අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්.. ආණ්ඩුව දැන් අසූචි වලක්.. – ශ‍්‍රීලනිප ඇමති කියයි.. [Video]

December 9, 2016 at 12:01 am | lanka C news | ලංකා සී නිවුස්
අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්.. ආණ්ඩුව දැන් අසූචි වලක්.. – ශ‍්‍රීලනිප ඇමති කියයි.. [Video]

ආණ්ඩුවේ සිටින සියළු දෙනා ඉන්නේ දැඩි කලකිරීමකින් බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

දැන් අසූචි වලක බැස සිටින තත්වයක් ඇති වී තිබෙන බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

34,652 Viewers

12 Comments to “අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්.. ආණ්ඩුව දැන් අසූචි වලක්.. – ශ‍්‍රීලනිප ඇමති කියයි.. [Video]”

  1. Saman says:

    අසුචි වලක බැහැලා කිව්වට වරදාන බදු රහිත වාහන එහෙම ලැබෙනකොට අසුචි දිව්‍යමය ආහාරයක් කියලානේ මේ අය අනුබාවය කරන්නේ. ඔච්චරම අසුචි වලක්නම් පවු නොදී ඕකෙන් අස්වෙලා ගිහින් වෙන රස්සාවක් හොයාගනිල්ලකෝ

  2. singha01 says:

    ඇමති තුමෝ ඔබලට තේරුනෙ නැද්ද මේ ලොක්කො ටික එක්ක ගියොත් ඕගොල්ලන්ට අසූචි නාන්න වෙනවකියල මීට කලින් ? එහෙම නැත්නම් දැනට කන ‘ජරාව’ රස වැඩි නිසාද ඔය අසූචි තව දුරටහ් නාන්නෙ. ඔයිට වැඩිය හොඳයි සත පනහට බල්ලො නාවන එක, ආත්ම ගරුත්වය තියාගෙන. තමන්ගෙ සැප ගැන විතරක් හිතල උපන් රට කාබාසිනිය කරන එවුන් එක්ක ඉන්න එකත් ද්‍රෝහිකමක් රටට කරන. (Don’t try to kill the messenger, look in the mirror instead.)

  3. chris says:

    Very poor man.to whom you saying.

  4. ගමරාළ says:

    ඇමති කටුව සූප්පු කරනකොට දිවට දැනෙන රසය හින්දා අසූචි වලේ හිටියට ගද දැනෙන්නෙ නෑ නේද ඇමතිතුමා…?

  5. කර්තේලිස් ආතා says:

    අනේ, මෙතුමට දැන් අසූ රස නැද්ද?

  6. asaranaya says:

    ඔබලාගේ ඔය අසුචි ගඳ වලපල්ලට යනතුරු ඉවත්වන්නේ නැහැ හිටන්!

  7. manju says:

    me kalakanniyage begal walata rawatenna epa, depaththakana pahara ballek mu

  8. චන්දයෙන් දිනන්න බැරි වෙලා, පස්සදොරින් ජනාධිපතිට පින්සිද්ධවෙන්න පාර්ලිමේන්තුවට රිංගලා ඇමති කමකුත් අරන් ඉන්න ඔබතුමා කොහොමද ආන්ඩුව අසුචි වලක් කියන්නෙ. හරියකට චන්දයක් දිනලා ආවානම් කමක් නෑ.
    ජනතාව එපා කිව්ව, චන්දයෙන් පරාජය වෙච්ච කෙනෙක් ජනතාවට මුන දෙන්න ලැජ්ජාවක් නැද්ද.

  9. nanayakkara says:

    අසූචි බුදිමින් අසූචි වලේම ලගින ජනතා ද්‍රෝහීන් ගෙන් එකෙක් මූත්

    • kamasiri Kuruwita says:

      හරියටම හරි කිව්වා.
      ආය වෙන කියන්න දෙයක් නැහැ !!!!!!!!!!!!!!!!

  10. maha mathi says:

    ඇඹුල් රසයි…කමු..කමු… ඕව සියබල නෙවෙයි ලොක්කෝ. අසුචි නාහේ නැතිද?

  11. Mithun says:

    Mata penne ooka boru sobanayak kiyalai amathi thumo…..mokada oba thumaa hodaakaarawama dannawa dan oruwa gilena kiyala a nisaa boru kalakireemak pennala anith oruwata nagindai kalpanaawa neda?? Namuth medaa paara euwa be giya ekekwath epaa..epaa..epaamai.

Main News