‘අපි තරහයි’ තිරය වහයි.. ‘අඹ-යාළුවෝ’ තිරය ඇරේ.. පරාජයෙන් පසු අද කැබිනට් හමුවට සියළු එජාප-ශ්‍රීලනිප ඇමතිවරුන් එයි..
February 14, 2018 at 8:02 am | lanka C news
පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල හමුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.
මේ සදහා සහභාගී වන ලෙස සියළු කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
ආන්ඩුවෙන් ඉවත් වන්නේ යයි කී සියළු ශ්‍රිලනිප ඇමතිවරුන්ද මෙම හමුව සදහා සහභාගි වනු ඇතැයිද සදහන්ය.
ආන්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ගන්නා ක්‍රියාමාර්ග ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය අද දිනයේ දැනුවත් කිරීමටද නියමිතය.
කඩුව ගෙදර තියලා කඩු කොපුව කැබිනට් එකට අරන් යයි වගේ…
පොහොට්ටුව 46%ක් අරගත්ත කියල පාර්ලුමේන්තුව විසුරුවන්න අවශ්‍ය නෑ..ඒත් ඒකාබද්ධ විපක්ෂ ට විපක්ෂ නායක කම දෙන්න සාධාරණ විය යුතුයි. තව ඇමති මණ්ඩලය ව්‍යවස්ථාවේ 46.1 අනුව 30ට අඩු කරන්න..මන්ත්රින්වරුන්ට ජනමතය නිරූපණය කරන්න ඉඩ දුන්නනම් හරි..
කවුරු හරි ජොනි බට්ටන්ගෙ වර්ශාවක් ලාගාකර දුන්නෙ නම් පොරශ්න ටික ඉවර කරන්න පුලුවන්
එතකොට බැංකු හොරු බේරුනාද.
Paran katha dan epa. Chande iwarayi hallo.
දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට ජනාධිපති සහ කතානායක විසින් පාර්ලිමේන්තුවට කරන අයුතු බලපෑම සීමා කිරිම සෑහේ..!
I am waiting and. Invite all of you to come to main branch of Awichi maha narakadiya soon to enjoy rest of your life with us as your hitan’s wish.
සුදෝ අපහට මේ දැනෙන්නේ මුල්ලේරිය කුණු කන්දේ සුගන්දයයි .
මීට ,
සුපිරිසුදූඌ
මේවගේ අමන ජඩ මුස්පේන්තු රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.
මුන් තුන්ගොල්ලො (ගොබ්බසේන,මහබැන්කුහොරා.ලපය)ඇතිතරම්
එකිනෙකාට මඩ ගහගත්තනේද.නොදකින් විතරක් ලංකාව ලෝකය
ඉදිරියේ අපහාසයට ලක්කරන මේවගේ අපතයන්ට කිසිදාක චන්දෙදෙන්න එපා.
මහින්ද ජනාධිපතිතුමනි පොහොට්ටුවෙන්ම ඉදිරියට ගොස් අලුත් රටක් හදමු
සියලුම මැති ඇමතිවරු ආප්පයා ගේ න්‍යාය හා කමිටු න්‍යාය අනුගමනය කරන්න. අන්තිම කෝප්පෙත් බිලා යන ගමන් ඉස්සරහට පැනලා පිහියෙන් අනින්න. අර කුකුලා අතට කලාවගේ.ගුරා ඉටාගෙන චූ කලාම ගෝලය දුව දුව හුජ්ජ කරාවී.
kaana oana unama kabaraya thalagoya karana niyaaya………..