අපි ශීලාචාර රජයක් හැදුවා… ආඩම්බරකාර රටක් හැදුවා.. පුංචි ඡුන්දයේදී අපේ ජය නියතයි.. 2025 වෙනතුරු අපි ආණ්ඩු කරනවා..- කිරිඇල්ල

December 16, 2017 at 4:40 pm | lanka C news
අපි ශීලාචාර රජයක් හැදුවා… ආඩම්බරකාර රටක් හැදුවා.. පුංචි ඡුන්දයේදී අපේ ජය නියතයි.. 2025 වෙනතුරු අපි ආණ්ඩු කරනවා..- කිරිඇල්ල

‘පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකරලා තියෙනවා. අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා. එලඹෙන පළාත් පාලන මැතිවරණයේ ජය එක්සත් ජාතික පක්ෂයට නියතයි’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මෙම අදහස් ප‍්‍රකාශ කලේ අද දින (16) ශ‍්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහනුවර දිස්ති‍්‍රක්කයේ මහනුවර මහ නගර සභාව හා කඩවත් සතර ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ ඇප මුදල් තැන්පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

‘අපි චාරිත‍්‍රානුකුලව දළදා වහන්සේ වැඳ පුදාගෙන මේ මැතිවරණ සටන ආරම්භ කරලා තියෙනවා. ශී‍්‍ර දළදා වහන්සේගේ ආශිර්වාදය යහපාලන රජයට ලැබෙන එක ඒකාන්තයි. පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකරලා තියෙනවා. අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා.ඉතින් මහනුවර මහනගර සභාව විතරක් නෙමෙයි ලංකාව පුරාම අපේ මැතිවරණ සටනට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබෙන එක ඒකාන්තයි.

ජනාධිපති මැතිවරනය අපි ඡන්ද අසුඑක්දහසකින් දිනුවා.. පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ලක්ෂ තිස්දහසකින් දිනුවා.එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරනවා ඒ ගැන කිසිදු සැකයක් නැහැ.

අද වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු පවා දවසින් දවස ඒකාබද්ධ විපක්ෂය අත්හැරලා යනවා. අත්හැරලා යන්නේ ඒ තුළ අනාගතයක් නැති නිසා වෙන්නැති.

පළාත් පාලන මැතිවරණය සඳහා අපි පිරිසිදු අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට පුඑවන් අවශ්‍ය අයට ඡුන්දය දෙන්න. අවසාන වශයෙන් ජනතාවගේ ඡුන්දයෙන් මහජන නියෝජිතයින් තේරි පත්වෙනවා.

අපේ අපේක්ෂක ලැයිස්තුවේ සියඑ ජාතින්, සියඑ ආගම් නියෝජනය කරන අපේක්ෂකවරු ඉදිරිපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විදිහට අලියා ලකුණින් අපි ඉදිරිපත් වෙනවා.

මේ ආණ්ඩුව 2025 වෙනකම් තියෙනවා. ඉදිරි කාලයේදි අගමැතිතුමා මහනුවර නගරයට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න යනවා. ජපන් ආධාර මහනුවර නගරය දියුණු කරන්න කැපවෙලා තියෙනවා. ඒ නිසා මුඑ රටේම සංවර්ධන වැඩකටයුතු කරගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ රජයක් බිහිකරන්න කියලා ජනතාවගෙන් මං ඉල්ලීමක් කරනවා.

මාධ්‍ය ඒකකය,
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය.

3,764 Viewers

16 Comments to “අපි ශීලාචාර රජයක් හැදුවා… ආඩම්බරකාර රටක් හැදුවා.. පුංචි ඡුන්දයේදී අපේ ජය නියතයි.. 2025 වෙනතුරු අපි ආණ්ඩු කරනවා..- කිරිඇල්ල”

  1. john the baptice says:

    ” මේ කා මේ දිනවල දවල් හින දකිනවා..

    • leel says:

      යුද්ද කරන්න පුලුවන් ගොනෙකුට කියපු මූ සහ මුන්වගෙ ගොන්නුන්ට චන්දෙ දෙන ගොන් වැස්සියො..වස්සො මේ පාරත් මුන්ට චන්දෙ දුන්නොත් 2025 වෙනක උබලට තප්පුලැතැහිකි තමයි…..

    • NALIN says:

      ඇයි 2025 පස්සෙ පරදිනවැයී….

  2. "20-25" says:

    හාල් පොල් පිටරටින් ගෙන්වන කාලේ
    ගුරුවරු ඉන්දියාවෙන් ගෙන්වන කාලේ
    වරායවල් බදුදී ගංජත් ගෙන්වන කාලේ
    කොන්ඩම් වෙසඟනල ගෙන්වන කාලේ

  3. Ruwan says:

    Yes for next 100 generations assets and cash collected ev ery minister within these three years and each and every parts of the country sold to foreigners. May be Ranil never have foreign education or foreign job expereiance. That is why he thinks foreigners are our brothers. These foreigners come here to FXXX us. See next 10 years what is going to happen to this country.

  4. Sadda says:

    Maha dawal maha bankuwa kolla keweth sheelacharakama vedi nisa wennetnhi neda ayya?

  5. rathna says:

    ගොන් තකයා බැන්කු සුද්දෙ දාලා නියම සිලාචාර
    කම ලොකෙටම පෙන්නුම් කරල තියෙන්නෙ

  6. homosapian says:

    very correct. we introduced condom machine and homo sex so people need not be vulgar.

  7. Aurora says:

    ඕන ගොනාගේ ගොන්කතා. “අපිට මතකයි සීලාචාර සමලිංගික නීතිය ගෙනල්ල සීලචරකමේ උපරිමය සටහන් කල මේ වනචර ආණ්ඩුවේ කෙරුවාව. ඊළඟට අගමැතිකෙනෙක් සම්බන්ධවුන ලෝකේ ලොකුම හොරකමේ ආඩම්බරෙත් සුළුපටු එකක් නොවෙයි. එවන් ආඩම්බරකාර අපිටම පළාත් පාලන ආයතන ටිකත් දුන්නොත් මරණාධාර සමිතියේ පවා භාණ්ඩාගාරේ සුද්දකරන්න පුළුවන්. අපේ ලොක්කා හොර වැඩවලට PHd ගහපු පොරක්.”

    • Mahasona says:

      දියවන්නාවේ සිටින කපටීම හිවලා තමයි මේ කොටි ඇල්ල තමන්ගේ වාසියට ඕනෑම පහත වැඩක් කරයි
      අද යමපාලනේ ඉන්නේ මේ වගේ දේශද්‍රෝහියෝ විතරයි

  8. Rohitha says:

    ane me haalparuwage katata henayak gahanne naeththe aey?

  9. Rupa says:

    බනින්න එපා අපේ ඇමති තුමාට. ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න අයිතිය තියනවානේ. පිලිගන්න එක හෝ නොපිලිගන්න එක ඔයාලගෙ වැඩක්.

  10. NARAYANA says:

    DAWALDA ?

  11. Alfi says:

    Is he talking his mouth ?

  12. Sunil says:

    This is a first class idiot in our country. This donkey soon must be jailed and all the asets must be confiscated.People get irritated when this bull’s voice is heard

  13. Sunil perera says:

    This is a first class idiot in our country. This donkey soon must be jailed and all the asets must be confiscated.People get irritated when this bull’s voice is heard

Main News