අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත

November 20, 2018 at 3:00 pm | lanka C news
අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ගැන අනුර කුමාර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ පක්ෂයේ බහුතර මතය අනුව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූ බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම ප‍්‍රශ්ණය අදාල කරගත යුතු නැති බවත් ධනපති පක්ෂවල ගැටලු සදහා ජවිපෙ මැදිහත් නොවිය යුතු බවත් ඔහු කියා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

මේ සම්බන්දයෙන් දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බව අනුරාධපුරයේදී පැවති ජන හමුවකදී ඔහු කියා සිටි බවත් සදහන්ය.

හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමින් ඇමති දයාසිරි ජයසේකර මහතාද මෙම පුවත තහවුරු කලේය.

86,446 Viewers

39 Comments to “අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත”

  1. හැකහැක says:

    ලාල් කාන්තගේ අම්මගේ මළගමට මහින්ද රාජපක්ෂ ගිය වෙලේ ලාල්ට පෙරේත දිෂ්ඨියක් වැදිලලු.

    • Kamal says:

      රිලාසිරියා කියන දේවල්නම් සුවර් නෑ.

    • Sadda says:

      රටෙන් කෑලි කෑලි ඉල්ලන උන්ටයි කලු සුද්දන්ටයි නොතේරුනාට හෝ තේරුම් නොගත්තාට , ලාල් කාන්ත මලගෙදරදි මහින්ද එක්ක කතා කරලා උන දෙයක් නොවේ ඕක. ඒක ලාල් කාන්තගෙ ,අපි දකින නිවැරැදි හර්ද සාක්ශියයි.

      • Mahasona says:

        රනිල්ගේ මුදලින් අනුරගේ විජිතයගේ සාක්කු පිරිලා දෙමල කොටි ඩයස් පෝරාවේ කප්පන් නිසා අනුර ඔවුන්ට සහය දෙනවා
        ලැජ්ජයි රතු අලි ලැජ්ජයි
        අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ..ලාල් කාන්තගේ අදහස් හරි .
        අනුර-විජිත පක්ෂයෙන් නෙරපා දමා නව නායකයෙක් පත්කරගන්න තීරණයක් ගන්න ඔබේ අදහසට අපිත් සහය පල කරමු

    • ප්‍රවිර says:

      දැන් ජවිපෙට තේරිලා ඔවුනට අබමල් රේනුවක හෝ ජනාතා ප්‍රසාදයක් තිබුනා නම් මෙදා සැරේ ඒ්කටත් සොරි වුනා කියලා.
      අනුර සහ විජිත නියෙමෙට ජවිපේ හෙළුව ලෝකයට පෙන්වුවා.

      මිනිස්සු ජවිපේ අතෑරලා යනවා කියලා දැනෙනකොට අතෑරලා යන අය අල්ලගන්න තව කට්ටියක් ඉන්න ඔනේ.

      ගිය සැරේ පෙරටු ගාමීන් ලෙස ජවිපේ අයම වෙන් වුනෙත් මේ වගේ ප්ලෑන් ඒකකින් තමයි.

      ලාල් කාන්ත ට්‍රයි කරන්නේත් ජවිපේ අතෑරලා යන සාමාජිකයන් ව වෙනම ඇවිල්ලා (අපි අනුර කුමාරට එකඟ නෑ කියලා) අපහු වෙනත් මාර්ගයකින් ජපිවේ ඔඩොකුකුවේ ම තියාගන්න වගේ.

  2. මහින්ද සුළග says:

    ලොක්කට මහින්ද සුළග වැදිලද ?

    • Asaranaya says:

      ලාල් කාන්තයෝ පුන්චි අම්මගේ ලපයා ,විජිතයා වගේ අලි සොසේජ් උරන්නේ නැතුව බහිනවා එලියට.

      • JUDE says:

        ලාල් කාන්ත UNP ,TNA වලට කඩේයන අනුර ,විජිතයා වහාම නායක කමෙන් ඉවත් කර JVP පක්ෂය නැවත හරි මගට ගන්න
        මුදලට බලයට රට ජාතිය පාවා දෙන අවස්ථාවාදී අනුර ,විජිත වැනි නරුමයන්ගෙන් පක්ෂයට සිදුවන්නේ විනාශයක්
        88,89 JVP සාමාජිකයන් දහස්ගනනක් ඝාතනය කල බටලන්දේ රනිල්ට සහය පල කිරීම මියගිය JVP සහෝදරයන්ට කරන අවමානයක් නිගරුවක් නේද ?

  3. Sarath silva says:

    JVP will never win people’s hearts in this way. As a comman man I will say most of the people who has leftist ideas wondered about jvp policies in this problem. I am not talking about hardcore jvpers. The people jvp has to win

    • බන්ඩා says:

      කවුද කොහෙද මොකක්ද අද වම කියන්නෙ? නූතන ජෙප්පන්ට රතුඅලිපැටව් කියල සෝමවංශ කිව්වෙ කට කහනවටයැ.

