අනුන්ගේ කුණු අවුස්සා තමන්ගේ දරුවන්ට බත් කර කවන ගොසිප් කාලකණ්නින්ට ගයාන් වික‍්‍රමතිලක සුද්ද සිංහලෙන් අමතයි..[Video]

April 5, 2017 at 10:05 pm | lanka C news
අනුන්ගේ කුණු අවුස්සා තමන්ගේ දරුවන්ට බත් කර කවන ගොසිප් කාලකණ්නින්ට ගයාන් වික‍්‍රමතිලක සුද්ද සිංහලෙන් අමතයි..[Video]

තම පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ගොසිප් වෙබ් අඩවි ඔස්සේ පල කර ඇති විවිධ අපහාසාත්මක වාර්තා සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරමින් රංගන ශිල්පී ගයාන් වික‍්‍රමතිලක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි දෝෂාරෝපනයක් එල්ල කරයි.

28,679 Viewers

11 Comments to “අනුන්ගේ කුණු අවුස්සා තමන්ගේ දරුවන්ට බත් කර කවන ගොසිප් කාලකණ්නින්ට ගයාන් වික‍්‍රමතිලක සුද්ද සිංහලෙන් අමතයි..[Video]”

  1. Daisy achchige manik malla says:

    පවු කුක්කු පැටියට මල පැනලා හරි චන්ඩියා අනේ පලයන් මිනිහෝ යන්න උඹලට කළා කාරයෝ කියුවොත් කලාකාරයන්ට කරන අගවුරවයක් එක නිසා ඔය කුක්කු එක කටේ ගාගෙන නිදාගනින් අපිදන්නවා සතා කවුද කියලා.

    • Amda says:

      මේ කුනුගොඩවල් වල මොනවද අලුතෙන් අවුස්සන්න තියෙන්නෙ…කොහොමත් ගඳයි ලඟින් ගියත්.

      අනික ඉතින් අපේ උන්ටත් වෙන වැඩක් නෑනෙ, ගොන්නු හරක් එක්ක යන ඒවයි, බූරුවො අස්සයො එකතුවෙලා කොටලුවො හදන ඒවයි, මෝඩ නාකියො සිඟිති ආතල් ගන්න ඒවයි, බැල්ලියො බුරන හපාකන ඒවයි හොයනව මිසක්. මුන්ව උඩ දාන්නෙත් කුනු හොයන්නෙත් උන්ම තමයි.

      අර කවුද කිව්ව වගේ…අපි එලදෙනගේ කිරි රස විඳිමු, උගේ චරිතය හොයන්නේ නැතුව.

      හැබැයි උගේ කරේ රත්තරන් දාන එකත් නවත්තමු.

  2. gon thadiya says:

    uba rata karapu deyak api dan na…sathuta thamai mu waradi karapu bawa muma danna wa kiyala me video eka kiyanawa.

    jaya wewa

  3. Mahesh says:

    Who is this?

  4. Dissanayake says:

    ඔබට ගැහැනුන්ට දරුවන්ට වන අසාධාරණකම් ගැන කතා කරන්න සාධාරණ අයිතියක් තියෙනවද රෙදි ඇදගෙන. ඔබ ඒ අහිංසක දරුවාගේ නොදැනුවත් කමනිසා ඒ දරුවාව මාධ්‍යට ගෙනවිත් තමන්ගේ පවු හෝදගන්න වෙන්දේසි කරනවා. අනාගතයේ දවසක ඒ දරුවාට හොඳ නරක තේරුම් ගන්න හැකි වුනොත් ඔබ ඒ දරුවාගේ සැබෑ මවගෙන් ඈත් කල බව ඔහු දැනගත් විට ඔහු ඔබට සාප කරවී.

    මම හැමදාම my family වැඩසටහන බලනවා. නමුත් ඔබ පැමිණිය දිනයේ මමත් මගේ බිරිදත් එය බැලීම ප්‍රතික්ෂේප කෙරුවා. බුවනි කුණු හෝදන වැඩේ බාරගත්තොත් එයටත් සමාජයෙන් එන ගැරහුම් වලට මුහුණ පාන්න සිදුවෙනවා.

    මම දන්නේ නැහැ ඒ දරුවට තමාගේ සැබෑ මව ගැන කොපමණ ද්වේශයක් ඇතිවෙන විදිහට ඔහුගේ මානසිකත්වය ඔබ සකසා ඇතිද කියා.

    එය මහා පාප කර්මයක්. ඔබ උස් හඩින් කැගැහුවට යුක්ති ධර්මය වෙනස්වෙන්නේ නැහැ. ඔබට පුළුවන් නිවැරදි වෙන්න. ඒ දරුවාව සැබෑ මවට බාරදීමෙන්.

    අඩුම වශයෙන් ඔබේ යුතුකමක් තමයි ඒ දරුවට තමන්ගේ සැබැ මව ගැන ද්වේශයක් සිත තුල කෘතිමව ජනිත නොකර සිටීම.

    එසේ කළහොත් ළමයා බරපතල අකුසල කර්මයක් සිදු කර ගනීවි. අඩුම තරමින් ඒ ළමයට කියන්න තමන්ගේ මවට ආදරයෙන් කතා කරන්න.

    දරුවෝ ඉන්න මවු වරු තමයි දරුවන් තමන් කෙරෙන් අත්වීමෙන් ඇතිවන දුක හොදින්ම දන්නේ. එය සියලු සතා සිවුපවගේ සිට මනුෂ්‍යන්ටත් එක හා සමානයි.

    ඔබට ඔබගේ ක්‍රියා කාරකම් තුලින් සතෙකුටත් වඩා පහලට වැටෙනවද කියලා තීරණය කරගත හැකියි.

    සමාජයේ ඉන්නේ ගොස්සිප් මතම තීරණය ගන්න උදවිය නොවේ, ඔහුන්ට හොඳ නරකත් වැටහෙනවා. ඔයා බබා වුනාට හැමෝම බබාලා නෙමෙයි.

  5. kimma says:

    ගයාන් ඒ දවස් වල මෛත්‍රීපාලට කඩේ ගියා නේද? බොරු කෙලකෝටියක් කියමින් මහින්දට විතරක් නෙමෙයි මහින්දගේ බිරිඳට පවා මඩ ගහද්දී ආතල් ගත්තා නේද? දැන් තේරුනාද කෙනෙක්ගෙ චරිතය ඝාතනය කරද්දී දැනෙන වේදනාව. හැම යූඇන්පීකාරයාටම ඔය දේ වෙනන් ඕන.

    • Upali says:

      පලයන් බන් බොරු නොකියා. ගයාන් මහින්දගෙ ජනතා කලාලකරුවොද මොකද්ද එකේ මුල් පෙල සාමාජිකයෙක්.

  6. kumudu says:

    you can raise your voice against gossip,but you cant escape from ‘Karma’,it will come behind you

  7. gavin gunawardane says:

    Are you an artist?
    Sorry, I haven’t heard you before.
    I think you are a bloody joker mate

  8. gavin gunawardane says:

    Are you an artist?
    Sorry, I haven’t heard of you before.
    I think you are trying hard be famous, looser

  9. sam says:

    He thinks that he is popular what a joke and he thinks by dancing and prancing about he is doing a service to the country he… he.. bloody fool. He thinks he is in the govt. get lost

Main News