අනුර සැගවෙයි.. බිමල් ලෙඩවෙයි.. 20 ගැන ‘හිරු බලය’ වීරවංශ-ගම්මන්පිල සමග විවාදයට නෑවිත් පැන යයි..

June 12, 2018 at 2:10 pm | lanka C news
අනුර සැගවෙයි.. බිමල් ලෙඩවෙයි.. 20 ගැන ‘හිරු බලය’ වීරවංශ-ගම්මන්පිල සමග විවාදයට නෑවිත් පැන යයි..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය විසින් අනින්දා දිනයේ සූදානම් කර තිබූ ‘බලය’ දේශපාලන විවාදය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කලින් පොරොන්දු වූ පුද්ගලයන් කිසිවෙකු සහභාගී නොවන තත්වයක් ඇතිව තිබේ.

හිරු නාලිකාව වෙත ඔවුන්ගේ පාර්ශවයෙන් පවසා ඇත්තේ විවාදය සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා හෝ බිමල් රත්නායක මහතා සහභාගී නොවන බවයි.

බිමල් රත්නායක මහතා උගුරේ ආබාධයක් හේතුවෙන් සහභාගී නොවන බව දන්වා ඇතත් අනුර දිසානායක මහතා සහභාගී නොවන්නේ කුමක් නිසාදැයි නිශ්චිතව පවසා නැත.

ඒ වෙනුවෙන් විජිත හේරත් මහතා සහ දකුණු පළාත් සබා මන්ත‍්‍රි නලින් හේවගේ මහතා සහභාගී කරවන බව හිරු නාලිකාවට දන්වා ඇත.

මෙම අභියෝගය සිදු කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කර ඇත්තේ පොරොන්දු වූ පරිදි අනුර දිසානායක මහතා මේ සදහා පැමිණෙනු ඇති බව තව දුරටත් බලාපොරොත්තු වන බවත් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු හෝ සහභාගී කරනු ඇතැයි සිතන බවත්ය.

ජවිපෙ පාර්ශවයෙන් අනුර දිසානායක හා බිමල් රත්නායක මහත්වරුන්ද ප‍්‍රති පාර්ශවයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ද විවාදය සදහා සහභාගී වීමට නියමිතව තිබින.

පොරොන්දු වූ පුද්ගලයන්ගේම සහභාගීත්වයෙන් විවාදය පැවැත්වෙන්නේ නම් තමන් දෙදෙනා ස්ථිරවම සහභාගී වන බව වීරවංශ හා ගම්මන්පිල මහත්වරුන් සදහන් කරති.

අනුර දිසානායක මහතා විසින් තම පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලද කෙටුම්පත සම්බන්දයෙන් ප‍්‍රසිද්ද වාදයකට ඔහු නොපැමිනෙන්නේ මන්දැයි ඔවුහු පෙරලා හිරු නාලිකාවෙන් ප‍්‍රශ්න කර ඇත.

55,790 Viewers

28 Comments to “අනුර සැගවෙයි.. බිමල් ලෙඩවෙයි.. 20 ගැන ‘හිරු බලය’ වීරවංශ-ගම්මන්පිල සමග විවාදයට නෑවිත් පැන යයි..”

  1. කාලකන්නියා says:

    මට අමුඩයක්වත් නෑ ඉතිං කොහොමද මම විවාදෙට එන්නේ. පුංචි අම්මපා

    • Amda says:

      😀 😀 😀 😀 😀 😀

      • maraya says:

        සිරා බ්‍රා එකක් නිසා ජාතිය ඇමතුවා වගේ අනුරගේ 20 ,නිසා JVP ලගේ අමුඩයත් ගැලවෙන පාටයි …
        අනුර , බිමල් ලෙඩේ හැදුනේ කොටින්ගේ කප්පන් මුදල් කාලද ?

