අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…

July 11, 2018 at 10:48 pm | lanka C news
අපට  ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…

අපට උවමනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍සක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙන එන්නේදැයි මාධ්‍යවේදීන් විමසු පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාද ප‍්‍රජාතවන්ත‍්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත‍්‍රි වෙල්ගම රාජ්‍ය නියකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසු පිටව යන අතරේ මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

33,136 Viewers

42 Comments to “අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…”

  1. මොකද මේ වල්ගමයා වලිගෙ පාගගෙනද/

    • පුන්නක්කු says:

      නමෙ අරුත පහදා දුනි ඔබගෙ කතාවෙන්
      වෙලේ ගමේ හරකුත් හාති හීල විලාවෙන්
      තණ කෑවත් ගවයො හැසිරේය සීරුවෙන්
      පුන්නක්කු කෑ ගව හැසිරේය වෙල්ගමෙන්

    • චන්දිමානි says:

      වෙල්ගම, වල්ගෙම පාගාගෙන වගෙයි. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බලන්න.

    • Wijebahu says:

      Na u gona wunath dannawA gotler awoth viruddha Hama ekatama lasanthata, eknaliyagodata dunna wade denawa kiyala. U marana baya nisai ka gahanne.

  2. Kamal says:

    මූ එකාබද්දෙ කන්න වගේ හදන්නෙ.

  3. Jana says:

    හොරෙන් හොරෙන් හිටං ගේ ඉඳුල් කැපුවායේ ගඳ ඔය එන්නේ
    තොට මහින්ද ඕන උනාට අපිට ඕන ගෝඨා.. තෝ නෙමෙයි නේ ඡන්දේ දෙන්නේ

  4. sampath says:

    welgama dagalanawa wedi…MR akka dapu sellam Gota akka be…aka aya hodata dannawa. akai oya birilla.

    MR ta deepu jana warama akka aya sellam kala. awasaney unay chanden ayatah yanna una, apata ratah nethi una, dan ayath apata tikak apulai wage, thiyena akama balaporothuwa GOTA pamanai…..

  5. wasantha says:

    මෙයාගේ හිතේ තියෙන්නේ වෙන දෙයක් . බොරුවට මහින්ද මහත්තය , මහින්ද මහත්තය කියනවා

  6. මූ තමයි රෝ බාප්පා යටි කුමන්ත්‍රනයා ????
    \

  7. සිංහල කොන්ග්‍රස් says:

    අද රට‌ි‌ෙ ජනතාව රට‌‌ෙ‌ෙි‌ ජනතාව ඉල්ලන්න‌ෙ වැඩ පනේනපු නායකය‌ෙක්. ව‌‌ෙිල්ගමය වාසුව වැනිි ම‌ෙල‌ෝ
    වැඩක් ආත්මටෙ න‌ොකල බැරි බැරි ඇමතිය‌ො න‌ෙ‌ාවය්. පුහු සද්ද වලට න‌ොරැවට‌ෙමු

  8. නයනා කුමාරි says:

    වෙල්ගමයට කයිය මිසක් වෙන මොකවත් බෑලූ
    ගෑණු ගැනම කියවන්නෙත් බැරිහින්දලු යාලූ
    කඳ බඩ කට තිබුන කියල වැඩදන්නේ නෑලූ
    ඔවිටගල ඉන්නෙ හඳට පොලුත් ගහපු උන්ලූ

  9. PULATHISI says:

    වෙල්ගම මන්ත්‍රීතුමා ඒකාබද්ධය වනසන උදාර රාජපක්‍ෂවරුන් වනසන මේ රඟපෑම වෙනුවෙන් යමපාලනය විසින් ඔබට කොපමණ මුදලක් ගෙවනවාද යන්න මහජනතාව ප්‍රශ්න කරන බව ඔබ නොදන්නේ ද?

  10. LION voice says:

    walgama parayah umba No 1 ballek….balusena brapathi contract karayek bawa hondata penawa…… umba walgama GET OUT of POHOTTUWA party NOW….

  11. Rangana says:

    මමත් පොරක් හොදේ

  12. Manel says:

    Folks, Do not be quick to blame Mr. Welgama for making such comments. Mahinda can be the leader of the state similar to Putin in the past and Un Sun Sucki ( may be spelling wrong). He is just a MP on records now but he is leading the opposition right now. In other words he is the opposition leader.

  13. Manel says:

    Folks, Do not be quick to blame Mr. Welgama for making such comments. Mahinda can be the leader of the state similar to Putin in the past and Un Sun Sucki ( may be spelling wrong). He is just a MP on records now but he is leading the opposition right now. In other words he is the opposition leader. Do not forget that Mr Welgama gave a fight against the whole SLFP at the early stage of this govt, in their central committee meetings.

  14. kate says:

    අපිට ඕන ගෝඨා. ඡන්දේ දෙන්නේ අපි. Welgama, Try to understand this. You and Vasudeva try to ruin JO. Please don’t do that. The new government must represent the public opinion and necessity. Not your personal opinion. If you love this country, please shut your mouth. Don’t supply good news to UNP. Did you take a big bribery from somebody or, are you planning to join with Sirisena? Please don’t ruin JO because of the personal matters you had with Gota or any other one. Sirisena join with UNP because of this situation. He ruined our country because of personal matters he had with others. That is the truth. But he tells false stories and nonsense for the reason. Are you going to do the same thing?
    If you and Vasudeva will not understand this situation and corporate with others, then people will not vote you and, they will send you home.

