‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]

February 6, 2018 at 10:38 pm | lanka C news
‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]

පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ.

නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල උත්සවයක් පැවතෙද්දී එහි ඉදිරිපිටට රැස්වූ මෙම කොටි හිතවාදීන් පිරිස ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ ආදී සටන් පාඨ කියමින් විරෝධයේ යෙදුනහ.

එහිදී එම කාර්යාලයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉදිරිපිටට පැමිණ බෙල්ලට ඇගිල්ල තබන ආකාරයක් නිරූපනය කලේය.

මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.

මෙම බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියත් බලතලත් වහා ඉවත් කර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙසයි.

විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

59,501 Viewers

83 Comments to “‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]”

  1. Dev says:

    Jayawewa wiruwanani

    • sayumi says:

      අභීත විරුවාණෙනි ඔබට අපගේ ප්‍රණාමය !!!

      • ජනක says:

        මෙන්න සින්හලුනි තොපි පත්කළ ආණ්ඩුව සිංහලයාට සලකන ආකාරය .
        කොටි හපුවන් රටට තර්ජනය කරනවිට ඒවා සිනාමුසු මුහුණින් විඳගෙන ඔවුන්ට තේ බොන්න දෙන්න කියලා තමයි ආණ්ඩුව කියන්නේ .සිංහලයාට බෝම්බ ගසනවිට බෝම්බ කාගෙන මැරියල්ලා කියල තමයි මේවගේ ආණ්ඩු උපදෙස් දෙන්නේ .
        මේ කොටි හපුවන්ට විරුද්ද වූ බ්‍රිගේඩියර් ගේ වැඩ තහනම් රටින් එපිට කොටින් එක්ක මංගල සමරවීර නම් ධීන ඇමතිවරයා සාකච්චා රටින් එපිට කොටි ආණ්ඩුවේ ප්‍රධානින් මල්මාලා දමා පිළිගැනීම්

        ආණ්ඩුවේ සහජීවනය යනු සිංහලයා විනාශ කර දුර්වල කර රට කොටියාට සහ බටහිරයාට ලියා දිමයි
        වහාම මේ තත්වය සිංහලුන් තේරුම් ගැනීම වැදගත්
        ඔබේ චන්දය unp ,ජවිපෙ හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දෙන්න එපා .
        මෙන්න සිරිසේන රනිල්විකමසිංහ ආණ්ඩුවේ වැඩ

      • Asaranaya Ratawenuwen says:

        රණ විරුවානෙනි ඒ sign language එක පඹ් රානි අලයා හවුලටත් පෙන්වන්න, ඔබට ජය

    • Amda says:

      He is a HERO !!!!!

      Salutations Sir!!

      • පරගැති ආන්ඩුවේ මේ කෙනෙහිලි කම් වලට ජනතාව පිලිතුරු දිය යුත්තේ ච්න්දයෙනි. ඒ කාර්යට ජනතාව අදම පෙලගැස්විය යුතුය.

        • sky says:

          BAN … RACIST TNA TERRORISTS PARTY AND TAMIL LANGUAGE IN OUR MOTHERLAND
          All the Minority citizens should learn our Mother tongue Sinhala ..
          .If not they should go back to Tamil homeland in South India ….

        • ලිහිණි says:

          ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි ..අපේ පරණ සිංහල ජාතික කොඩිය නැවත ඇතිකළ යුතුයි ..අපේ ජාතික කොඩියෙන් ජාතිවාදී බෙදුම්වාදී දෙමළ සුළු ජාතීන් නියෝජනය කරන පාට ඉවත් කලයුතුයි ජාතික ගිය දෙමළෙන් ගායනා කිරීම තහනම් කරනු
          ජාතිවාදය ත්‍රස්තවාදය පතුරවන දෙමල ජාතිය පිලිබුවන ජාතික කොඩියක් සිංහල අපේ රටට අවශ්‍ය නැත

    • Saman Kula says:

      What a Brave man ! Hat off you Sir !

    • fass says:

      We salute you Sir!

    • Ratata Adare says:

      අනේ බන් උඹල වගෙ ලින් මැඩි ගෝත්‍රිකයෝ ටිකක්! අපි ඔක්කොම ඊලමට විරුද්ධයි. උන් ඔක්කොම නැති කරන්න ඕනෙ. ගිය ආන්ඩුව උකුලට ඇරන් නලවන කරුණලව, ගිය ආන්ඩුව ලන්කාවට ගෙනත් ඔක්කොම සල්ලි ටික ඇරන් සමාව දුන්න KP ලව මරන්න ඕනෙ. ඔය බ්‍රිටිශ් එම්බසිය ඉස්සරහ ඊලම් කොඩිය අරන් දඟලන කොටින්වත් මරන්න ඕනෙ. නමුත් බ්‍රිටිශ් එම්බසියේ වැඩ කරන, බ්‍රිගේඩියර් නිලයක් දරන, යුනිෆෝම් ඇඳගත්ත ලොකු මිනිහෙක් ‘බෙල්ල කපන’ ඉඟියක් මුලු ලෝකෙටම පේන්න කරන එක ප්‍රොෆෙශනල්ද?? උඹල වගෙ ගෝත්‍රිකයොන්ට ඒවා මහා වීරකම්. ඒ බෙල්ල කපන ඉඟිය අපි ඔක්කොගෙම ෆීලින්ග් එක වෙන්න පුලුවන්. නමුත් ඒක හරිද?? නියම යුධ වීරයව බොරු උසාවියකින් බොරු චෝදනා ගෙනත් නඩු දාලා හිරේ දානකොට ඒ වීරයට අපහාස කරපු උන් දැන් එනව අසික්කිත ඉඟියක් ලෝකෙට පෙන්නපු මිනිහෙක්ව වීරයෙක් කරන්න! උඹල ඔක්කොම දකින්නේ දේශපාලන පාටක් හරහා. ