අපි නිතරම රට යන එක රටට වාසියි.. මහින්ද වගේ වැඩි වියදම් නෑ.. අපි යන්නේ අඩු වියදමින්..- ජනපති

October 15, 2018 at 3:00 pm | lanka C news
අපි නිතරම රට යන එක රටට වාසියි.. මහින්ද වගේ වැඩි වියදම් නෑ.. අපි යන්නේ අඩු වියදමින්..- ජනපති

නිතරම විදෙස්ගත වන්නේ යයි ආණ්ඩුවට දොස් කියුවද තමන් විදෙස්ගත වන්නේ ඉස්සර සිටි අය ගිය ආකාරයට නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් රට යන්නේ සාමාන්‍ය මගී ප‍්‍රවාහන ගුවන් යානාවල බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

තමන් මෑතකදී සීෂෙල්ස් ගියේද ශ‍්‍රී ලන්කන් ගුවන් යානාවක බවත් ඊට වැයවන්නේ සාමාන්‍ය මගියෙකුගේ ගුවන් ගාස්තුවම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නමුත් හිටපු පාලකයන් රට ගියේ ඒ ආකාරයට නොවන කී ජනාධිපතිවරයා විදෙස් සංචාරවලදී බොහෝ දේ රටට ගෙන එන බවත් බොහෝ ගිවිසුම් අත්සන් කරන බවත් බොහෝ දේ ඉගෙන ගන්නා බවත් ජනාධිපතිවරයා කියා කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවැති උත්සවයක් අමතමිනි.

15,590 Viewers

29 Comments to “අපි නිතරම රට යන එක රටට වාසියි.. මහින්ද වගේ වැඩි වියදම් නෑ.. අපි යන්නේ අඩු වියදමින්..- ජනපති”

  1. Ambiliya says:

    ගහපු ගිවිසුම් වලට අපිට බඩ පැලෙන්න ලැබුණ. දැං මට ඔක්කාරේ. කොල්ලො ඔය පඩික්කම ගෙනෙං

    • Amda says:

      Maxa 😀

    • හැඟුනි පාසලේ නම තමයි says:

      විදුහලට ගොස් කෙරුවාව රටටම කීවාට
      දැනුමත් ලමෝ කලබල නොවී සිටිය බයට
      ගෙදර යන ලමෝ කිව් කතා ඇසුනේ අපට
      හැඟුනි පාසලේ නම තමයි වරදකරු මුලට

  2. Nimal Perera says:

    Everybody used/use Commercial Airlines. Nobody has/had a Presidential Jet yet.

  3. Kings says:

    ඔබ තුමම මේ ටිකත් අපිට කියල දුන්නොත් අපි ඕව පිලිගන්නම්. අපිට කියන්න බලන්න කීයක් ගිවිසුම් අත්සන් කලාද? කීයක් දැන් ලංකාවට ඇත්තටම මේ වෙනකොට වාසිදායක අන්දමින් ඵලදරල තියෙනවද?

  4. අපි ගොන්නු.... says:

    ඔයැයි ඉගෙන ගත්තට වැඩක් නෑ නොවැ….මොකෑ ඊලග පාර ජනාධිපති වෙන එකකයෑ…ගෙදර යන එකනේ…

  5. Ranjan says:

    Kohomada rupiyala. dolaraya keeyada Rs. 173/-

  6. ALAPALU RANAWAKA says:

    THIS FELLOW IS ALWAYS TELLING THIS TYPE OF IDIOT EXPRESSIONS. WHAT A JOKER?

  7. indunil says:

    gahapu padayakuth natna berae paluwakuth natha …………………..

  8. හෙට අනිද්දට ඉරානෙටත් තේ යවන්න විදියක් නෑ…හිත දිනාපු අයගෙ සමිභාදක නිසා…මනත්තයෝ අඩුමගානෙ ගිය ගුබිබෑයමකට තේ කිලෝ දහය ගානෙවත් විකුනගන්න කතා කලාද….

