අපි වැඩ කරන්නේ ‘ඩොලරය’ ශක්තිමත් කරන්නයි.. දැන්වත් තේරුණාද..- ඩිජිටල් ඇමතිගේ ආර්ථික විග‍්‍රහය මෙන්න..

October 3, 2018 at 1:20 pm | lanka C news
අපි වැඩ කරන්නේ ‘ඩොලරය’ ශක්තිමත් කරන්නයි.. දැන්වත් තේරුණාද..- ඩිජිටල් ඇමතිගේ ආර්ථික විග‍්‍රහය මෙන්න..

රජය වෙනත් රටවල් සමගින් ගිවිසුම්ගත වෙන්නේ ‘ඩොලරය’ ශක්තිමත් කිරීමට බව ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඩොලරය ශක්තිමත් කිරීමට නම් අපනයන වැඩි කර ගත යුතු යයිද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

9,199 Viewers

26 Comments to “අපි වැඩ කරන්නේ ‘ඩොලරය’ ශක්තිමත් කරන්නයි.. දැන්වත් තේරුණාද..- ඩිජිටල් ඇමතිගේ ආර්ථික විග‍්‍රහය මෙන්න..”

  1. Niru says:

    Google balloon talking about the dollar now

    • ජනක says:

      සල්ලි තිබෙන නිසා පාර්ලිමේන්තු යාමේ වියසන තමයි මේ .
      මෙන්න මහලොකු unp තරුණ නායකයන් කියල කියාගන්න unp එකේ අනාගතයේ උගත්කම
      අයි මිනිහෝ ඩොලරය සක්තිමත් කරන ජොබ් එක කරන්නේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් නේද ?උඹ හදන්නේ ඇමෙරිකාවේ වැඩ කොරල දෙන්නද ?උඹට ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ ජොබ් එකත් බාර දුන්නද ?

  2. රැ බදුල්ලා says:

    යකෝ පට්ටපල් බොරු කියන්නේ තොපිලා

  3. Asaranaya says:

    අම්මට හුඩු ආප්පයගේ හඩු !හුරේ තවත් ආර්තික ඔස්තාර් කෙනෙක් කල එලි බැහැලා

    • නිශාන්ත පෙරේරා ඩි එස් says:

      අමතක උන නිසා අහන්නේ අර ගංවතුර වෙලාවේ මිනිසුන්ට තමුන්ගේ නම ගහල කෙහෙල් ගෙඩි දෙක ගානේ බෙදල දුන්නු unp ඇමතිගේ නම මොකද්ද ?

  4. sunimal says:

    මේ කලු සුද්දෝ රට විකුනන්න කලින් මුන්ව පන්නමු රට ජාතිය ආගම බේරාගන්න එක්වෙමු

  5. ගන්ජ බන්ඩා says:

    ඩිජිටල් ම‌ොනවද කියවන්න‌ෙ කියල දන්න‌ෙ නැහැ.

  6. Love nature says:

    මුන් ඔක්කොම සුද්දන්ගෙ බත් බැලයො. මුන් නටන්නේ සුද්දට ගහන පදේට. තියෙන්නෙ සුද්දගෙ කරමෙ. අපේ උරුමෙ මුන් විනාස කරනව. මුන්ගෙ අහලකවත් නෑ සිංහල පුලුටක්වත්. මුන් දැන් ඵ් නිසා අපි උත්සහවත් වෙන්ට ඕනෑ වෙන මොකකටවත් නෙවෙයි . අපේ ඵකෙක් රජ කරවන්න. සුජාත සිංහල පැටියෙක් සිංහාසනෙ හිඳුවන්න. ඵතකන් අපිට නිවනක් නෑ . ඵ්කයි අපි කෑමොර දීල තොපිලට කියන්නෙ දවසින් දවස අපේ දේවල් මුන් පාගල දමනව. විනාස කරනව. මුන්ගෙන් අපේ ජාතියට පිහිටක් නෑ. ඵ් නිසා සිංහල පැටියෙක් අභිශේක කරන්න. ජන සම්මතවාදීව දස රාජ ධර්මයෙන් රට කොරන්න, සිංහල බෞද්ධ සංස්කෘතියට ආයෙත් පණ පොවන්න, සම්බුද්ධ සාසනේ පන්දහසක් කල් සුරකින්ට, උභය කුල පාරිශුද්ධ සුජාත සිංහලයෙක් රජ කරවමු ගොටාබය

  7. ඔය කතාව නේන්නමි ඔයාල 77 ඉදල කියන්නෙ කොහෙද එදා වෙිල හොයාගෙන කාල ./…රජයේ රැකියාවක් කරල /ගොවිතැනක් බතක් කරගෙන කන කාලකන්නි හැත්තට මෙිව තේරෙන්නෙ නැහැනෙ…

  8. Nimal Perera says:

    WHAT A DONKEY TO SAY ඩොලරය ශක්තිමත් කිරීමට නම් අපනයන වැඩි කර ගත යුතු යයිද ඔහු සදහන් කරයි.