        • නැවුම් මාවතේ අපි says:

          දේවක ජයසූරිය බත් කන වෘෂභයෙකි.මෙය බොරුවක් නම් ජවිපෙ මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කල යුතුය​.ජවිපෙ බත් කන වෘෂභයින් සේම ඔවුන්ගේ අනුගාමික දේවක වැන්නවුන්ද බත් කෑම අත හැර සිය ජානගත ආහාරය වූ තණකොල බුදින්නට සූදානම් විය යුතුය​.සැබෑ වීරයෝ නම් වාදයට සහභාගී විය යුතුය​.

        • HOO ! says:

          කොහෙද පැවැත්තන්නේ උඹේ කලිසම අස්සෙද

        • HOO ! says:

          කොහෙද පැවැත්වෙන්නේ උඹේ කලිසම අස්සෙද

        • HOO ! says:

          එහෙනං හෙට උඹට කුලියට ලියන්න ඕනෙ නෑ. ඒ පැත්තේ ගියොත් හෙට කෑම වේල නිකන්ම ලැබෙනවා .

        • ceejay says:

          Will see who is telling the truth.

  2. හින්බබා සියා says:

    ලැජ්ජයිJVP විලි ලැජ්ජයි …. අනුර ,බිමල් නරකද දැන්වත් ඔය රට පාවාදෙන 20 හකුලා ගත්තොත් ..අපේ රටට කරන ජරා වැඩේ නැවැත්තුවොත් ….රටට විනාශයක් කලොත් සැගවෙන්න තැනක් නැතිබව දැන්වත් තේරුම් ගත්තොත් හොදයි ..

  3. Nandasoma Suriyaarachchi says:

    මුං හොඳටම දන්නව මේක ජනතා විරෝධී ජාතිද්‍රෝහී යොජනාවක් කියල…..

    මුනුත් දැන් ජනතාවගෙන් පලි ගන්නව, තමුන්ට ඡන්දෙ නොදුන්නට….

    මුන්ට ඕනැ රජය ගෙන යන්න අවශ්‍ය ප්‍රශ්ණ එක පිට එක දාල ඒ පිටින්ම රට ආපස්සට ගෙන යන්න විතරයි….

    මේ අවශ්‍යතාවය කලින් තිබුනෙ යූ ඇන් පියට විතරයි….

    දැන් ජේ වී පි යටත් එම අවශ්‍යතාවයම තියෙනව….

    • Aurora says:

      අනුර දිසානායක මේ 20 සංශෝධනය කරගහගත්තේ තමුන්ගේම ඕනෑ කමකට නෙවෙයි, තම ස්වාමියා වන රනිල් වික්‍රමසිංහ ගේ ඕනෑ කමටයි. රනිල්ට කිසිදා මහජන චන්දෙකින් ජනාධිපති වෙන්න බැහැ. නමුත් බැඳුම්කර සල්ලි බිලියන් ගණනක් තමුන්ට මේ සඳහා යොදාගන්න පුළුවන්. එදාට අනුර දිසානායක වගේ තමුන්ගේ කුක්කෙක් අගමැති කරනවා කියා රනිල් පොරොන්දු වුණාවත්ද? (JVP යනු UNP බළල් අන්ඩකි)

