අපි ආණ්ඩුවෙන් යන්නෙත් නෑ.. ජනපති නීතිපතිගෙන් අහුවෙත් නෑ.. තිලංග කිවුවෙ බොරු..- දුමින්ද

March 4, 2018 at 10:40 am | lanka C news
අපි ආණ්ඩුවෙන් යන්නෙත් නෑ.. ජනපති නීතිපතිගෙන් අහුවෙත් නෑ.. තිලංග කිවුවෙ බොරු..- දුමින්ද

එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වන බවට මාධ්‍යයට ප්‍රචාරය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාගේ වුවමනාව අනුව යැයි කෘෂිකර්ම අමාත්‍ය සහ ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.

තිලංග සුමතිපාල මහතා විසින් මාධ්‍යවලට බ්‍රේකින් නිව්ස් එකක් ලෙසත් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ලෙසත් ලබා දුන්නේ අසත්‍ය ප්‍රවෘත්තියක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපතිවරයා නීතිපතිවරයා විමසූ බවට කළ ප්‍රකාශය ද අසත්‍ය බව අමාත්‍යවරයා කීය.

පක්ෂ අභ්‍යන්තර තීරණය මාධ්‍යට නොකියා තමන්ගේ යටි අරමුණු සඳහා යොදවාගෙන මාධ්‍යයට ප්‍රකාශ දීම පක්ෂයක මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම නොවන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.

– deshaya

14,192 Viewers

8 Comments to “අපි ආණ්ඩුවෙන් යන්නෙත් නෑ.. ජනපති නීතිපතිගෙන් අහුවෙත් නෑ.. තිලංග කිවුවෙ බොරු..- දුමින්ද”

  1. Padmini says:

    uballata anduwa dala yanawanam yannathyenne apaya vitharai. asuchi kapparak gillala asuchi walle nahaya thek gillunu uballawa phottuwata nam epamai epamai.

  2. Paminda Dukayaa, Paminda Dukayaa, Paminda Dukayaa, Dunjagami(a)ya, den issellama memmory eka aluth venna ganjaa suruttuwak gahapiya. Eeta passe thoge oya manahkalpitha lokayata pala. Eetath passe, tho sabeethava thoge manahkalpitha lokaye raajiniya Kara gang. Anthimata, tho, oya kiyana okkoma hithen karala, hujja athak ehema gahala sabeethava pathe aharak gahala budiyapiya. Meeta- Braapathikonakapala

  3. Oya kathaawa Meka keeve ganjaa kelalaamai. Nedda eh Honde?

    • Asaranaya says:

      ගන්ජා දුමියෝ තොපි කොහේ යන්නද, වල පල්ලට යනවා මිසක්, හුඇන්පියෙ සමාජිකත්වය ගනින් පඹයත් සමගම

  4. kamalasirikuruwita says:

    යනවා කියල කොහේ යන්නද ? ගැහැව්වත් එලෙව්වත් ඔහෙලට යන්න දිහාවක් නැහැ මැදමුලනට ඇරෙන්න. නැත්තම් unp එවුන්ගෙන් බැනුම් අහමින් පාච්චල් වෙමින් ටොකු කමින් අඬ අඬා තමයි ඉන්නම වෙලා තියෙන්නේ මොකෝ ජනතාව ඔහෙලා බාරගන්නවා කියලද ? එනිසාම ඔය යන්න දිහාවක් නැතුව කරන බොරු පොර ටෝක් ජනතාව අඳුනනවා හලෝ !!!

  5. FREE says:

    අපි ආණ්ඩුවෙන් යන්නෙත් නෑ..
    ජනපති නීතිපතිගෙන් අහුවෙත් නෑ..
    මං ගංජ ගැහිල්ල නවත්වන්නෙත් නැහැ,
    ඇයි උඹල මක් කොරන්නද​?

  6. Open mind says:

    කීයක් ඔට්ටු ද ? මට වැදගත් එපමණකි

  7. samuvel says:

    කිසිම පලදායී වැඩක් නොකර ජනතාවගේ මුදල් නාස්ති කරමින් ජනතාව යන්න කියද්දිත් ඉන්න මේ පව් කාරයින්ට ඊලඟ සැරේ ජනතාව යන්න කියන්නෙ නැත. පලයව් කියා ගසා එලවනු ඇත.

Main News