අනෝමා ජනාදරීගේ කාම ශ‍්‍රාස්ත‍්‍රය ‘ප්‍රේම ජවනිකා’

May 9, 2018 at 8:40 am | lanka C news
අනෝමා ජනාදරීගේ කාම ශ‍්‍රාස්ත‍්‍රය ‘ප්‍රේම ජවනිකා’

විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම් ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි ගුරුවරියන් බහුල බවත් ඔවුන් බොහෝ විට උගන්වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියේ මෞත්‍ර කොටස පමණ කි.

මෙවැනි තත්ත්වයක් මත අනෝමා ජනාදරී අපේ ප්‍රකට නිළිය ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථයක් පසුගිය දා එළි දැක්වුයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශාල හිඩැසක් පුරවාලමිනි.

අනෝමාගේ මේ සද් කාර්ය අගය කරණු වස් ඇගේ “ප්‍රේම ජවනිකා” නමැති කෘතිය පිලිබඳ විද්වත් විචාර සම්මන්ත්‍රණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී පවත්වයි.

එළැඹෙන 16 වෙනි බදාදා සවස 3.00 ට පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන මේ වැදගත් අවස්ථාවට දේශක වරුන් වශයෙන් සහභාගී වන්නේ ලිංගික අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරණ ගෞරවණීය වෛද්‍ය ජානකී විදානපතිරණ ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ),මහාචාර්ය කොල්වින් ගුණරත්න( කුලපති – වෛද්‍ය පීඨය) ,වෛද්‍ය කාලෝ ෆොන්සේකා,පවුල් සෞඛ්‍ය සැළසුම් පිලිබඳ ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂක හරිශ්චන්ද්‍ර යකන්දාවල යන විද්වතුන් වේ.

ලිංගික ගැටළු පිළිබඳව පීඩා විඳින මහා ජනතාවට මෙන්ම ඒ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්තීන්ට එකසේ මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.සියලු දෙනාට මේ අවස්ථාවට නොමිලේ සහභාගී විය හැකි බව සංවිධාන මණ්ඩලය දන්වයි

– අනෝමා ජනාදරි

46,980 Viewers

14 Comments to “අනෝමා ජනාදරීගේ කාම ශ‍්‍රාස්ත‍්‍රය ‘ප්‍රේම ජවනිකා’”

  1. Niluka says:

    භූවිද්‍යා හා පතල් ශාලාව තෝරා ගැනීම නම් ගැලපෙනවා

  2. කරගම්පිටියේ බැසිල් says:

    මේකත් මේ අපේ සුමනා ගෝමස් අක්ක 88 දී ගහපු කලාත්මක කැලැන්ඩරේ වගෙ වෙයිද.? ඒ කැලැන්ඩරේ බලාගෙන අත පොලිෂ් කරපු අය අත උස්සන්න බලන්න.

    • Asaranaya says:

      ලින්ඟික ප්‍රක්ටිකල් වැඩවලට කුණු දත් රාජිතයා පාවිච්චියට ගත්තොත් හොඳ නේද

    • Kamal says:

      සුමනා ගෝමස් වගේ පිටි ගෝනියක් දිහා බලාගෙ අත පොළිශ් කරපු උබ ගැන ලොකු දුකක් දැනෙනවා බන්.

      • Saman says:

        උඹට ඒ ගැන ඔච්චරම දුකනම් ඇරපන්කො උඹේ පවුලගෙ ෆොටෝ එකක්.

        • Kamal says:

          කරගම්පිටියේ බැසිල් එක පාරටම Saman වෙලා. 😀

          • කරගම්පිටියේ බැසිල් says:

            බැසිල් සමන් උනේ නම් නැහැ, ඒ වුනත් සමන් ගෙන් බඩ පිරෙන්ඩ අහගෙන පීචං උනා නේද උඹ ? සමන් කිව්වට කමක් නැහැ උඹේ පව්ලගේ පින්තුරයක් එවන්ඩ කරදර වෙන්ඩ එපා. පිටි ගෝනි හොඳයි කැත කළු තාර පීප්ප වලට වැඩිය. උඹ වගෙ එකෙක් , ඒ තාර පීප්පෙ බැඳ ගත්ත මිසක් . උඹට අප්පිරිය නැද්ද කමලෝ .

  3. පුනරුක්‌ති says:

    හෙලුවෙන් චිත්තරපටි වල රඟපෑවායි කියලා ලිංගික අධ්‍යාපනය ලබා දීමේ හැකියාවක් ලැබෙන්නේ කොහොම ද? එහෙනම් සනී ලියෝන් ගෙන් එහෙම මාර ලිංගික අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ඇති නේ ද? අපි මෙච්චර කල් හිතා ගෙන හිටියේ චිත්තරපටි වල මොකවත් ඇත්තට කරන්නේ නෑ කියලා. මෙයා රඟපානවා වගේ රඟපෑවට, ඇත්තටම කළා ද දන්නේ නෑ. ඒක නම් හැබැයි සම්මානයක් දෙන්න තරම් වටින රඟපෑමක්.

  4. Aba says:

    Punarakthi, you are absolutely correct.
    This woman had been performing and not acting in just af ew films d irected b y her ex husban, whose signature is exhibiting naked figures of old woman like her and naked figures like Hemasiri L !

  5. pathirana says:

    This book gives valuable guide and information for a happt sexuale life.This is the only book i read in sinhala on this subject.Author’s effort is highly coooented

  6. pathirana says:

    Anoma gave us valuable information and guide on sex life in this book .This is the first book on sinhala i read on this subject .Author’s efforts highly commented

  7. අමිල says:

    මෙයා සුමනා ගෝමස් ගේ දුවෙක් ද ?

Main News