  4. Saradiel says:

    රතු අලි පැටව්ගේ කෙරුවාව රටට හෙළිවෙයි කියලා බයේ ,සැගවී පලායෑම හැර කොටි කොන්ත්‍රාත්තු ගැන .කොහොම උත්තර දෙන්නද?
    අනුර කුමාර කියන ජවිපේ නායකත්වය විසින් ජවිපේ වළලලා ඉවරයි…..තමන්ගේ මුඛරි කම කියන හැකියාව භාවිතා කරලා දිනපතාම සමාජ ගත කරපු බොරු කන්දරාව අවසානයේ තමන්ටම පාරාවළල්ලක් ලෙස එන දවස වැඩි ඈතක නැහැ… දෙමළ ජාතිවාදය යුග දෙකක් පසු කර අද තුන්වැනි යුගයක අවසානය දකිමින් සිටියි. මෙම තුන් වැනි යුගය අවසන් කාලයේ දෙමළ ඊළම , පෙඩරල් රාජ්‍යයක් ඇතිකිරීමට 20 සංශෝධනයක් මගින් අනුර ජවිපේ නායකයා දරන උත්සාහය ඉතා නින්දිතයි
    දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණයන් කවරේ ද ?
    අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට ය. සිංහලයන් සිංහලයන් වීම නිසා ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක්, එනම් වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අහිමි වී ඇත.
    ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් ඉදිරිපත් කිරීමට නිදහස ඇතැයි යන ආකාරයෙන්ම රටේ මහජනතාවට 20 සංශෝධනය ප්‍රතිෂේප කිරීමට අයිතියක් ඇත
    මෙය දෙමළ ජාතිවාදීන්ගේ ඉතා ම විසංවාදී, ඉතිහාස විරෝධී අදහස් සිංහල ජනතාව මත බලෙන් පැටවීමකි. දෙමළ ජාතිවාදය පරාජය කළ යුත්තේ හමුදා ක‍්‍රියාමාර්ගයකින් පමණක් නොවේ. එය දේශපාලන හා න්‍යායාත්මක තලවල ද පරාජය කළ යුතු ය

  5. prasad says:

    pissu yakku…Balapalla hari welaawata Anura,Bimal ENAWA……….
    Anith Ewunta hakka paninna denawa ………….
    Balan hitapallaaaaa………..

    • Lebbe says:

      Enna isdelama ekek ge hakka panala ugure amarua. Nadda ha. Lapayageth poniyage katata aran hakka panala wage

  6. Gayantha says:

    Ranil kiwwada danne nai yanna epa waide maattu wai kiyala. Hayyo kola anura. Dan ithin thiyenne jvp eka wisuruwala unp eke paksha sanwidayaka kamak illaganna. Lal kantha wage Deshapremi ayata puluwan ape pohottuwath ekka ekathuwenna.

  7. David Milli-banda says:

    Athurudahan………………Disappeared………………..Make a complaint with the Office of the Missing Persons and with the Police.

    Aiyoooooooooo…………. $$$ gilala…….. Influeza A or B ???????????????

    Ranilayath… Anurayath dan Janathawagen pali gani…………..Iwasanna mahajanaya………..munta chande dunne obai.

  8. jvp says:

    ජනතා විමුක්ති පෙරමුණ
    උපත : 1969 – 1971 කාලය

    ජනතා වි- මුක්ති පෙරමුණ – 1971
    ජනතා වි- නාශ පෙරමුණ 1989
    ජනතා වි- විධ පෙරමුණ 1994 සිට 2010
    ජනතා වි- රෝධී පෙරමුණ 2015
    ජනතා වි- හිළු පෙරමුණ 2015 – 2018
    ජනතා වි- කෘති පෙරමුණ 2018 මැයි
    විපත 2015 ජනවාරි 08

    ජනතාවගෙන් වි- යැකි ගිය පෙරමුණ 2018

    • don katugampala says:

      NIYAMA NAMA JAYAWARDANA VIJAYAWEERA PERAMUNA,(J,V,P) PRODUCE BY AMERICAN C.I.A DIRECTED BY J.R JAYAWARDANA, ACTING ROHANA VIJAYAWEERA( Dr THISSA. NANDASIRI WIJEWEERA.) REKIYA VIRAHITH THARUNA THARUNIYAN VIPLAVAYA PENNA DANAPATHI ANDUVALATA BILLATA DEEMA,”VAMANSIKA VIYAPARAYA DIYAKARA HEREEMA, ADA U.N.P EKATA KADEYEMA,

  9. Love nature says:

    මාර්ක්ස්වදියෝයි කියාගන්න ජනතා වීමුක්ති පෙරමුන සමජවාදියට බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවීම සඳහා බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් හා ජාතිවාදී දෙමළ ජාතික සන්දානයත් සමග එක්වීමෙන්ම ජනතා වීමුක්ති පෙරමුනේ වන්චනික නිරුවත ජනතාවට දැකගැනීමට හැකිවිය.

