අපට ලැබෙන්නේ මහවැලි මහා සෑයේ පිංකැට දෙකක ආදයම පමණයි.. ඒක හොදටම මදි.. අනිත් පිං කැටත් ඔ්නෑ..- නවීන්

July 17, 2017 at 12:13 am | lanka C news
අපට ලැබෙන්නේ මහවැලි මහා සෑයේ පිංකැට දෙකක ආදයම පමණයි.. ඒක හොදටම මදි.. අනිත් පිං කැටත් ඔ්නෑ..- නවීන්

මහවැලි මහා සෑය විහාරස්ථානයේ පිහිටා ඇති පිං කැට හතකින් තම පාර්ශවයට එන්නේ දෙකක ආදායම පමණක් බවත් පහක ආදායම නොලැබෙන බවත් ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

ගම්පොල පැවදි උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

11,464 Viewers

18 Comments to “අපට ලැබෙන්නේ මහවැලි මහා සෑයේ පිංකැට දෙකක ආදයම පමණයි.. ඒක හොදටම මදි.. අනිත් පිං කැටත් ඔ්නෑ..- නවීන්”

  1. Aladdin says:

    නොදකින් මෙහෙම පිසාච රැලක්. සුද්දාවත් නොකරපු හතුරුකම් !

    • sky says:

      තේවත් තේ පල්ලියේ පින්කැටේ මඩුපල්ලියේ පින්කැටේ මුදල් ලක්ෂ ගානක් තියනවා ඇයි ඒවා ගිහින් ගන්නේ නැත්තේ ? ආගමික සන්හිදියාවද ? බයද ?
      සාංගික දේපල කොල්ලකනවට වඩා හොදයි පාරේ සිගමන් යදින්න …ඔබට බෞද්ධ අපේ අප්‍රසාදය ..විරුද්ධත්වය ..ලැජ්ජයි වැඩේ කැතයි ඇමතිතුමෝ
      කකුළුවා නටන්නේ වතුර උතුරන කම් පමණයි

    • kamalsiri kuruwita says:

      ඇත්තටම මේ පිංකැට බහිරවය අර ගාමිණී දිසානායක කියන සිංහල බෞද්ධ හිතවාදී ශ්‍රේෂට බුද්ධිමත් ජන නායකයාගේ පුතෙක්ද ? කියන කතාවලට අනුව නම් ප්‍රශ්නයක් තමයි .

      • ගුරුළු says:

        ඇමති නවීන් , ඔබ සිංහලයෙක්‌ද ? ඔබ බෞද්ධයෙක්‌ද ?
        සිංහල දේශපාලකයින් වැඩි දෙනෙක් තමන් සිංහල වූවාට තමන්ගේ පරම්පරාව ගැන දන්නේ නැහැ. බෞද්ධ වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දන්නේ නැහැ,යම් කෙනෙක්‌ තමන්ගේ පරපුරේ අභිමානය දන්නේ නැත්නම් ඒ අයට සහ ඒ ජාතියට පවතින්න පුළුවන් හැකියාව අඩුවෙනවා. ඊළඟට එවැනි පිරිස්‌ යම් ප්‍රශ්නයක්‌ ඇතිවුණාම, ඒ සඳහා දොස්‌ කියන්නේ තමන්ගේ ජාතියට.නැත්නම් තමන්ගේ ආගමට.සිංහලයෙක්‌ වගේ හිටියට එයාගේ සිංහලකම නැහැ.
        බුදු දහමෙන් තමයි සිංහල ජාතිය පෝෂණය වුණේ. ඒ නිසා බුදු දහමෙන් තොරව සිංහල ජාතියට පැවැත්මක්‌ නැහැ. සිංහල ජාතියෙන් තොරව, මේ ලංකාවේ බුදු දහමට පැවැත්මක්‌ නැහැ. ඒබව තේරුම් ගන්න ඇමතිතුමෝ …තමන්ගේ උරුමය අභිමානය දන්නා කෙනෙක් පන්සලේ අදායම (දායකයන් පන්සලේ දියුණුවට පින් පිණිස පුදන මුදල්) මංකොල්ලා කන්නේ නැහැ ජාතියකට අදාළ වටිනාකම් ඉගෙන ගන්න …

      • Vasana says:

        යමපාලනේ දේශපාලන බලයෙන් මත්වුන නමින් පමණක් සිංහල බෞද්ධයන්වූ , සිංහල වූ අසිංහලයන් හැසිරෙන ආකාරය බැලීමට අවශ්‍ය නම් …….පන්සලේ පිං කටේ සොරා කෑමට දගලන ,පිංකැට බහිරවය ඇමති නවීන් දෙස බලව් …
        “සිංහල ජාතිය” සතු ආවේණික ගති ලක්ෂණ නැති කවරකු වුව ඊට අයත් යයි කීම, “සිංහල ජාතිය”ට කරන බලවත් අපරාධයක් වේ..මොහුත් එවැන්නෙකි

  2. කොහුකුඹුරේ says:

    මට තේරෙන්නෙ නෑ “මනුස්සයෙක් පින් තකා පූජ්‍යස්ථානයකට දෙන ආධාරයක්” ආණ්ඩුවේ ආදායමක් වෙන්නෙ කොහොමද කියල. තනිකරම එලිපිට කොල්ලකෑමක්.. රටේ මිනිස්සු ටොයිලට් පේපරේ ඉඳල බදු ගෙවනවනෙ ආණ්ඩුවට. කවුරුන් හෝ මේ අවනඩුව ගැන උසාවි යා යුතුයි..

