනික් මහත්වරු තුන්දෙනාගේන් ඕනෑ කෙනෙක් දාන්න මිනිස්සු ඡන්දය දීලා දිනවනවා…..

  2. sri says:

    GR only. BR can help to him.

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Nodokin witarak mun ekekutawath dinanna nam beha.

  4. viraj says:

    Dinesh will be the best…

    • helaya says:

      why? because he is the weakest?

    • Mahasona says:

      බැසිල් හැර අනිත් 3දෙනාම ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස සුදුසුය …එහෙත් දිනේෂ් සහ ගෝඨාභය වඩාත් සුදුසුයි

  5. Nalaka says:

    දිනේෂ් තමයි යටිකූට්ටු රාජකියා..

  6. Samuvel says:

    බැසිල් එන්න ඕන ගෝටගෙ සහයට ඩැනී විදියට පමනි.

  7. harry says:

    Dinesh should be the choice of everyone. No more Rajapassas, staled. No more family nepotism like Senanayaka/ Bandaranayaka etc.

  8. බන්ඩා says:

    ඔය නම් කල හතර දෙනාම පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවඒ‍කයට ඉදිරිපත් කිරීමට සුදුසුය්. නමුත් ඉදිරිපත් කරන අපේක්ෂකයා දිනන්න පුලුවන් තැනැත්තා විය යුතුය්. ඒ වෙන කිසිවෙක් නොව ගෝටාමය්.

  9. බන්ඩා says:

    ඔය නම් කල හතර දෙනාම පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවඒ‍කයට ඉදිරිපත් කිරීමට සුදුසුය්. නමුත් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉහලින්ම දිනන්න පුලුවන් තැනැත්තා විය යුතුය්. ඒ වෙන කිසිවෙක් නොව ගෝටාමය්.

  10. lolla says:

    Mr Gotabaya Rajapaksa is the most suitable gentleman

  11. Lapaya says:

    Gota ta wirudda wenne demalekuta jathaka wechcha sinhalayek witharayi. Eka danne uge amma witharayi.

  12. Ab says:

    GR is the best choice.

  13. Karu says:

    1.GR
    2.Chamal
    3.? Nil
    4.Nil

  14. Mihiri says:

    We need Wimal Weerawanse or we will boycott.

  15. cw says:

    GR only no others for us,,,,

  16. Saradiel says:

    ගොටාබය දිනවමු

  17. Lee says:

    Gotabaya…!!!!

  18. Nim says:

    ” HATHA DENAMA SOORAYO ”

    MAGE WADI KAMATHA GOTABAYA TA.
    JAYAWEWA,
    SRI LANKA WATA THERUWAN SARANI
    DEVE PIHITI.
    ANAGATHAYA WASANA WANTHA WEWA.

  19. LION voice says:

    We the Deshapremi janthawa want ONLY Hon Gotabaya to be our President in 2020…..He is the only LION LEADER to save our motherland after this sakkili eelam yamapalanaya destroyed it 100% from 2015 to date……..GOTABAYA obathumata jayama wewa!!!!!!!!!!!!!!

  20. Sunil Perera says:

    ayyo chater wenna yanne

  21. Chaminda says:

    Dinesh basil mona pingutharayoda. Gota, chamal hari wimal hari thama wadath sudusu.

  22. manik says:

    මම නම් කැමත් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට විතරයි..තක්කඩි හොරු මිනිමරු දේශපාලනය සුරකින්න පුලුවන් එතුමට විතරයි …. ජය වේවා ඹබතුමාට

  23. kate says:

    All 4 are well deserving. JO has lot of choices because all good people have gathered around JO. Other parties do not have a single good candidate. Gota is the best. Rajinda, Sri, Muhammadu, Nalaka, Viraj, and harry, mind your own business without posting comments on this page.

  24. pali says:

    Gotabaya rajapaksha you are best***

  25. Xman says:

    අප සෑහෙන කාලයක් ධූරානුකූල වැඩ වසම් ක්‍රමයකට පාලනය වුන රටකි. ඒ නිසාම අපේ සමාජයේ වැඩ වසම් ලක්ශණ වෙනස් වන්නේ ඉතාමත්ම හෙමින්ය. අපේ ජනතාවගෙන් බහුතරයකට පුරුදු සහ ඔවුන් වඩාත් කැමති වන්නේ තමන්ව මෙහෙයවන සහ තමන්ට බලපෑම් කරන පාලනයකටය. හේතුව කුල වශයෙන් බෙදා වෙනකර ධූරානුකූලව පීඩනයකට යටත්කර පාලනයවී සිටීමේ ජානගත පුරුද්දයි.

    ඒ නිසාම අපේ සමාජයේ බහුතරයකට තමන් සෙසු මිනිසුන්ට සමාන නිවහල් සහ ස්වාධීන මිනිසෙකු බව නොතේරෙයි. ඒ නිසාම ඔවුන් තමන්ගේ සියළු අභිලාශයන් රෙජිමේන්තුගත ක්‍රමයකට පාලනය කරන ක්‍රමයකට නතුවීමේ සහජ රුචිකමක් දරයි. ඔවුන්ට ස්වාධීනව සිතීමේ හෝ තේරීම් කිරීමේ උවමණාවක් හෝ හැකියාවක්ද නැත. ඒ වෙනුවට ගෝත්‍රික පදනමින් සිතීමට සහ තේරීම් කිරීමට වැඩි රුචි කමක් සහ අනුකූලත්වයක් දක්වයි. එමෙන්ම පාලකයා හට ඔහුගේ අභිමතය පරිදි මිනිසුන්ට හිරිහැර කිරීමේ අනුල්ලoඝනීය අයිතියක් තිබිය යුතුයැයිද එවැන්නගේ ඇදහීමය.

