අපට වුණේ මහින්ද ගත් ණය ගෙවන්නයි.. සංවර්ධනය කරන්න බැරිවුණා..- දයා ගමගේ

December 14, 2017 at 6:26 am | lanka C news
අපට වුණේ මහින්ද ගත් ණය ගෙවන්නයි.. සංවර්ධනය කරන්න බැරිවුණා..- දයා ගමගේ

පසුගිය මැතිවරණයේ දී රජයේ බලය ලබා ගත්තද, මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ ලබා ගත් ණය ගෙවීමට මිස අම්පාර ප‍්‍රදේශයේ සංවර්ධනයක් සිදු කිරීමට නොහැකි වූ බව ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ කියා සිටී.

ඊයේ අම්පාර දයා ඇපරල් ශාලාවේ දී පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී තරග වදින අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

රජයකින් ජනතාව විවිධ දේ බලාපොරොත්තු වූවද, පසුගිය පාලනය සමයේ දෙමළ ප‍්‍රදේශවල කිසිම සංවර්ධනයක් සිදු නොවූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්‍ෂය යනු සිය`ඵ ජාතීන් එකට එක් වී වැඩ කරන පක්‍ෂයක් බව හෙතෙම අවධාරණය කළේය.

– ජෝර්ජ් ද සිල්වා

3,651 Viewers

27 Comments to “අපට වුණේ මහින්ද ගත් ණය ගෙවන්නයි.. සංවර්ධනය කරන්න බැරිවුණා..- දයා ගමගේ”

  1. Niru says:

    Why you made the biggest Christmas tree in the world. It is now giving Coconuts and rice.

  2. amiya says:

    api dan gewanne thopilage naya

  3. Lolla says:

    අපි කොහොමද දන්නෙ නය ගෙව්වද කියල

  4. sam says:

    Look how good we are doing things now.

    Selling the family silver and pocketing that most of the proceeds.

    Helping the central bank with bonds sales so that our friends can buy helicopters.

    Ha Ha Ha !!!!

    I think you need a clean shave for you to come to some senses.

  5. Lolla says:

    අපි කොහොමද දන්නෙ නය ගෙව්වද කියල

    මහින්ද කරපුව අපි දැක්කා

  6. බන්ඩා says:

    මූ කොරන්නෙ කය්යයි හොර කමය් විතරය්. වැඩ බෑෑෑ.

  7. Jayanath says:

    අනේ ගොනෝ එහෙනං රටේ ණය බර අඩුවෙන්න එපයි. කෝ දැන් තව වැඩි වෙලා විතරයි. ඒ මදිවට තොපි තව ණය ගන්න ණය සීමාවත් වැඩිකරගත්තේ. තොපි කියන බොරු අහන්න ගොං යූඇන්පී විතරයි අද ඉන්නේ.

  8. buruputha says:

    Hariyatama kiyapan Gamage umba Mahinda gath naya valin keeyak gevuvada?. Yako pissu kelinna epa. Thopi vada kaleth ne,karanneth ne,thopita vada aththatama be. Kalakanni haththa.

  9. Prasanna says:

    This is the old song of these people. Mahinda got loans 567million per year. Yahapalane take 1300 million a year. (Central bank).Mahinda made every thing in the country. These people did nothing. Mahinda paid instalments of those loans during his time. Why can’t these people pay the same now. Because they are so inefficient. They should give up the government.

  10. PISSU PUSHA says:

    He need only government tenders and money not anything else

  11. Dev says:

    විහිලු
    බෑරි නම් දීලා පලයන්
    මහින්ද ලස්සනට නයත් ගෙවල සන්වර්දනයත් කරවි.

    නටන්න බරි එකාට පොලව අදෑය්ලු.

  12. Ron Elephant says:

    Have you finished paying off all the country’s debt? How come the debt has increased without anything to show? You people are liers, who think we are stupid.

  13. Kings says:

    මෙයා හොඳ බිස්නස්මන් කෙනෙක් මිසක් දේශපාලකයෙක් නෙමෙයි. දේශපාලනය යොදාගෙන තියෙන්නෙ සල්ලි හම්බ කරන්න. අනික ඒ පැත්තෙ පාරවල්, පාලම්, බෝක්කු හදල තියෙන්නෙ මෙයාද දන්නෙනැහැ. පසුගිය ආන්ඩු කාලෙ උතුරු, නැගෙනහිර කොයි තරම් වැඩ කරල තියෙනවද කියල බලන්න සංචාරය කරල බලන්න. යන්න අම්පාර, මඩකලපුව, වාලච්චේනෙයි, වෙරුගල්, වාකරේ පැත්තෙ. එහෙ තිබුන පාලම් පාරු වෙනුවට කොච්චර පාලම් හදල තියෙනවද. දැන් මේ ගොල්ලන්ට කරන්න වැඩක් ඉතුරු වෙල නැහැ. තිබුනනම් බොරු පොරොන්දු දීල ඡන්ද ගන්න තිබුන. දැන් ඒකත් නැහැ.

  14. Ms silva says:

    This is a big thief in sl

  15. Ajith says:

    දයා ඇමතිතුමනි ඒ ණය ගෙව්වේ අර්ජුන ඇලෝසියස් ටද? නැතිනම් හිටපු මුදල් ඇමති රවීටද?