    ජනතා වීමුක්ති පෙරමුන බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමග එක්වීමෙන් ඔවුන් කරන දේශනාපලන ප්‍රෝඩාව නිසා පෙනීයන්නේ ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසී සඳහා මාක්ස්වාදය පාවාදෙන බවයි. එබැවින් මේ මර්ක්ස්වාදීන් යයි කියාගන්න එක්සත් ජාතික පස්සයත් සමග සම්බන්ධකම් පවත්වන ජනතාව මුලාකරන ජනතා වීමුක්ති පෙරමුනට ඔබගේ චන්දය නොදිය යුතුය.

  10. Love nature says:

    දවල් මිගෙල් රෑ ඩැනියෙල් ගේම් ගහන ජනතා විමුක්ති පෙරමුණ

    මහ මැතිවරණය නිමාවත් සමඟ ආසන හයක් ගත් ජවිපේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක බවට පත් වේ.. ඔබට ඒ පිළිබඳ කුකුසක් නැද්ද? විපක්ෂයේ කතා කාලය පවා හසුරවන්නට ආසන හයක පක්ෂයක නායකයෙකුගේ නමක් එජාපයෙන් යෝජනා වන්නට අනුර කුමාර කොපමණ සුවච කීකරු දරුවෙක් වෙන්නට ඇතිද?

  11. SUNIMAL says:

    ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ලබන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මේ මුදල් ලැබුනේ කාගෙන්ද?

    ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ලබන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව ප්‍රධාන පක්ෂ 06 ක ආදායම් වාර්තා විශ්ලේෂණයේදී හෙලි වී තිබේ.

    දේශපාලන පක්ෂ 06 ක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ 2015 වර්ෂයේ ගිණුම් වාර්තා අනුව පෙනී යන්නේ ඉහළම ආදායමක් සහිත දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි.

    2015 දෙසැම්බර් 31 වනදාට එම පක්ෂයේ සමස්ත ආදායම රුපියල් අට කෝටි හැත්තෑ එක් ලක්ෂ අනූ හයදහස් තුන්සිය විසි දෙකකි.

    ඊට පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා පක්ෂය සතු වාහන විකීනීමෙන් ලද මුදල්ද ඇතුලත් බව සඳහන්.

  12. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Gammanpila weerawansa Yana Haalpaaruwan samaga Mona sangwadada Anura kumara disanayaka wage Ayata..munta Aathmayak nethiwa Inna ewun.

  13. Kadiya says:

    අනුර කුමාර දිසානායක හට තියෙන්නේ වාචාල කම පමණයි. UNP ආශීර්වාදයෙන් පත්වුන විපක්ෂ සංවිධායක හට UNP කථානායක ඕනෑ බඩකඩුත්තුවක් පාර්ලිමේන්තුවේ කතාකරන්න ඉඩදෙන එක පාවිච්චිකරලා රනිල්ට ගොන්කතා සඳහා පාර හදාදෙන එක තමයි කරන්නේ. පිං ජනාධිපති, පිං අගමැති, පිං විපක්ෂ නායක වගේම පිං විපක්ෂ සංවිධායක.
    Remember, this is the last chance. Go ahead until end of 2019.

  14. අනේ අම්මප ලෙඩ වෙලාද පව් says:

    අනේ අම්මප ලෙඩ වෙලාද පව් …කමක් නා බද වෙලා නැතිනම් මාස දහයකට කලින් ඒවි.

  15. Keerti Wijebhahu says:

    Munta 2015 Chandedee deepu salli gena Chathura ya Challenge karaamath kata eriye nehe… ooth digin digatama munta challenge kara “face to face” enna kiyala aduma gaane challenge eka bhara gaththewath nehe…
    nikan mada gagaha wate yanawa..
    Onna okai munge prodakaari deshapalane…
    Mun apiwath kanawa..
    ponna wes*ge puththu tikak…

Main News