  15. ANURA says:

    ගෝඨාභය මහින්ද මහත්තයාගෙ මයිල් ගහක් තරං වත් වටින්නේ නෑ.

  16. ඇනිමල් says:

    ⁣උඹල පුදුම බත් ගොට්ටොනෙ බොලව්.. මරාල, හිටංල නෙවෙයි.. අලුත් විදියකට හිතපල්ලකො ටිකක්….

  17. ExUNPer says:

    Any RAW agents behind this move to destabilise ?
    Quite possible.

  18. Chandrasiri says:

    එතුමා කියන්නේ, ගෝටාභය රාජපක්‍ෂ මහතාද ප‍්‍රජාතවන්ත‍්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇත. කියායි. ඒක නිවැරදි නොවේද?

  19. Chandrasiri says:

    එතුමා කියන්නේ, ගෝටාභය රාජපක්‍ෂ මහතාද ප‍්‍රජාතවන්ත‍්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇත. කියායි. ඒක නිවැරදි නොවේද? කාටත් උවමනා ඒක තමයි.

  20. Indika says:

    අට වත් පාස් නැති මේ ගොන් වෙල්ගමයා
    නයන කුමාරිට කැමතියි වල් ගමයා
    කබ්බො ෆෝම් කෙරුවේ ඇ මහජනයා
    යන මගුලක උඹ පලයන් ගොන් ගමයා

  21. Indika says:

    අට වත් පාස් නැති මේ ගොන් වෙල්ගමයා
    නයන කුමාරිට කැමතියි වල් ගමයා
    කබ්බො ෆෝම් කෙරුවේ ඇයි මහජනයා
    යන මගුලක උඹ පලයන් ගොන් ගමයා

  22. lanka says:

    Mahinda mahaththayata illanna beribawa dene denath me Buruwa enna hadanne mona nadagamanatada kiyala ona kenekuta therenawa. Me kalakanni desapaluwan lanka desapalanenma athuga demiya uthui.

  23. ajith says:

    Sri Lankan politicians like Welgama does not like professionals like Gota.

  24. Hesh says:

    මහින්දගේ වයස කීයද කියලවත් මේ යකා දන්නවද දන්නෙ නෑ.

  25. ඩිංගිරි බණ්ඩා says:

    මූ බිලා කතා කරන්නේ. මහින්ද මහත්තයාගේ ගෙදර ඕන තරම් බොන්න තියෙනවනේ, මොකද තිතට නේ මත තියලා තියෙන්නේ

  26. නෙවිල් says:

    වෙල්ගම කරන්නෙ රාජිත සේනාරත්නගෙ කොන්ත්‍රාත් එකක් ..සියල්ලටම පලමුව මූව එලවා දැමිය යුතුයි

  27. Raawanaa says:

    Onna oka thamayi sathya. ape rate bahutharayak pudgala wandanaawe yanawa. thaman gena aathma wiswaashayak nehe. matath me rate naayakaya wenna puluwan kiyala hemotama hithanna beri mokada?

  28. vishudhi says:

    මැස්සෙක් ගිය උඩ .

  29. LION voice says:

    Uneducated WALagama bastard GO HOME NOW……..leave the Pohottuwa party NOW….Walgama parayah .working for the eelam yamapalanaya yatin, eka homdatama CLEAR now….

  30. Manoj says:

    ” ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.”

    කුමාර වෙල්ගම methi thumo, balagenai, heta anidda SUDU VAN ekakin GORILLO avith oyava kidnap karai.

  31. asela says:

    We all know who this Walgama is. He very well knows that he can not manure Gota the way he wants. Their only intention is to rob public money when their party comes to power. However knowing who Gota is they are aware that they can not do what they want when Gota is there. All these gamayas are business men and they want a fast buck. We all know the way he appointed his kith and kin to high posts in his ministry. GOTA go ahead and save this country. This will be your first and the last chance

  32. sama says:

    We don`t want you, we want Gota.

  33. janith says:

    වෙල්ගමට ‌‌ෙමෙකාකද ‌ෙවෙලා තියෙන්නේ…. තන්හාව ගහලද??

  34. fernando says:

    this man knows and did only participate funerals of people. Nothing else can expect from them. if gota comes, this ,man knows as he has to work for people. they never did it. so, they dont like gota. also they dont like educated people who are around gota.(viyath maga). simply they cannot understand it. even if you ask what is mahinda chinthanaya, definitely he cannot explain.

  35. Cecil says:

    මේ පරය මොනවා කියනවද මන්දා. මුලු රටම ඉල්ලන්නේ ගෝඨාභයව

  36. බබා says:

    ඔය හොර පවුලෙන් කෝකා ආවත් එකයි. ආපු එකා බලයෙ ඉද්දි අනික් සේරම රටේ සාරෙ උරාබොනවා.

  37. marusira says:

    කවිරැකවිරැත් ගොටා එනවාට බයයි හේතුව මුන් අතිතයේ කරපු පවිවලට පඩිසන් දෙන්න වෙයි කියල තියෙන බයනිසයි ගොටා ඇවිත් මුන් ගේ වෙස්මුහුනු ලිහන දාට අපි කිරිබත්කනවා මකබැවියවි හොර හැත්ත

Main News