අපට වඩා කුජීතෙට පැරදුනු ශ‍්‍රීලනිපයට අගමැති වෙනස් කරන්න දෙන්නේ නෑ.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..

March 3, 2018 at 3:50 pm | lanka C news
අපට වඩා කුජීතෙට පැරදුනු ශ‍්‍රීලනිපයට අගමැති වෙනස් කරන්න දෙන්නේ නෑ.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෂක්‍යට වඩා අන්ත පරාජයකට ලක් වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අගමැතිවරයා වෙනස් කිරීමට කිසිදු අයිතියක් නැති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඒ සදහා එජාපය ඉඩ දෙන්නේද නැති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් සෑදිය යුතුය යන සටනේ එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් තව දුරටත් සිටින බවද ඔහු කියයි.

පරණ හොරුන් සමග ශ‍්‍රීලනිපය යන්නට තීරණය කලහොත් ඊට පසුදා එජාප තනි ආන්ඩුවක් හදන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

17,430 Viewers

13 Comments to “අපට වඩා කුජීතෙට පැරදුනු ශ‍්‍රීලනිපයට අගමැති වෙනස් කරන්න දෙන්නේ නෑ.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Saradiel says:

    දවල් හින තමා

  2. Love nature says:

    එක්සත් ජාතික පක්ෂය අද සිටින්නේ එහි ඉතිහාසයේ දුර්වලම තත්ත්වයෙහි ය. මතවාදී, දේශපාලන සහ සංවිධානාත්මක යන සෑම අංශයකම එය පෙන්වන්නේ මංමුලා වූ ස්වරූපයකි.

  3. Asaranaya says:

    අරුන් මුන්ට බනිනවා,උන් මුන්ට බනිනවා,,සෙල්ලම හොඳට යනවා ,රෑට රෑට දෙගොල්ලෝම පෙම් කෙලියේ .,රටෙ පොරශ්න අපට අමතක කරවන්න කරන සෙප්පඩ විජ්ජා. විශ්වාස්බන්ඟයත් ප්‍රෝඩවක්.

  4. Saradiel says:

    බැංකු හොරකමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් භාර ගත යුතු වෙනවා.

  5. Soleman says:

    Well said. MY3 will have to find his own way now. Nobody respect MY3 now.

  6. වර්නන් හුළුගල්ල says:

    අනේ බං, රනිල ඉන්නකමි තනි ආණ්ඩුවක් පිහිටුවීම බොරැ. උඹට අපිත් ජන්දෙ දුන්න තමයි, ඒත් උඹ මෙිතරමි ඔලමොටිටල ගොන් තකතිරැවෙක් කියල දැනගෙන හිටියෙ නැහැ. එලියට පහලියට බැහැල බලපංකො UNP කාරයො රනිලගෙ අමිම මෝ නැතිව බනින පටිට බැනිල්ල.

  7. ගන්ජ බන්ඩා says:

    අවුරැදු තුනක් ගියා නමුත් අල්ලපු හොරෙක් නැහැ. ඒත් පරන හොරැ ගැනම මුන් දොඩවනවා. ඒ අස්සෙ අගමැටිගෙ අලුත් හොරැ බඩීලා මහා පරිමානයෙන් මහ බැංකුවටම වැඩේ දීල රටටම කෙල වලා රටින් පැනලත් ඉවරය්.

  8. Dr Lakshman Fernando says:

    LET THEM MAKE IT, BUT NO LONG LIFE

  9. නිළමේ says:

    හරක් ඉන්නතාක් UNP එකට ඡන්ද ලැබෙයි.

  10. Nim says:

    HARAKONTA
    APAHASA KARANNA APA

  11. Pina says:

    බලාපල්ල අපේ අප්පච්චි ගත්ත චන්ද වලට වඩා අනිත් පැත්තෙ ඔක්කොම ගත්ත චන්ද වැඩිනේ. එ නිසා අප්පච්චි තාමත් පරාදයි. අපේ පින් ඇමතිකම් රැක ගමු.ඔය බැඳුම් කරේ, විකුනන වෙන්දේසි ගැන කතා මොන ඉලවවකටද. අනේ අපේ සර්ල, ජාතික ආන්ඩුව ඔන්න ඔහේ අරන් යමූ, 2020 දි අපි කොහේට හරි අපි හේත්තු වෙනකම්. නැත් නම් බුදු සර්,ගමට ඉහින් ඉවරයි අපි.

  12. E vitharakye, ada patthre apuuruwata oya thibune ara ranilai, Kiriellayata, thawath evun keepadenekui ekathu welaaa asarana vishwavidyaala shishyayange mahapilata keliya kyala Maha benkuwata keliyata amatharawa.

  13. Nandasoma Suriyaarachchi says:

    ඡන්දෙ පැරදුනාට අස්වෙනව නම් දෙගොල්ලම ගෙදර යා යුතුයි……!

    ඒත් ඡන්දෙන් දිනුවත්, මහබැංකුව හොරා කෑව රනිල් ඇතුලු යූ ඇන් පී නඩයම හිරේ යා යුතුයි….!!

Main News