අනුර දිසානායක රෙද්ද ගලෝගෙන කැළනි හිගන්නෙක් ගානට වැටෙයි..

June 4, 2018 at 10:58 pm | lanka C news
අනුර දිසානායක රෙද්ද ගලෝගෙන කැළනි හිගන්නෙක් ගානට වැටෙයි..

20 වන ව්‍යවස්ථා සංශා්ධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අනුතර දිසානායක මහතාට 2020 ජනාධිපතිවරණයට මුහුණ නොදී සැගවීමට උපායක් ලෙසද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

‘නැත්තං මොකෝ අනුර දිසානායක ජනාධිපතිවරණයට ඇවිල්ල 3-4%ක් ඡන්ද අරගෙන රෙද්ද ගලෝගෙන කැළනි හිගන්නකේ ගානට වැටෙන්නයැ’

හලාවතදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා විසින් මෙම අදහස් පල කලේය.

34,765 Viewers

5 Comments to “අනුර දිසානායක රෙද්ද ගලෝගෙන කැළනි හිගන්නෙක් ගානට වැටෙයි..”

  1. john the baptice says:

    රෝ ඔත්තු සේවයට කඩේ යන අනුර

  2. kelum says:

    mu chanda 200k ganiy neda

  3. LION voice says:

    WELL SAID as always Hon Wimal Weerawansa……JAYAMA WEWA!!!

  4. Kelaniye Begger says:

    Ha!..Ha!.. kelani hingannanta apahaasa karanawa ehema nemei!

  5. Sakvithee says:

    Ai Wimal ta 90% wethara vote Karai kiyala wenne athi mu hitan inne. Mati haraka!!!

Main News