  3. Dushantha says:

    ඉස්සර තිබ්බ ආන්ඩු පන්සල් වෙහෙර විහාර ආන්ඩුවෙ වියදමින් හෑදුවා. මේ නපුන්සක පාන්ඩුවට අතේ සතේ නෑති හින්ද පන්සලේ පින් කෑටෙන් කීයක් හරි හොයා ගන්ඩ වෙලා තියෙන්නෙ. මෙහෙමෙ බන්කොලොත් ආන්ඩුවක් නන් මේ රටේ කිසි දවසක තිබිල නෑ.

    • Mahasona says:

      මුන් දැන් බල තණ්හාවෙන් උමතුවෙලා සිරිසේනගේ සංහිදියාව සහජිවනේ ප්‍රතිපල …සිංහල බෞද්ධයා ..බෞද්ධ දේපල විනාශ කිරීම රටේ සුළුජාතීන්ට ලබා දීම සදහා සිංහල බෞද්ධයින් අඩපන කිරීමේ එක් උත්සාහයක් මේ

    • මහදැන මුත්තා says:

      සිංහල බෞද්ධයෙනි ,පින් කැටවලට මුදල් දැමීම ටිකකලකට නතරකරන්න …එතකොට ආණ්ඩුවට පන්සලේ පින්කැටේ සොරකම් කරන්න බැරි වෙනවා ……
      මේ කපටි යමපාලනයට ඇයි සිංහල බෞද්ධයාගේ මුදල් දෙන්නේ ..පන්සලට අවශ්‍ය දේ ජනතාව සපයා දිය යුතුයි

  4. Pravenidasa says:

    අනිත් කැට පහත් මම ගන්නවමයි හන්දුනේ!

    අපෙ මැරිච්ච තාත්තත් එතන ඉඳං අත වනෝනව!

    🙂

  5. MAHAWELI HORAGE PUTHA LOKA HORA says:

    Now this looter try to loot SANGEEKA DEPALA in addition to bribe got for cocunet and garbage tea importation with looters

  6. shantha kuru says:

    UBE HORA – SALLALA THATHA OTHAINAWANAM AGAM BORU YAKO

  7. kosthapal punya some says:

    තාත්තා එතන ඉන්නවා කියල මෙයාට දැනුයි දැනිල තියෙන්නේ. කොහෙන් හිනා වෙන්නද මන්දා!!

  8. බහිරවයා says:

    යුද්ධ කාලෙ මහින්දට හේත්තු වෙලා, බොරු දේශප්‍රේමී වස්තර ඇඳගෙන හිටියාට, මුංගේ තරම දැන් තමා පේන්නේ. මුං ට මේ වෙලා තියෙන්නේ, ජහපාලන කුමණ්ත්‍රණයට දායක වීමේ පාපය පඩිසන් දීම. එහෙන් මාමා, රනිල් ගේ හොර මගඩි ඔක්කෝටම ඉඩ දීලා කතානායක පුටුවේ පච වෙනවා. මෙහෙන් බෑණා, පිං කැට ගිලලා පච වෙනවා.

  9. Boo says:

    බෞද්ධාගමේ කියාදෙන ලෙසට මේ ඉන්නේ මලපෙරේතයින් ලෙස උපන් අය විය යුතුයි.

    ඔහේ ආගම ඉගෙන ගත්තට මලපෙරෙතයින් යනු මොකුන්දයි කිසිදා නොදැන නොදක සිටි අපට දැන් දෑස් පුරාවට මලපෙරෙතයින්, පිසාචයින් දැක ගැනීමට හැකි අතර , උන්ගේ චායාරුප ගෙන මලපෙරෙතයින් යනු මුන් යැයි අනාගතේ පොඩි උන්ට පෙන්වා කියා දීමටත් දැන් අපට හැකිය.

  10. shantha kuru says:

    THATHAT LOKA HOREK – MU ELIPITA HOREK

  11. vamanaya says:

    Yako thun welatama kakussi walka thiyena ewa kapiya. Dhas gunayak nammbu.

  12. uma says:

    awajyatakaya kotaluwa kakkusi walak godadagena kapiya daruwantah he gapiya topi wage eunge

Leave a Comment

Main News