අපි ලෝකයම දිනගෙන අවසන්.. ගම-නගරයත් දිනන්න ඕනෑ.. රුසියාවේ තේ ප‍්‍රශ්ණය ඉක්මනින් විසදනවා..

December 22, 2017 at 3:50 pm | lanka C news
අපි ලෝකයම දිනගෙන අවසන්.. ගම-නගරයත් දිනන්න  ඕනෑ.. රුසියාවේ තේ ප‍්‍රශ්ණය ඉක්මනින් විසදනවා..

වත්මන් යහපාලන රජය මේ වන විට ලෝකයම දිනාගෙන අවසන් බැවින් දැන් ගම හා නගරය දිනාගත යුතුව ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාතර දිස්ත‍්‍රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නාම යෝජනා බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වත්මන් රජය බලයට පැමිණි පසු ජාත්‍යන්තරය සමග තිබූ ප‍්‍රශ්න නිරාකරණය කරගත් බවත් මේ දිනවල රුසියාව සමග ඇති තේ ප‍්‍රශ්ණය ඉක්මනින්ම විසදා ගන්නා බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

වෙන වෙන පක්‍ෂ සමග ගොස් නන්නත්තාර නොවී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන ලෙසද ඇමතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

5,295 Viewers

6 Comments to “අපි ලෝකයම දිනගෙන අවසන්.. ගම-නගරයත් දිනන්න ඕනෑ.. රුසියාවේ තේ ප‍්‍රශ්ණය ඉක්මනින් විසදනවා..”

  1. Boo says:

    ලෝකෙම දිනල හැබැයි රැසියාවෙ ප්රස්නයක්, මොකද රැසියාව ලෝකෙන් පිට නිසා.

  2. GA says:

    Ammoio dinapu dinillak….

  3. Wahab says:

    Next country is Malaysia
    Malaysian PM visited Colombo ask not to harass Malaysian investments including Dialog
    Mangala did not prevent pro government group entering by force to new Russian embassy in 2015
    Government protected UN officers but not Russian embassy staff

  4. Niru says:

    Your glove grama boss also said the same thing. But one small Kuruminiya upset the whole thing

  5. මයිතුනයා says:

    මූ ගැන නම් කථා කරල වැඩක් නැහැ,
    දැක්කොත් මූණ කැඳත් නැහැ,,,,,,,,,,,,

  6. මාර දිනුමක් නෙ බං says:

    මතු පරපුරක් නෑ. පුස්සෙක්.කය්ය විතරයි.

Main News