‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..

February 21, 2018 at 2:10 pm | lanka C news
‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා අත්සන් තබා ඇති ගිවිසුම තව දුරටත් වලංගු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

එම ප‍්‍රකාශය අනුමත කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ‍්‍රීලනිපය ඉවත් නොවන බවයි.

කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් පල කල ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවේ තව දුරටත් රැුදී සිටීම ගැන මෙතෙක් තීරණය කර නැති බවය.

40,599 Viewers

36 Comments to “‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..”

  1. Dev says:

    Kee dawask thawa api gonata andannada
    Ohoma yan langadima gedara yan.

    • Amare Ayiya says:

      Polla allagena issarahata yan!

      • Asaranaya says:

        ගෙදර ඉඳන් පොල්ල එහාට මෙහාට හොල්ලන දෙපිට කාට්ටු අපාත, තම ආසනයෙන්ද පැරදුනු කොන්දා

  2. siraa says:

    Pissu ratak, anaagathayak nethi apathayange ratak

  3. Samurdhi api says:

    Mahinda maethidunta thiyenne pohottuwen thaniyama gamanak yanna, mokatada me gollo passe yanne,

  4. මාතලේ බණ්ඩා says:

    බිවිව නේද වදකහ සුදිය. පොහොටිටු බත්බැලයිනි දැන්වත් තේරැමි ගනිල්ලා රනිලුයි මහින්දයි එකයි කියල.මහින්ද කැමති රනිල්ට,රනිල් කැමති මහින්දට.මෛත්‍රීපාලට රනිල් අගමැතිකමින් එළවන්න බැහැ.ජනතාව කොළඹට ගෙනැල්ල උද්ඝෝෂණ කරල රනිල්ව පන්නන්න මහින්දට හැකි උනත් එයා ඒක කරන්නෙත් නැහැ.ගමෙි පොහොටිටුකාරයො මෙිව දන්නෙ නැතිව ආණ්ඩු පෙරලන්න යනවා.

    • kamalasirikuruwita says:

      විහිළු කිව්වා ඇති බං , ලොල්ලෝ නොවී රට ගැන ලියපන් . ගතමනාවට කහීනවා නම් උඹ පවු බං .

      • Kamal says:

        මහින්ද අගමැති වෙලා රනිල් ජනපති වෙනවනම් තවත් හොඳා.

      • කොත්මලේ මුදියන්සේ says:

        උඹටත් වෙන වැඩක් නැද්ද බං. යථාර්තය පෙන්නුවම උඹට කේන්තිද?උඹ උදේ ඉදං රෑ වෙනකමි කෙටුවෙ ආණ්ඩුව ගෙදර යවන්න නේද?අනේ කමලසිරි කුරැවිටටයො ඔයිට වැඩිය හොඳයි දැන් ඉතින් ගෑණිගෙ යට රෙදි ටිකවත් හෝදපං.

      • කොත්මලේ මුදියන්සේ says:

        කමලසිරි අපරාදෙ බං උඹගෙ කාලෙ.උඹට ඔනැ විදියට රනිල්වත් ආණ්ඩුවවත් ගෙදර අරින්න බැහැ.මහින්ද රනිල්ට සෙටි.එයා රනිල්ට කැමතියි.මෛත්‍රීපාලට අකමැතියි.යථාර්ථය එයයි.කාලය නාස්ති නොකර ගෑනිගෙ යට ඇදුමි ටිකවත් හෝදල දීපං.එතකොට ගෙදරට හරි වැඩක් වෙනවා.

    • ඉනොලා කරුණානායක says:

      api eka balagannam uba chande dunnu ekath ekka hitapan

  5. බන්ඩා says:

    ‘අපි තරහය්’ නාටිය දැන් ඉවර නිසාත් අලුත් නාටිය ‘අපි අඹ යාලුවෝ’ නිසාත් පසුගිය චන්දෙදි My3 ට ලැබුන 13.3 නේ ප්‍රතිශතය තාමත් නොසෙල් වී තියෙනවද?

