අන්ත පරාජයෙන් එජාපය දෙදරයි.. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි…

February 11, 2018 at 3:50 pm | lanka C news
අන්ත පරාජයෙන් එජාපය දෙදරයි.. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි…

පළාත් පාලන මැතිවණරයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලද අන්ත පරාජයේ වගකීම බාර ගනිමින් කබීර් හෂීම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් නායකත්වයට ලබා දී ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

සිය ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ කරු ජයසූරිය මහතා එජාපයේ තාවකාලික නායකත්වය සදහා පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් තමන්ගේ ඉල්ලා අස්වීම වලංගු වීමට නම් එජාපයේ සෙසු වගකීම් දරන්නන්ද ඕවායින් ඉල්ලා අස්විය යුතු යයි ඔහු සදහන් කර ඇතැයිද සදහන්ය.

69,655 Viewers

17 Comments to “අන්ත පරාජයෙන් එජාපය දෙදරයි.. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි…”

  1. Boo says:

    Good lead, if the captain bank thief has any decency in his shameless life he should resign first.

    • රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

      අපි 2020 ජනාධිපතිවරණය තෙක් රනිල්තුමාව දිවිහිමියෙන් රැකගනිමු. එවිට ගෝඨාට 2020 ජනාධිපතිවරණය සඳහා රුපියලක හෝ වියදමක් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

      • Ravi.K says:

        Ranil nemei .unp heduwa DS awath meka godanna behe mahinda innakal.
        Etha gamwala unp paramparika Aya thamai mahindata Chande denne.onnam gihilla balanna.mama Danna wariyapola kottase unp 70% gamwala den 25% wath nehe.
        Kohomath Maha methiwaranayaka Di maithri gatta 13 % mahinda thawa 8% wath gannawa.

  2. Troot says:

    අගමැටිය ගෙදර යනු unp noka

  3. රටට කල විනාසෙට සියදිවි නසාගන්න හිතෙන් නැද්ද..

  4. Manel says:

    You or anyone else can resign. I don’t care! However, please do not ask Rajitha to resign because we need him to bring that $18 billion from Dubai. Also, he couldn’t send Mahinda and Gota to Welikada. Can anyone believe that this man is a ex-dentist?

  5. LION says:

    කබීර් හෂීම් නැවත දේශපාලනය ගැන තිබෙන අදහස් ඉවත්කරගෙන දේශපාලනයෙන් සමුගන්න
    නැවත බලය ඇති පැත්තට හේත්තු වෙන්න හිතන්නවත් එපා

  6. බබා උක්කුන් says:

    අපි නොදන්න චෙස්.
    ඕව බොරු රඟපෑම්. බැංකු හොරකමින් බේරිලා, රනිල්වත් බේරාගෙන තව කාලයක් ගේම ගහන්න හදන්නේ. යනවනම් හොරාකාපුව ගෙවල පලයන්.
    හිරේ යවන ඒවා 2020න පස්සේ ගෝඨා ගේ ආණ්ඩුව ආවම උසාවියෙන් කරාවි.
    දැන් ඉතින් 2020දී ගෝඨාගේ රජවීම ස්ථීරයි.

  7. leel says:

    යු.ඇන්,පි යනු මේ රට කැමට සැරසී සිටින පක්සයක් බව ජනතාවට පසක් වි ඇත….බොරු හොරුන් මවමින් 2015 ජනවාරිමේ රට කැමට පැමිනි මේ සක්කිලි සුනකයන්ට ජනතාව හරි පාඩමක් උගන්වා ඇත්ත…2025 වනතුරු ආන්ඩු කරනවා කියු දතා ඇතුලු මුන්ගේ සුනක රැල 2025 කෙසෙ වෙතත් තව වසර 20 කට 25 කට රටෙන් අතුගැ දැමු ආදරනීය ජනතාවට අපගේ උත්තමාචාරය….

  8. Raawana says:

    gama amathaka karala,jyaathyantharaya sathutu karanna giyaama ohoma wenawa.Den ithin madi chanda tika ungenma araganna thamayi wenna. pakshe kaabaasiniya kalaa.

  9. Rasputin says:

    Bring Ruwan Wijewardena for unp leadership. He is the only option i can see.

  10. චමීර් says:

    ඊ ළගට නිදහස් පක්සෙ ලේකම් තුමත් ගෙදර ගියා නම් හොඳයි.

  11. Love nature says:

    බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන රනිල් සහ සැලසුම්කරුවන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් තිලක් මාරපන කමිටුව හරහා බැඳුම්කර වංචාවේ ප්‍රධාන වැරැදිකරු බවට රවි කරුණානායක බිල්ලට දී ඇතැයි….කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

  12. lion says:

    එදා ඡන්දෙ ඉල්ලන්වත් කබීර් හෂීම්ට මුදල් තිබුණේ නැත. ඇමතිවරයෙකු වී ගත වූයේ දෙවසරකි. අද ඔහු ධන කූවේරයෙකි. මාවනැල්ලේ හිඟුල ධනසිරි හෝටලය මිළට ගත් කබීර් හෂීම් අද එහි අන්තවාදී වහබ්වාදය වපුරන, ජාතිවාදය අවුලන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. ඔහුට මේතරම් සල්ලි කොහෙන්ද…? අරාබි රියාල් ද…? කුවේට් ඩිනාර්ද…? නැත්නම් අපේ අහිංසක ජනතාවගෙන් හොරා කෑ රුපියල් ශතද….? බලධරයිනි…..! මේවා ගැනත් හොයන්න….!

  13. David Milli-Banda says:

    Can make Karu the temporary Leader of the UNP after Ranil is taken into custody for the Bond scam by Sira.

  14. කබීර් මාමා says:

    පක්ෂේ කොන්ද තියෙන එකම මිනිහා කබීර් මාමා. කබි මාමේ රවී බාප්පට වගේ ඉල්ලා as වෙන්න කියල රනිල් මස්සිනා කිව්වද? ඔයත් රවී බාප්පා වගේ එකම පටියේ බිල්ලද? මිච්චාන් නන්රි. ශුක්රාන් අනනෑ. පාවොන්.කබීර් මාමගේ වැඩෙන ඔක්කොම ෆූට් නොට් කල්ලිය තක්බීර් කබීර්.ඔයා හොඳ මුනියා තමා. ඒ උනාට රනිල් මස්සිනා 31 වන වතාවටත් පක්සේ පරද්දුව. දුක් තමා. ෂල්ලි දෙය්යගේ මල්ලි තමා. හොරමක අල්ලා දෙය්ය කැමති නෑ.

  15. Nuski says:

    Ranil pls give Leader ship to Sajith n go home

Main News