‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ – ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට පිංසෙණ්ඩු වෙති..

February 14, 2018 at 10:40 am | lanka C news
‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ – ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට පිංසෙණ්ඩු වෙති..

‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. ඒ නිසා අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ යයි ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බව ඉහල පෙලේ අදේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය මහ මැතිවණයේදී ජනතා ඡුන්දයෙන් පරාජයට පත් වී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ ඇමති දුර ලබාගෙන මෙවර පළාත් පාලන මැතිවරණයේදීද සිය ආසන අන්ත පරාජයට ලක්ව සිටින ඇමති පිරිසක් විසින් ජනාධිපතිවරයාට මේ බව සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් පිහිටුවවුහොත් එම ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින ඇමති පිරිසක් විසින් මේ බව ජනාදීපතිවරයාට දන්වා ඇත්තේ එසේ එජාපයට එක්වන අය සදහා ඇමති ධුර ලබා දීමට තමන් සූදානම් නැතැයි ජනාධිපතිවරයා සදහන් කල බවට වාර්තා පල වීම නිසාය.

32,995 Viewers

17 Comments to “‘අපට ඇමති ධූර නැතිව ගමට යන්න බෑ. අපට ඇමතිකම් අත්‍යවශ්‍යයි’ – ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට පිංසෙණ්ඩු වෙති..”

  1. Lion says:

    ගමේ කවුද මුන්ට ඉන්නෙ?

    • Samurdhi api says:

      Hon.Ministers,
      Now your problems are over as Ranil and MY3 have agree to continue with this joint government, making corrections. And, even though you have lost your seats, there is a possible chance to take the power in local councils by making a joint with UNP and JVP (more than 200). Actually, in broad thinking, MR has defeated this election because he has no chance to became PM until 2020 and can not contest the presidential election. I feel you do your maximum efforts to regain the power and be ensure to bring MY3 for presidential candidate in 2019 with UNP and JVP .

      • Ministers, says:

        Only one question. Shall we do this without cloths. Bcoz with cloths people will recoganise us.

        • Samurdhi api says:

          Dear Ministers
          It can be done because there are several examples.
          Earlier, even MR accepted ministers like Punchinelame who killed Nalanda Ellawala and thrimawitharana. And, we appointed Karuna as a minister and vice chairman of the party.

    • Amda says:

      ගමේ බඩු 😀 😀

  2. පුලුවන් පුලුවන් ගමට යන්න. ගවුම් ඇඳගෙන පොන්ස් ඩාන්ස් ටිකක් දාගෙන ගමට යන්න එතකොට හරි.

  3. Padmini says:

    anjilla malu kawanam duk vidapan ballalo

  4. පුරන් අප්පු says:

    ඇමති කටු වෙනුවෙන් ජනතාව පාවා දුන් ද්‍රෝහීන්ට ලබාදී ඇති දඬුවම මරණ දඬුවමටත් වඩා බරපතල බව තේරුම් ගනියව්. ඒ නිසා රට හැරදා උඹලාට ආශීර්වාද කල බටහිරයන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලා ගනියව්.

  5. පොඩි මල්ලි says:

    කෝ බං අර විමල් දාල ශ්‍රීලනිපය බේරගන්න ගිය වීරකුමාරයයි , පියසිරි ලොක්කයි සෙට් එක ?

  6. Sandun says:

    ශ්‍රී ල නි ප එකේ ඇමතිකම් කරපු එකෙක්වත් ගන්න එපා . උන් ඒපැත්තත් කාල දැන් මේ පැත්තත් කන්න හදන්නෙ. උන්ව ගත්තොත් අපේ චන්දෙ නම් දෙන්නෑ.
    සුසිල් , අනුර යාපා , දයාසිරි පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් ඇනපු එවුන් .
    SB, මුතුහෙට්ටි , අප්පොච්චි මලෝ ලට මිනිස්සු කැමති නෑ.
    ශ්‍රී ල නි පෙ එවුන් ගත්තොත් සිරාට කරපු දේම තමයි අපි මහින්දටත් කරන්නෙ .

    • Upali says:

      යකෝ, එකෙක් නෑ පොහොට්ටුවට ගන්න වටින …. උන්ට යන්න කියන්න එජාපෙට …කෝටි දහයක් උන්ට ලැබෙනෙවා. අපිට වාසියි උන් සල්ලිත් අරන් කරන ගඳ වැඩ සහ කුනු කතා නිසා මුලු එජාපෙම ඉවර කරනවා.

  7. Sriaiyya says:

    Konda pana tiyana janathipatinam mungea mantirikamenuth trapannand wahaama!mung janathawa geana kakkumak nethi mea wall booruwoawa whaama pakshayen nreapanna! Pakshaya bearaganna waha balaganna.

  8. Akamathila says:

    Me kiyanne amathikam nathnam security naha, security nathnam gamata yanna bari aniwaaryenma mun gutikanawa nathnam gahala pannanawa.

  9. silva says:

    pana piyaw bere wawata

  10. Sriaiyya says:

    Mungwa gahala pannanda onea!suprie jeevithaya athaharand amaruie etharam sapa jeewithea mahajanayaata monawunath Jamal nea Raman Honda saps saneepen hitiyaanam athi.mea patchorislaava haki ikmaning dhotta daanda.

  11. Sriaiyya says:

    Harinang UNP neweai illa aswenda oana janathipathi wahaama …….

  12. Sriaiyya says:

    Munta gamea yanta berinam bearea panapalla,kisi ladjaawak netwa kiyanawanea wadea!

Main News