    මෙම ප්‍රවේනිගත වහල් මානසිකත්වය නිසාම තම පුද්ගලික අභිරුචීන් යටපත් කර දැඩිලෙස තමන්ව පාලනය කරන පැරණි රාජාන්ඩු ක්‍රමයේ පාලනයකට ස්වකීය කැමැත්තෙන්ම නතුවීමට මහත් රුචි කමක් දක්වනන්ගේ ප්‍රථිශථය ලෝකයේ අනික් රටවලට වඩා වැඩිය.
    xman

  26. Atula says:

    Gotabaya is the most suitable contender and the others should support him to the fullest.

  27. Damith says:

    GOTA thamai oone. Nathnam ithin pohottuwa nathi wenawa sure.. Gota wa thamai hamotama oone. Eeka therum ganilla.

  28. Lal says:

    බැසිල් හැර අනිත් 3දෙනාම ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස සුදුසුය …එහෙත් දිනේෂ් සහ ගෝඨාභය වඩාත් සුදුසුයි

    • බෙර හඬ says:

      ඔබ හරි. කොන්ද කෙලින් තියාගන සිටගතහැකි කෙණෙක් ඇවැසිය. මඩේ සිටවූ ඉන්නක් අපට උවමණා නැත.

  29. NAK says:

    Up until the Presidential elections are announced it should be none other than Dinesh or perhaps Chamal.
    Once the elections are declared the actual candidate can be announced.
    One must not show their cards before the game!!!

  30. සූරන්ග මුදියාන්සේ says:

    බැසිල් නාම මාතුය ගෙනහැර දැක්වීම පවා ඕක්කාරය දනවන්නේය.

  31. Aurora says:

    මහින්ද රාජපක්ෂ – ජනාදරයේ හිමිකාරයා
    බැසිල් රාජපක්ෂ – මොළකාරයා
    ගෝඨාභය රාජපක්ෂ – වැඩකාරයා
    මහින්ද මැතිතුමා තම පරිනත දේශපාලන බුධියෙන් නියම අපේක්ෂකයා තෝරා දෙන තෙක් ඉවසීමෙන් සිටිමු. මේ සියලුදෙනම අති විශිෂ්ඨයි.
    ජය ශ්‍රී!

  32. ooow says:

    සරලව හිතමු අපිට ගොටා ඈරෙන්න වෙන නමක් සුදුසු නෙති බව පෙනෙ. මෙය ජනප්‍රියම නමයි. මුලු රටම කියන්නෙ ඔහුගෙ නමයි. ජනාදිපතිදුරය අවුරුදු පහකි. හරියට සිතුවොත් රටක් දිවුනු කරන්න හිතන්නම අවුරුදු පහක් මදිය. මෙ රෙස් එකෙ ගියොත් ගොටාද අසාර්තක විමෙ වෑඩි ඉඩකඩක් තිබෙ. ගොටා යනු පලල් බුද්දිමතෙකි. ලොක දර්මය නම් බලය ඈතිවිට මොලය අඩුවෙයි. එනම් කලුවරෙදි අපගෙ දෑස අලොකය ලබගෑනිම සන්දහ සෑකසුනත් අලොකය ඈතිවිට දෑස එලෙස අපහට උදවු නොවෙ. එසෙම පිඩනය හමුවෙද බුද්දිය ක්‍රියත්මක විම දුබලවෙ. සියලුම ජාතිනට එකසෙ තම ජනදිපති ලෙස කිමට සුදුසු අයකුද විය යුතුය. ගොටගෙන් රටට වෑඩක ගනිමටනම් ඔහු නිදහස් මනසින් වෑඩ කලහෑකි පසුබිම තිබිය යුතුය. එසෙම රටෙ හොරකම අඩුකරන හොරකම නෑතිකරන එවාට දඩුවම් දිය යුතු පරිසරයක් රටෙ තිබිය යුතුය. එසෙම ගොටා සහ බෑසිල් ගෙන් වඩත් වෑඩගතහෑකි පුද්ගලයකු විය යුතුය. එසෙම ගොටා සහ බෑසිල්ට වඩා කිට්ටු අයකු විය යුතුය. ඔනෑම පර්සවයක චොදනවක් නෑති අයකු විය යුතුය. …………………………………………..මෙ සියල්ල සිතුවිට හොන්දටම වුනොත් වෑඩිම සෙවයක් (වෑඩිම දිවුනුවක් නොවෙ)රටට කල කලහෑකි නරකටම සිදුවුනත් අවම රටට හනියක් රටට සිදුවෙන නම වන්නෙ චමල් රජපක්සයි. එසෙම උදහරනක් විදියට ඩි.බි.විජෙතුන්ග එක් අවුරුදු පලන කාලය ගතහෑක.

Main News