අපමණ අගයක්.. පොල් ගෙඩියක් සීයයි..

September 24, 2017 at 8:02 am | lanka C news
අපමණ අගයක්.. පොල් ගෙඩියක් සීයයි..

වෙළදපොලේ මේ වන විට සාමාන්‍ය ප‍්‍රමාණයේ පොල් ගෙඩිවත මිල රුපියල් 90-100 මට්ටමේ පවතී.

නමුත් පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 75ක් විය යුතු බවය.

ඊට වැඩි මිලට පොල් අලෙවි කරන වෙලෙදුන් සොයා විමර්ශණයක් ආරම්භ කර ඇතැයිද මණ්ඩලය කියයි.

පසුගිය දිනවල පැවති වියලි කාලගුණය හේතුවෙන් පොල් හිගයක් ඇතිව තිබෙන බවත් එනිසා අරපිරිමැස්මෙන් පොල් පාවිච්චි කරන ලෙසත් මණ්ඩලය වැඩි දුරටත් ඉල්ලා සිටී.

2,095 Viewers
Main News