      • CORBRA says:

        ලාල්කාන්ත ඇතුළු JVP පක්ෂයේ සාමාජිකයින් එක්වී අනුර පක්ෂයේ නායකත්වයෙන් නෙරපා දමා පක්ෂය රැකගන්න

    • Neutral Man says:

      Dear Sir,

      JVP does not care a shit about winning hearts and mind of people. They have already won the hearts and minds of all ambassadors who are guiding them to drive our country to a total anarchy.

      In a way JVP front line leaders Anura, Wijitha and Bimal are much cleverer than old leadership who I believe were sincere in their words and deeds to a greater extent. After all today;s politics is all about amassing wealth and Anura and clan doing it faster than even seasoned looters. They know winning Mega Lotteries is more lucrative than winning people.

      I still have some reservations about Lalkantha and Sunil Hadunnetthi.

  4. Sarath silva says:

    They would have taken neutral stand

  5. karu says:

    warthamana bala peraliyedi 46 ta eda gamathi hodanam 95 ta dan agamathi naraka mokada kiyala unp eken mulinma prasna keruwe obayi. egana obata sthuthiyi.

    • Janathawa says:

      It seem as they both desperately need to show their gratitude to the U.N.P.governments for the five star hotel treatments given to ROHANA WIJEWEERA at the Gorilla,,Golf grounds and for the five star hotel treatments given to their colleagues at BATALANDA during 1988-1989 period.

    • Prasanna says:

      ලාල් කාන්ත ජන හද හැදුනූ කෙනෙක්

  6. trg says:

    ඔව්. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දට ජන්දෙ දෙන්න එපා කියලා කිව්වනේ, එහෙනම් දැන් රනිලුත් එපාවෙලා නම් කරන්නේ තමන්ගේ ජන්ද ගොඩ තවත් අඩු කරගන්නේ නැතුව වෙන විකල්පයක් හොයන එක , “සාධාරණ සමාජයට” set වෙන්න පුලුවන්ද බැලුවොත්

  7. david milibanda says:

    Balala mallen eliyata panala.
    Cat is out of the bag……………………..

    Anura/Vijitha ge Marxs wadayak nehe…….. Sadukin pelena ewunta mun denna andala dan thama therila thiyenne.

    Since of late Vijitha Herath ta engrisi badayanawalu. danna engrisiyakuth nehe. hariyata katha karagannath behe.
    Sadunkin pelena ewunta kipila.

  8. shana says:

    KEEP IT UP LALKANTHA.As u realized it pl. join hands with Wimal sahoderaya u can go a long way in politics.

  9. Mahasona says:

    JVP leaders starting from Wijeweera are crooks. They exploited Sinhala youths for their ego. JVP is Sinhala LTTE backed by Hindians. Now Anura and Vijitha are working according to the agenda of Hindians.

    • සිංහල කොන්ග්‍රස් says:

      විජේවීර කියන්නෙ කොටි නායක පිරපාහරන් වගේම රජයේ දේපොල විනාස කොරල මිනිස්සු මරල බලය ඩැහැ ගන්න හදපු ත්රස්ථ කල්ලියක නායකයෙක්

  10. Rilaw bene says:

    Disce ammata hudu kiyanne pathola katha witharayi. Wedakata nethi habei lassana minihek. Wediya sudusu Ranil ge Samanala group ekata.

  11. Suren says:

    Lala kantha sahodaraya hare. Obata jaya . Dan hare obata j v p eke nayakakama ganna .

  12. dharshana says:

    It is glad to know that the JVP has at least one right thinking person.

  13. Donald Isuru Wilegoda says:

    SLPP will be a great place for you, come join us. Lets make Sri Lanka great again

    • Neutral Man says:

      I totally agree with you. Include Sunil Hadunneththi too.

      As for Anura, Wijitha and Bimal they have already made a fortune to last a few generations and purchased mansions in other countries. In fact they have packed their bags and waiting for the signal. So are Pirimi Nurse, Viyangoda, Sarath Wije, Nimalka, Dagara Amila……………. ( sorry the list goes on)

  14. manik says:

    ඔය පල් හොරු දෙන්නා අයින් කලොත් අනිවාරයෙන්ම මමත් ලංකාවට ඇවිත් ඔයාට ජන්දය දෙනවා….අනුර – විජිත කියන ඩොලර් කාක්කෝ දෙන්නාට අමතක වෙලා පක්ෂයේ කොල්ලන් කෙල්ලන්ට රනිල් කියන අලුගොසුවා වධකාගාරයක් පවත්වා ගෙන යමින් දස වධ දිලා මරපු හැටි

  15. chandapala says:

    රනිල් +ටිඑන්ඒ සමග ලජ්ජා නැති ජේවීපිය රටට කරන විනාශයට ජනතා තීන්දුව ලබන මහා මැතිවරණයේදී ලැබෙනු ඇති.

  16. Third Party says:

    Ranilge Ajnda Ekata Weda Karana Anura & Wijitha Yana Dedenata Pakshika Sahodara Sahodariyange Wedanawa Penne Ne. Oun Vishala Dukakin Inne. Eya Hariyata Ranilta Ounge Samajikathwaye Prashna Terenne Ne Wagemai. Api Lalkantha Sahodayata Niveradi Dishawakata Yannata Heki Wewai Prarthana Karamu.

  17. Mahinda says:

    JVP has no principles but only destructive criticism.No future.

  18. kamani says:

    haride therun aragena danwath mahinda mahaththayata udaw karala ratata sewayak karanna anith eunnam THANIKARAMA DOLAR KAKKOrate kisi kenek aye unta chande denne NE

  19. charles says:

    JVP should never ever support UNP. It does not matter what is the situation is.

  20. ෴හෙළයා෴ says:

    අප ඔහු හඳුන්වන්නේ ලාල් කාන්ට්(LAL CAN,T) නමිනි.ඒ ඔහුට සිය පක්‍ෂය තුල හෝ ඉන් පිටත කිසිවක් කිරීමේ හැකියාවක් නැති බැවිනි.කල හැකි එකම දේ කට මැත දෙඩවීම පමණය​.වරක් ඔව්හු අමුඩ ගැස්වූ ගොවීන් කොළඹට දැක්කුවේය​.ජවිපේ එකෙක්වත් එදා අමුඩ ගැසුවේ නැත​.ලාල් කාන්ට් හා අනුර කුමාර​,ටිල්වින් යනාදීන් එදා අමුඩ ගැසුවා නම් සිදුවන දේ කියන්නට ඕනා නැත​.2015 ජනාධිවරණයේදී ඔව්හු මහින්දගේ කඩයේ බඩු හොඳ නැතැයි කීවේය​.මෛත්‍රීගේ කඩේ බඩු ගන්න එපා කියා කීවෙත් නැත​.ජනතාවට බඩු ගන්නට උන් කඩයක් දැම්මේත් නැත​.උන් හැමදාම කලෙත් ඒ වගේ වැඩමය​.අධිතක්‍ෂේරුව යනු මානසික රෝගයක් බව ජවිපේ උන් දිහා බැලූ විට සක් සුදක් සේ පැහැදිලිය​.උන් තරම් දන්නා කෙනෙකුත් උන් තරම් නොදන්නා කෙනෙකුත් හොයා ගැන්ම අසීරුය​.මීට මාසයකට ඉහතදී ජන පීඩිත ආණ්ඩුව පලවා හරින්නට රතු කමිස කාඩරයින් කොළඹට කැඳවීය​.මාසයක් ගතවූ තැන උන් කොළ අමුඩ ගසා ජන පීඩිත ආණ්ඩුවේ හිටපු නායකයින් රැක ගන්නට කඳවුරු බැන්දෝය​.රතු කමිස කාඩරයින් බීරි අලින්ට වීනා ගසන උන්ගේම කොල අමුඩ නායකයින් වෙනුවෙන් අදටත් ගමේ කැට හොල්ලන්නෝය​.

  21. Anurage punchiamma says:

    Jeppo kiyanne ratatama pilikawak.

    Ltte harunama me rate vadiyenma minee marapu rajya depala kollakapu sanvidhane thamai jvp kiyanne.

    Mun hamaththissema kiyanne pradhana paksha deka sarin dareta maruwen maruwata rata palanaya karala rata kawai kiyala.

    Eath mun avastha dekakadi me ratata karapu vinashe unta amathakai.

    Mun tharam kuhaka irisiyakara avasthavadee pirisak thawath ne.

    Lankawa ratak vidhiyata issarahata yanna nam me jada jeppo kalakanni rala deshapalanen athugawila yana eka aniwaryayenma wenna one.

  22. karuoo says:

    jvp eka ranilge prasne ekka elligena yanawa wadiyi. eka janathawata danenawa. ranilge prasne unp ekata wisada gana idadenna.

  23. indunil says:

    PAMAAWEE ASA PENEEMA………………..?

  24. Nishan says:

    ලාල්කාන්ත ඔබ නිවැරදි අපිත් ඉස්සර JVP ට ජන්දය දුන්නා,අනුර කුමාරයා ඉන්නකන් ඔය පක්ෂ ගොඩගන්න බැහැ.

  25. Che Guvera says:

    Moo JVP eke inna boru sobana kaarayeki. Yako umba JVP eken giyoth hingaa kantai wenne. Igenagath ekekye. Rassawak kohen hoyanta da ? Bontama dawasakata sehena gaanak yanawa. Kurutto moo wage modayo ganne ne. Moota yanta wenne Marinda gaawata nethnam Ranil gaawata.

Main News