    • කැකිරි says:

      මේ වගෙ ගොං වස්සො තමයි දැන් ජූඇම්පියෙ ඉතුරු වෙලා ඉන්නෙ.

  9. Nim says:

    MONAWA DANAGENA DA
    ME KEYA WANNE

  10. Ranga Bandara gelioya says:

    jaywa wewa .. menna tharuna ape handa .. gon bayyonta ridei dan

  11. " මගේ සල්ලි මං තුළම තබාගැනීම නිසා" says:

    ඔබෙ උගත්කම ඩිජිටල් කතාවටම නංවාලා
    අමතකද අප රටේ ගනුදෙනුවයි රුපියල වීලා
    ඩොලරයට කලින් රුපියලටම අපො පන දීලා
    ආර්ථිකය ඉගෙනගනු අදම ගූගල්වත් ගිහිල්ලා

    මහජන මුදල් විනාශ කරනා මේ ලෝගුව
    දන්නේද රටක ආර්ථිකය නංවන දියුනුව
    උජාරුවට දිව වනමින්ද දත්ටික පෙන්නුව
    හෙල්ලුවම ලෝගු සල්ලි කරත්‍ රට දියුනුව

  12. අසරණ බදු ගෙවන්නා says:

    මූ මෝඩකමට උනත් කියන්නේ ඇත්ත . ඩොලර් එක ශක්තිමත් කරන එක ඒ කියන්නේ රුපියල බාල්දු කරන එක තමයි මුන් කරන්නේ .
    තමන් කියන දේ ගැන අවබෝදයක් නැති උන් අනේ අපේ ඇමතිවරු වෙලා ඉන්නේ
    අය්යෝ රටකට ගිය කලක්.
    ලලිත් ඇතුලත්මුදලි වගේ මහා මොළකාරයන් හිටපු UNP එකට ගිය කලක්
    මූ ගොන් කතාව කියල තව අපට කෝචෝක් එකකුත් දානවා තේරුනාද කියලත් . අනේ නොදකින්

  13. Asoka Liyanage says:

    මහදැන මුත්තා අපේ රටේ උගත්තා . අලි පිට නැගලා යනවා ලලයි ලිලයි ලා. Freddie Silva ගේ සින්දුව මතක් වුනා.

  14. NuwanJ says:

    යන්නෙ කොහේද? මල්ලෙ පොල්.

  15. REAL MAN says:

    Ok Harin… We will believe what you said…..

    You are great man who delivered your word.. we are getting free WiFi from google loon.. its pouring now… even foreigners are flying to use so fast , so clean internet service,.. hats off. thanks. Ha ha ha ..

    Live your dream world for some little time… that is all..

  16. Helaya123 says:

    Meka mona paddekda economy katha karanna. OL fail ekek ne beluma….

  17. USA says:

    Den okkoma “”” HARIDA “”” machan…..

  18. Ajith says:

    This man’s party is going to strengthen the US Doller not Sri Lankan Rupee.
    But we can see it from the day first they start UNP government.
    Idiot Hareen The Digital.

  19. omrw says:

    waradiyi neda rupyala sakthimath karamu. api mokatada dollar eka sakthimath karanne.
    waradilada aththa kiyawenawada

  20. Gamini says:

    ලංකාව මුදල් ඒකකය ඩොලරය කරමු…හරීන්…

  21. Ayotallah says:

    This country needs strategies to strengthen the Rupee and not the dollar a genuine mistake

  22. This idiot only knows to distribute Kasippu and arrack for vote .Nothing others

  23. මෙන්න අංක එකේ බ්‍රොයිලර් කුකුලා... says:

    මෙන්න අංක එකේ බ්‍රොයිලර් කුකුලා.. මුට කොත්තමල්ලි දෙන්නේ කවදාද?

Main News