අප්පච්චි මලෝගේ මොණරාගල දිස්ත‍්‍රික්යත් මහින්දටයි..

February 11, 2018 at 3:23 am | lanka C news
අප්පච්චි මලෝගේ මොණරාගල දිස්ත‍්‍රික්යත් මහින්දටයි..

පැවැති පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත‍්‍රික්කයද ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

29,977 Viewers

5 Comments to “අප්පච්චි මලෝගේ මොණරාගල දිස්ත‍්‍රික්යත් මහින්දටයි..”

  1. Asaranaya says:

    අප්පච්චි මලෝ මර නින්දට වැටී ඇත,
    බඩත් ඔහුගෙ තද බුරුලට ගිහින් ඇත,
    චන්ද ප්‍රතිපලෙන් රෙද්දත් තෙමී ඇත,
    අහෝ දුකකි ! ඇර සොයිසගේ “නැකත් පත “

    • Appachchige Putha says:

      අප්පපච්චි මලෝ. තෝ ත් ලෑස්තිවෙලා හිටපන් පන්සකුලේ දීලා ගෙදර යන්න. තොපි වගේ දෙපැත්ත කන එවුන් හින්ද තමයි මහින්ද මහත්තයට අපලය ලැබුවේ.

  2. Wachala Kata says:

    Oya ballage kata than wath waheida. Oka katha karanawa dakina kota mata nimakaranna bari aasaawak athiwenawa raththal 7 the mitiyakin katata kelind thath tika badata yannda.

  3. අප්පච්චි මලෝ. says:

    අප්පච්චි මලෝ…දැන් ඉතින් අම් ……මට තම්බියෙක් වත් හොයලා දීපිය ගේ පුතෝ.

  4. Pina says:

    යකෝ ලොක්ක මලා නම් මොකට මිනිය ගෙදර තියාගන්නවාද . මම හෙටම යනවා අප්පච්චිගෙ කකුල් වැඳලා සමාව ඉල්ලගන්න.

Main News