අනුරාධපුරේ පියා රංගෙ බණ්ඩාර සූත‍්‍රයෙන් ගොඩ යයි.. ලදරුවාට බියර් බෝතලයේ පෙවුවේ වතුර බව කියයි..

July 18, 2018 at 2:10 pm | lanka C news
අනුරාධපුරේ පියා රංගෙ බණ්ඩාර සූත‍්‍රයෙන් ගොඩ යයි.. ලදරුවාට බියර් බෝතලයේ පෙවුවේ වතුර බව කියයි..

මාස 13ක් වයසැති තම දරුවාට මත්පැන් බෝතලයේ දමා පෙවුවේ වතුර බව පසුගියදා සමාජ ජාලාවල ව්‍යාප්ත වූ වීඩියෝවේ පියා පවසා ඇත.

අදාල වීඩියෝව හේතුවෙන් පොලීසිය විසින් පියා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියට මේ බව හෙලි කර ඇත.

කෙසේ වෙතත් දරුවාට පොවා ඇත්තේ වතුරද මත්පැන්ද යන්න සොයා බැලීම සදහා අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර තිබේ.

20,286 Viewers

4 Comments to “අනුරාධපුරේ පියා රංගෙ බණ්ඩාර සූත‍්‍රයෙන් ගොඩ යයි.. ලදරුවාට බියර් බෝතලයේ පෙවුවේ වතුර බව කියයි..”

  1. john the baptice says:

    ඒ කාලේ වතුර වයින් කෙරුවා මේ කාලේ බියර් වතුර කරනවා

  2. Love nature says:

    දෙවියන් අපිට වයින් ලබා දීලා තියෙන්නේ අපේ සිත සතුටු කරන්න කියලා බයිබලයේ කියනවා. මෙහෙමත් දෙවිගොල්ලෝ ඉන්නවද ළමා ආරක්ෂක අය මේ ගැන මොනවද කියන්නේ?

  3. Nishantha says:

    I support LTTE. My hero is Prabakaran. (If Vijekala can tell why can’t I?)

Main News