අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..

February 10, 2018 at 8:59 pm | lanka C news
අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුප පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

40,028 Viewers

18 Comments to “අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..”

  1. j u p says:

    වහාම මෝදි හමු වී උපදෙස් ගත යුතුය

  2. melith says:

    OUR NATION SRI LANKAN ……..OUR LEADER M. RAJAPAKSHA………

  3. melith says:

    ANURADAPURA WE LOVE U ALL……….OUR NATION SRI LANKAN …OUR LEADER RAJAPAKSHA

  4. Janaka says:

    Weera kamyumarath ekka mulu anuradhapurema mmmmmmmmmmmmm

    • chandana says:

      කහට කෝප්පයෙ පොගවා ගිලින්නට
      පාන් කෑල්ලක් යදිනා දනන් හට
      ඇස් නැත සිදුව ඇතිදේ ගැන දකින්නට
      එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

  5. lakshman says:

    thatta dumino thathage namath vinasakala. amude gahagena ramasinge ha geetha ekka nidiwadiyan.
    mahinda mahaththayagen wadala samawa ganin.
    lakshman

  6. හිච්චිමහත්තෙයා says:

    මෙයැයිල තවත් මක්ක කොරනවැයි?
    අටට දෙනවැයි කීව- නවයට දෙනවැයි කීව.
    තවම දෙන පාටක් නම් පෙනෙන්නෙ නෑ!
    ජිල්මාට් එකක්වත් කොරන්න ලේස්ති වෙනවැයි?

  7. Lion says:

    ගංජ දුමින්ද හූ!!!!!!!!!!!!!!!!!!!!! මැටි හැරිසන් හූ!!!!!!!!!!!!!!!!!!!!!

  8. RP from Canada says:

    Anuradhapura is our ancient capital. Hats off to the voters in sacred Anuradhapura. You have done your job. Well-done.

  9. Desmond Haynes says:

    Mahinda HORA!!!

  10. Duminda says:

    ඓතිහාසික දිස්ත්‍රික්කයේ කින් ඓතිහාසික ජයග්‍රහණයක්

  11. කෘෂි කරුමේ උසී උසී says:

    කෘෂි කරුමේ උසී උසී දැන්වත් මහා ලෙව කම් පැදුරත් අකුලන් පලෝ.

  12. Sadda says:

    රත්න දීප ජංම භූමි
    ලංකදීප විජය භුමි
    මේ අපේ උදාර වු මාතෘ භූමියයි
    මාතෘ භූමියයි

  13. Dilruk says:

    Anuradhapura Oba great. Ehi pavadennanta apath natha.

  14. බබරු නොදුටු මලක් says:

    බබරු නොදුටු මලක් පිපිලා රට මැද සාලේ …….රට රකිනට වරම් දීලා ඇත අපේ රාලේ….
    පමා නොවී ඇත්නම් තොට රට ගැන ආලේ …. සිරස නමා ජන මතයට පලයන් වාහේ…// .

    රෝසි කොලබ මිනි ගවුම් කොලබ හතට ඕනේ – රට රැක ගන්නට උරුමය ගමේ අපට ඕනේ
    තවත් නොදී පව් අපහට හනිකට පල වාහේ – නොදොම කින් තොපි අරහන් මක බෑ වේය වාහේ.//

Leave a Comment

Main News