    • samuvel says:

      තියනවා ඒ විදියටම අන්ක වලින් ,, පොඩ්ඩක් විතර වෙනස් වෙලා ..13.3 % නොවේ අන්ක ඒකමයි. එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා දෙයියෝ, 3.13%. ඉතින් හරි නේ.

  6. බය නැති බෝගා says:

    මහින්ද මහත්තයා අගමැති වෙන්නේ නැද්ද ?

    • ගුණේ අයියා says:

      මහින්ද අගමැති වෙන්නේ ගෝටා රජ වුන දවසක බන්…

    • kamalasirikuruwita says:

      විහිළු කිව්වා ඇති බං , ලොල්ලෝ නොවී රට ගැන ලියපන් . ගතමනාවට කහීනවා නම් උඹ පවු බං

      • Devaka Jayasuriya says:

        කමල්සිරි කුරුවිට රුපියල් 150ට ඔහොම කඩේ යන්න එපා බන්. තව ටිකක් ගාණ වැඩි කරන්න කියපන්.

        • Asaranaya says:

          පින් හාමි මාලු වලේ මාළු බානවා– පඹරාළයා වෙළේ ඉඳන් විසිල් ගහනවා,
          දුමියා ගොයියා කැලේ ට ගොස් ගන්ජා උරනවා,
          අනේ අපොයි! කොන්දා ඉතින්
          පොල්ල අල්ලන් අත හොල්ලනවා//

        • Brahmana says:

          දේවක ජයසූරිය උඹනම් නියම ෂයිලොක් කෙනෙක්;
          හරියටම රුපියල් 1,600ක් නැත්නම් එක අකුරු දහයක්
          වත් ලියන්නෑ. පවු බං දැන් රනියයි, සිරයි දෙන්නම
          පැරදිල ඉන්න එකේ 1,600 ම ඉල්ලන්ඩ එපා, 1,000 ක්
          ගත්ත හම හොඳටෝම ඇති.

  7. rathne says:

    These politicians are hypocrite guys. By misleading one way and acting another real drama. Carefully!!!.

  8. ගන්ජ බන්ඩා says:

    ‘අපි තරහය්’ නාටිය දැන් ඉවර නිසාත් සහ අලුත් නාටිය ‘අපි අඹ යාලුවෝ’ නිසාත් දැන් අර My3 ගෙ කඩුව කොස් කොටන්න දමලද? මගේ ප්‍රශ්ණය ඒකය්.

    • Pina says:

      යකෝ යුද්දයක් නැත්නම් අවහල් මගුලටද කඩුවක් වනන්නේ මිනී මරන්න. අපේ ලොක්ක හරි අවිහින්සකයා…දුන්නා කඩුව කොස් කොටන්න ….

  9. LAHIRU says:

    Aluth usaavy patangana horung tika wahaama neethiya kiriyaamakaranda! Nethahoth plathsabaa chandayen paraddanawaamai. Mahajanaya 2015venasa blaaporutthu deawal saha porandu okkama veadikaawata pamanakda?

  10. බන්ඩි බන්ඩී says:

    දැන් ඉතින් My3 අයිත් හොරැ සමග හෙලුවෙන්ද කියන එකය් මගේ ප්‍රශ්ණය

    • samuvel says:

      ඔවු බන් මයි 3 චන්දෙට ඉස්සෙල්ල ” මෝදි” ට ඇන්දා. චන්දෙන් පස්සෙ ” බන්ඩාරනයක” ට ඇන්ද , යාපනේ ගියාම “මැන්ඩෙලා”ට ඇන්දා. …සමහර විටකදි.. “ක්ලින්ටන්” ට ඇන්ද, සමහර විටකදි ” චැප්ලින්” ට ඇන්දා …..දැන් පරාජය හමුවේ අත්ත්ටම ඇඳපු සියලු නාටක ඇඳුම් ගලවල දැම්මම මෙයා ඇඳගෙන නෑ තමයි. ඉතින් දැන් මොකද කියන්නේ ” හොරු සමඟ හෙලුවෙන් “

