‘අප්පච්චි මලා’ කීවේ අම්මප තුන්හිතකින්වත් තරහකින් නොවෙයි..

July 9, 2017 at 10:40 am | lanka C news
‘අප්පච්චි මලා’ කීවේ අම්මප තුන්හිතකින්වත් තරහකින් නොවෙයි..

මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවණයෙන් පරාජය වූ පසු ‘අප්පච්චි මලෝ’ කියා තමන් විසින් කීවේ තුන්හිතකින්වත් තරහකින් නොවන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

28,103 Viewers

8 Comments to “‘අප්පච්චි මලා’ කීවේ අම්මප තුන්හිතකින්වත් තරහකින් නොවෙයි..”

  1. Pravenidasa says:

    Is this guy planning a jump or being totally silly?

    මූ කියන්නෙ ආංඩුවෙ ඉන්නෙ ගුටියෙන් බේරෙන්ඩ කියල- නියම රීසන් එක- නියම චරිත සහතිකේ ආංඩුවට!

  2. SAD TRUTH says:

    මන් හමුදාවට වෙඩි තිබ්බේ තුන් හිතකින් වත් නෙවේ….. ඒක නිසා මාව හමුදාවට බදවා ගන්න – කොටි ඔත්තුකරුවෙක් කිවුවලු
    හමුදාවට කට්ටිය මදි වෙලා ඉන්නේ……… ඔයත් හමුදාවට බැදෙන්න – මහින්ද කිවුවලු
    පිස්සු කෙලින්න එපා ලොකු අයියා. වෙඩි කාල මැරෙන්නද හදන්නේ? – ගෝඨාභය කිවුවලු

  3. somapala says:

    තරහකින් නොවෙයි තමුන්ගෙ කුහක කමටයි

    • asaranaya says:

      ගුටි නොවෙයි; මම හිටියානම් පත්තුකරනවා

  4. daham says:

    munta dan hondatama olmorondam. deva saape vadila yana gee koyonawa.

  5. Chinthaka says:

    Chande anakum inne thota salakanna..wal satha

  6. Sadda says:

    Munta mewa kiyanna lajjawak nethi hati. Ethakota juuampiya kiyanne peradunu ekata salaka krameta nelana ekakda?

    • Chethiyasena says:

      මූ කියන්නෙ ඒක තමයි.

      මේක ආංඩුවෙ එල්ලුනේ ගුටි මුරේට බයේ!
      නැතුව ප්රතිපත්තියක් අනුව නෙවේ!

Main News