‘අපි ඉවරයි සර්.. මං එනවා..’ ප‍්‍රබල ඇමතියෙක් මහින්දට අමතයි..

February 10, 2018 at 9:20 am | lanka C news
‘අපි ඉවරයි සර්.. මං එනවා..’ ප‍්‍රබල ඇමතියෙක් මහින්දට අමතයි..

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඊයේ රාත‍්‍රියේ අමතා ඇත.

‘අපි ඉවරයි සර්. මං තව පිරිසක් එක්ක එනවා. නැතොත් ඊළගට මාත් ඉවරයි’ යයි ඔහු පවසා ඇත්තේ ඉතා කණගාටුවෙන් යයිද වාර්තා වෙයි.

මෙවර මැතිවරණය සම්බන්ධයෙන් විදෙස් තානාපති කාර්යාල විසින් කරන ලද සමීක්‍ෂණයන්හි ප‍්‍රතිපල ගැනද ඇමතිවරයා විසින් තොරතුරු හෙලි කර ඇත.

මෙවර මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනේදී මෙම ඇමතිවරයා දැනට නියෝජනය කරන පාර්ශවයට වැඩි වාසි අත්වන ලෙස කටයුතු නොකල බවටත් හිටපු ජනාදිපතිවරයාගේ පාර්ශවයට කිසිදු දොසක් නොකී බවටත් ප‍්‍රබලයෙකු විසින් ඔහුට දැඩි අවවාද කර ඇති බවද සදහන්ය.

78,356 Viewers

22 Comments to “‘අපි ඉවරයි සර්.. මං එනවා..’ ප‍්‍රබල ඇමතියෙක් මහින්දට අමතයි..”

  1. නෙලුම් මල! says:

    ජයවේවා!

    • Devaka Jayasuriya says:

      උබල ඔක්කොම කොහොමත් ඉවරයි. යුඑන්පී ආණ්ඩුවක් ඊළඟට එන්නෙ.

      • පාන් බට්ට says:

        ඉවරයි කියුවේ සිංහලයද?

        • වෙල් විදානෙ says:

          ජාතියට ආගමට කළ වුණත් පරාවෙන් ඡන්දෙ භාවිතා කරන්නේ මේ වගේ හරක්.

        • Mahasona says:

          සිංහලය ඉවරකරන්න බැහැ ..උබ ඉන්නෙත් සිංහලේ නොවේද? ලැජ්ජයි උබේ පර ගතිය .. සුළුජාතික පාන් බට්ටෝ

          • kate says:

            Mahasona, What පාන් බට්ට said is, if a UNP government comes, සිංහලය ඉවරයි.

      • sachin says:

        unp eka illagena kewa neda? ane maha bankuwa kolla kala tawat chande illanna epa unp karayo… me para apat nehene ban…. mama mahindata kadeyana kenek nemei… eth rate yahapata udesa me para chande dunne pohottuwata tamai

  2. chapa says:

    11 wenida pohottuwa parawena dawasa

  3. Roshan says:

    අපරාදෙ ….
    ඡන්දෙට කලින් කරණමක් ගැහුවනම් 11 වෙනි දස(මහයෝධ)යා වෙන්න තිබුන ….

  4. ccccp says:

    But, No mercy for dirty basters…………………

  5. indunil says:

    GILENA NAVENN PANINA MEEYO

  6. Raawana says:

    John baasta gihin wageyi

  7. Saman says:

    UNPekta Jayaweva.

  8. Talga.Dayasiri says:

    RATS ARE JUMPING FROM SINKING SHIP.

  9. Mamath UNP says:

    Pohottuwa, Pohottowa, Pohottuwa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. මේ කව්ද කියල ක්ලු එකක් කඋරුත් දීල නැහැ
    දැන්නම් ගනින්න බැරි තරම් ඇති
    විජ්‍යග්ග්රහනය වේවා පොහොට්ටුවට!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. mohotti says:

    animal siripaala

Leave a Comment

Main News