  11. LAHIRU says:

    Aluth usaavy patangana horung tika wahaama neethiya kiriyaamakaranda! Nethahoth plathsabaa chandayen paraddanawaamai. Mahajanaya 2015venasa blaaporutthu deawal saha porandu okkama veadikaawata pamanakda?noandie wends EPA ,

  12. Rupa says:

    පරිස්සමින් …..හිටපු හරි තාම ඉන්න හරි ඇමතිට කියන්නේ. බක් මාසේ ලඟයි …පයින් නම් නොය.න්න..මොකද වික්ටර් මහත්ත්තයා අර සිදුවකුත් කීවේ ” බක් මහටයි සැඩ අකුනු ගහන්නේ”

  13. මේවා අපි චංඳයට ඉස්සෙල්ලා කිව්වානේ මුං හැත්තම කඹා හොරු මහජනයාට චංඳයට පෙර ඇදබාපු බේගල් අපේ ගොන් ජනයාත් ඔලුවෙන්ම ජංගිය ඇඳගන්නවා/
    ඉදිරියටත් මේබේගල් ඇදබාමින් උඩුකුරුඤ්ඤං ආංඬුව පවත්වාගෙන යාමට තමයි මේ හොර රැල​????

  14. Dr Lakshman Fernando says:

    BETTER, GO NAKED TO PARLIAMENT. RANJAN RAMANAYAKE ALSO PRODUCE A FILM IN NAME OF PARLIAMENT JOKES. NOW FILMING THE PARLIAMENT JOKES NUMBER !!.BY PRESENT GOVERNMENT. LEAD ROLE BY MY3 & RANIL.. YOU ARE THE PEEMPIYA.

  15. rathne says:

    These politicians are hypocritical guys. By misleading one end and acting another real drama with his friends. Carefully!!!.

  16. Nandasoma Suriyaarachchi says:

    කොහොමද රවට්ටන රැවටිල්ල…..

    හැබැයි අවසානයේ රැවටෙන්නෙ එයාලම තමයි…..
    මීලඟ මැතිවරණයේදි ජනතාව මුන්ට ගහලම පන්නනව……!

  17. අපි ඔක්කොම නයට කරන හොරු says:

    අපි ඔක්කොම නයට කරන හොරු. ලැජ්ජාවක් බයක් නැති රෙදි අදින නම්බුකාර හොරු. මුන්ටද චන්දෙ දීලා මැති සබේට යාවේ. මේ සැරේ නම් ඉලපතින් සපත්තුවෙන් ගහල එලවනවා මයි. me ඔක්කොම තව දවසක් හරි ගසාගෙන කන්න. අපි පොල් ගහනවා. දෙය්යන්ට කියනවා. තොපි වස් වැටෙන්න කියලා.

  18. indunil says:

    kunu ganu denu……………

  19. FREE says:

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ කථාවේ වත්මන් සංකේතය අමරවීරය​.
    ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්න කථාවේ වත්මන් සංකේතය සිරිපාලය​.
    මඩේ හිටවූ ඉන්නේ වත්මන් සංකේතය සිරිසේනය​.
    කම්මලේ බල්ලාට හෙණ හඬ නොඇසේ කියමනේ වත්මන් සංකේතය වික්‍රමසිංහය​.

  20. Mano says:

    etakota my3 election dawaswala kiyapuwa boruda.. UNP eka horakan kara kiwuwe MY3 ne, den api yaluy part 2 patan aran.. pawu nidahas pakshikayan… apith wame minissu wunata me MY3 nisa paksheth epa wuna kotasak.

  21. සන් දානයේ ලේකම් says:

    සන් දානයේ ලේකම් බාල්කයක එල්ලී යටියන් තොට බලා ගියේය. -පුවතක්.-

Main News