අපේක්‍ෂක කාර්යාලයේ කසිප්පු පෙරයි.. දේශපාලන බලපෑමෙන් පොලීසිය නොපනී..

January 20, 2018 at 6:48 pm | lanka C news
අපේක්‍ෂක කාර්යාලයේ කසිප්පු පෙරයි.. දේශපාලන බලපෑමෙන් පොලීසිය නොපනී..

ප‍්‍රධාන පෙලේ දේශපාලඥයෙකුගේ සමීපතම ආධාරකරුවෙක් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තරග වදින අතර ඔහුගේ ප‍්‍රචාරක කාර්යාලයේ පසුපස කොටස මුළුමනින්ම කසිප්පු පෙරීම සදහා යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

තම සහාය සදහා පැමිණෙන ඡන්ද දායකයන්ට මෙසේ අඩු වියදමකින් නිෂ්පාදනය කරනු ලබන කසිප්පු ලබා දෙන්නේ යයිද සදහන්ය.

වෙනදා කසිප්පු නොබොන අයද මේ දිනවල එහි පැමිණ නොමිලයේ දෙන කසිප්පු බී යන්නේ යයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇතත් දේශපාලන බලපෑම මත ඒ ගැන සොයා බැලීමක් හෝ නොකරන බවද වාර්තා වෙයි.

5,332 Viewers

5 Comments to “අපේක්‍ෂක කාර්යාලයේ කසිප්පු පෙරයි.. දේශපාලන බලපෑමෙන් පොලීසිය නොපනී..”

  1. kamalasirikuruwita says:

    කියනවකො හලෝ කවුද කියල. නම නොකිය මෙහෙම නිවුස් එක දාපුවම චන්දෙ නොදී ඉන්න හරි මේ කාලකන්නිය කවුද කියල දෑන ගන්න එපායැ. නිකන් පළාත කොහෙද , මොකා වගේද කියල ඉඟියක් දෙකක් කිව්වොත් ජනතාව හොයා ගනී.

  2. love nature says:

    ජේසු තුමා වතුර මත් පැන් කරපු එකේ වරද

  3. john the baptice says:

    The Priest and The Wine Bottle

    A priest is driving home. A police officer behind the priest notices that he is swerving a little bit, so he pulls him over. “Sir”, the officer asks “Have you been drinking a little bit tonight”? “Only water,” the priest replies. The officer suspicious, shines his flashlight into the priest’s car. He notices an empty bottle of wine in the passenger seat. The priest follows his eyes and cries “Good Lord”, he’s done it again!

  4. සාධාරණ මිනිසා says:

    වැලිගම පැත්තෙ අපේක්ශකයෙක් කසිප්පු පෙරල අත් අඩංගුවට අරගෙන තිබුන නේද?

  5. love nature says:

    ඒ කාලේ අපේ පොලිසිය සිටියානම් ජෙසුවත් හිරේ දානවා ඇයි වතුර vine කලාට

Main News