‘අප්පච්චි මලෝ’ ඇමතිගේ මසුරන් හැසිරීමක් මෙන්න..[Video]

June 25, 2017 at 12:19 am | lanka C news
‘අප්පච්චි මලෝ’ ඇමතිගේ මසුරන් හැසිරීමක් මෙන්න..[Video]

ඊයේ පෙරවරුවේ පැවති අධික වැසි හා සුලං තත්වය නිසා රත්නපුර පතුල්පාන ප‍්‍රදේශයේ ගසක් කඩිා වැටී මාර්ගය අවහිර විය.

එම අවස්ථාවේ එතනින් ගමන් කිරීමට ආ ඇමති විජිත් විජේමුනි සොයිසා මහතා වැස්සේම එම ස්ථානය අසලටම ගොස් එම ගස මාර්ගයෙන් ඉවත් කිරීමට උනන්දු වීම සිටි පිරිසගේ පැසසුමට ලක්විය.

32,775 Viewers

10 Comments to “‘අප්පච්චි මලෝ’ ඇමතිගේ මසුරන් හැසිරීමක් මෙන්න..[Video]”

  1. kalinga says:

    තෙවප්පෙරුම ව අනුගමනය කරන්න දැන් හැමෝම ලැස්ති

  2. sisira says:

    Disk ඇදවෙනවා කෝටි 4ක වාහනයක් නැතුව පාරෙ යන්න බෑකියපු එකා තෙවරප්පෙරුම මහත්තයා වෙන්න යනවා. පඩ ශෝ

  3. Nuwan says:

    Well done Hon. Minister

  4. gavin gunawardane says:

    අප්පච්චිගේ මරණය දුටු අලව් යකා
    පාරේ ඒ මෙ අත ගොස් පෑ රැඟුම දැකා
    සිනමාවේ මහා නලු යැයි සිතන එකා
    මවින් නොමැති අඩු පාඩුව දමයි මකා

  5. Dickie Bird says:

    Mooo boru show…………………………

    Athin payin saha katin signal witharai.

    Thewatpperumage mile gahak wath nowati. Moge konde amaruwa kohomada danne nehe.

  6. Jude silva says:

    Of course he has to remove the tree. Otherwise how he can go. Editor should understand what are things really he has to appreciate. Otherwise those bughers will follow what tewarapperuma did and mislead the society to vote for them in the coming elections and those votes unp will use as approval of their federal system. Tevarapperumas act is more harmful for the country and society in long term.

  7. "සාධාරණ සෝභිත​" says:

    ගහ ඇදල දානකන් අප්පච්චි මලාට මලත් ඔතනින් යන්න බෑ.ඕකට කුඩේ අල්ලනකන් එක අත්තක්වත් ඌට අදින්නත් බැහැ.ඌ ආවෙ නැතත් මිනිස්සු ගහ ඇදල පාර සුද්ද කරන එක කාටවත් නවත්වන්නත් බැහැ.ඌ නාවනම් ඔය සත්කාර්‍යය මාධ්‍යට වැටෙන්නෙත් නැහැ.

  8. banda says:

    yako appachimalo thamun thewarapoeruma wenne ne owata api rewatei.

  9. hitan gedara appuhami says:

    මහබැංකු හොරාගේ සල්ලි වලින් දුවන චැනල් එකක් නේද. දැම්මෙ නැත්තන් ලෙඩක් නේ

Main News