අනුරාධපුරේටම සිටිනා එකම ගංජාකාරයා හෙලිවේ..

November 14, 2017 at 6:28 am | lanka C news
අනුරාධපුරේටම සිටිනා එකම ගංජාකාරයා හෙලිවේ..

අනුරාධපුරයේ ඉන්නේ එකම ගංජාකාරයෙක් යයි ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න මහතා පැවසීය.

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ රජරට මහා ජන රැුළිය ඇමතිමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අනුරාධපුරේ එක ගංජා කාරයයි ඉන්නෙ. ඒ ගංජකාරය කියල තියෙනව පුළුවනි නම් ඒකාබද්දයේ ඉන්න අයට වෙනම තරග කරන්න. තරග කරපු දවසට අපි පෙන්වන්නම්’ යයිද එම ගංජාකාරය කියා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

වීඩියෝව මෙතනින්

21,781 Viewers

4 Comments to “අනුරාධපුරේටම සිටිනා එකම ගංජාකාරයා හෙලිවේ..”

  1. nimal says:

    Pissu kelinna epa oi , ubala wenama tharaga karala UNP eka thamai sure ekatama dinanne, mokada rajaya balaya owun sathu wechchi haema awasthawakama UNP chanda prathishathaya 45% wenawa, sulu jathika chanda walin 75% waetenne UNP ekata, ethakota ithiri kotasa mahindata 80% chanda waetunath dinanne UNP ekama thamai, ehema wennath one ape sri lanka karayanta mole paedenna

    • Samarasekara says:

      Bambuwa thamai. Pohottuwa aniwa dinanawa wamata bara okkoma pradeshiya saha nagara saba tika. Unp karayo kolambha, migamuwa, nuwara eliya wage nagara saba keepayak witharai dinanne. Slfp unta mokawath laibennenai. Anika giya saire my3ya mahindawa rawatapu haiti mathakane. Ehema eke ayeeth illan parippu kanne monatada ban !

      • nimal says:

        Matath kiyanna thiyenne obathumata bambuwa thamai kiyala mokada eka mahinda maethithumage wachanayak nowe. Oyawage katha janawari 8 ta kalinuth kiwwa, e kiwwe mahinda pathirana, sampath amarathunga wage ugathun, MR ta 53% k laebenawa kiyala My3 dinanne polonnaruwen witharai kiyala, Mahindage rasweem walata 1000k inna kota MY3 ge ewata hitiye 200k withara, UNP karayo eliye dagalanne naeha, nihadawama chandaya denawa, UNP ekata thamai waedipurama sthawara chanda thiyenne, kohomath unta anduwa thiyena hinda gedara haema ekama chanda polata yanawa, e witharak nemei un wiyadam karanawa, danma hitanma chanda saelasum karala, api depaeththata bedila ekinekata mada gahanawa, chanda prathipalaya balamu mokada welathiyenne kiyala

  2. simion says:

    අනුරාධපුර දිස්තිරික්කයටම ඉන්න ලොකුම ගංජාකාරයා තමයි ඕයි අර නිතරම මෝඩ කතා කියන, ගොං තට්ටයා..වෙන කවුද?

Leave a Comment

Main News