  16. Wahab says:

    UNP was called unge nadanyange pakse in 1950 s as all were from one family and today it is friends party
    Without any devolopment this government has taken more loans and economic indicators are worst as compared to 2015 acc central bank reports

  17. Gamunu Dias says:

    මොවුන්ට බෝක්කුවක්වත් හදා ගන්න බැරි වුනේ පසු ගිය ජනාධිපති තරගයදී රජයේ සේවකයන්ගේ වැටුප රු. 10,000 වැඩි කිරීම නිසාය. සිදු වූ මුදල් අහේනිය ගැන රනිල් බැදුම්කර කොමිසමදී හෙළි කළා. ඒ සමගම රණවිරුවන් හිරේ දමා බටහිර රටවල් සතුටු කරාට එම රටවල් කිසිම මුල්‍යමය උපකාරයක් ලබා නොදුනි. චීනය වැනි රටවල් වලින් අදාර දීම නැවතී ඇත.

    මු එකතු වුයේ මහින්ද රජය පෙරලා දැමීමට පමණි. දැන් උන් උන් කාගැනීමේ අවධියට පැමිණ ඇත. රට අවුරුදු 25කින් පස්සට ගොස් ඇත

  18. mano says:

    යහපාලන සංහිදියා මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයෙන් බිදක්…..
    1. දින 100 පොරොන්දු මල්ලෙන් ජනතාව රැවටීම.
    2. 2015 අගෝස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරැ කරමින් ඇමතිධූර ලබා දීම.
    3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 සහ 46.5 ව්‍යවස්ථා කථානායක මගින් අර්ථනිරෑපණය කර ගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් අටවාගෙන විශාල ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම.
    4. දේශිය කෘෂි නිෂ්පාදන ආර්ථිකය විනාශ කිරීම.
    5. ස්වදේශිකයන් අභිබවා විදේශිකයන්ට ලංකාවේ අයිතිය ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම.
    6. බලහත්කාරයෙන් අතුරැදහන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් නොකර එයට අදාල නීති පාර්ලිමේන්තුව මගින් සම්මත කරමින් සිංහල ජනතාවට බලවත් අසාධාරණයක් සිදු කිරීම.
    7. දේශපාලන පක්ෂපාතීත්වය මත නීතිය සහ අධිකරණබලය ක්‍රියාත්මක කරවීම.

  19. කොලුවා says:

    එතකොට තොපි මහා බැංකු කඩපුවා ? තොපි මහින්ද ගත්තා වගේ දෙගුණයක් ණය ගත්තේ මහින්ද ගත්තු ණය ගෙවන්න වෙන්න ඇති නේද බොල ?

  20. Omar says:

    Nice talk. See what all these corruptive low level politicians has done to this country. If you born no school, if you learn no university to go, if you go to University no job. See hoe your mothers, sisters, aunts and grand mamas suffering and selling body to send blood money in Middle East. See how how your sons suffering in Korea and many other countries for blood money. See wealth, lands and foreign bank accounts of Politicians. See land price, house price and food prices in Sri Lanka.How common people survive. See your Institutions everything collapsed. See University full of fake professors and fake PhDs holders. Your country is completely collapsed and failed nation.

  21. nihal says:

    මහින්ද ණය උනේ යුද්ධ කරන්න. යුද්ධෙ පටන් ගත්තෙ මහින්ද නොවේ. මහින්දට සිදු උනේ අනුන් පටන් ගත්තු යුද්ධයක් නිමා කරන්න. ඒ අතරම සාමාන්‍ය සිවිල් වැසියනට මෙන්ම ත්‍රස්තවාදීන්ටත් කන්න දෙන්න. එක පතරොමක් කීයක් වෙනවාද ? නිකමට ගණන් හදන්න බලන්න. එක පතුරමක මිළ හමුදා සොල්දාදුවන්ගෙන් වැඩි කරන්න. ඒ එන උත්තරය මහින්දගෙ පාලන දින ගණනින් වැඩි කරන්න. ඊට පස්සෙ හැකි නම් මහින්දට චෝදනා කරන්න.

  22. manel says:

    Then who paid for vehicles imported by govt ministers? Who paid for the losses incurred as a result of CB scam? What happen to money obtained by selling national treasures like Hambanthota ?

  23. jayab34 says:

    This guy is a smart ass with the most corrupt thinking.He would have definitely defrauded this nation for many millions.Using his influence to win contracts and tenders for his companies.I do not think he has any idea what ethics and what is conflict of interest in a civilised society.
    Corrupt to the bone marrow and opportunistic to the core.We should ensure this type guys are thrown out of politics for ever!

  24. vishnu says:

    ganදයා තොපි දිනයි හේතුව මේ රටේ බත් කන
    හරක් තමයි වැඩියෙන් ඉන්නෙ

  25. john the baptice says:

    මහාදවල් බැංකු මංකොල්ලය මුට අමතක වෙලා

  26. Saradiel says:

    මහාදවල් බැංකු මංකොල්ලය වෙනස සැපද?

Main News