  9. jagath says:

    Maha raja giye dansal wadinna kattiya aran yanawa wage ne.
    Obai Niyama janapathi

  10. Niru says:

    What are you bringing to the country? Duty free chocolates for your son daughter and the girl friend from north?

  11. Hitan Hutan.com says:

    ඔය මොකේ ගියත් දෙන්නෙ බලු කජුනෙ?

  12. Ivan says:

    Hitan, you are a A grade joker. Ordinary people travel economy class? Did you and your entourage also travel economy class. Don’t talk bullshit.
    What did you bring from Seychelles? Wisky and Chocolates.

  13. Malik says:

    What are the agreements you signed in Seychelles? If at all it would have been to sell an asset of the country. That is all you’ll are capable
    of.
    What did you learn from them? Why don’t you address the nation tell the people what you learnt. At some Montessori children might learn learn something.

  14. Malik says:

    What are the agreements you signed in Seychelles? If at all it would have been to sell an asset of the country. That is all you’ll are capable
    of.
    What did you learn from them? Why don’t you address the nation tell the people what you learnt. Atleast some Montessori children might learn learn something.

  15. david milibanda says:

    Moo ta ang thattuwak thama adu……………… ekath pita ratin labeta ganna puluwan.
    Moda harakek. Naas lanuwak daala kamathe goyam paganna

  16. john the baptice says:

    මේ වසර 4 ට මා සමග මගේ ඇත්තෝ ලෝකේ වටේ ගියා වෙනස සැපද මුරුංගා කොල ලාබද දැන්?

  17. අපි කන්නේ සංස්තාවේ කජූ බිසලා...සැපද? says:

    අපි කන්නේ සංස්තාවේ කජූ බිසලා… සැපද?

  18. Gamaraala says:

    Nitharama rata yana eka ratata waasi nam raten tholongji wela giyaanam ratata hungak waasi labewi.
    Habai janathaawata wihilu sapayanneku nathi wena ekai paaduwa/ awaasiya. Duka!

  19. Nalin says:

    Hitan, why don’t you publish all the countries you visited during the past nearly 3 years in chronological order, the number of others who accompanied you and the cost to the country of each trip. You can then enter the Guinness book of world records and bring honour to the motherland.

  20. Rupert says:

    Mr President
    You have 358 days more to go. Why don’t you make a schedule to visit all the countries in the world you have not visited so far. That will be immensely beneficial to the country. Never mind the cost because we will benefit from the free flow of dollars from each of those countries. That will appreciate the rupee as well.

  21. Love nature says:

    සැප සම්පත් කම් මිරිගුව පස්සෙ
    මිනිසත් කම් නම් මල් පෙති පාගා…
    යන මග කෙලවර අවසානේ
    කොයිබද නවතින්නේ …..

    සතර රියන තුල සැතපෙන දාකට
    සැප සම්පත් නැ ලග ඉන්නේ.. ..
    මිනිස් ගුනේ සුවදයි පාවි
    පවනට මුසුවි වැලපෙන්නෙ… ..

    පොලවට පස්වන සිය මල සිරැරෙ
    අනියත බව ලොව දකින තුරා….
    ලොවක් දකින්නට සිතනු එපා…..

  22. Keerthi says:

    UN yanakota 63 denek aran giya. Ekkanekta laksha 4 gane pocket money dunna kiyala anura kumara kiwwa. Obe pawle hamomath giya. Ithin ratata hongak wasi ethine.

    • සවුදන් ජේමා says:

      කෙහෙල් කොලෙන් බත්කන අපේ සරල ජනපතිට සහ එම පවුලට ජයවේවා!

      වැඩි වැඩියෙන් කජු කන්ඩ ලැබේවා!

  23. Nihal says:

    Daham said,

    We have a great dad

  24. N.Wijerathna says:

    කොයි දීපංකරේ ගියත් ලොක්කා ඕස්ට්‍රේලියාව පැත්තට
    යන්ඩ ටිකක් පෙරැත්තක් නෑ නේද? මොකද හොරේ?

Main News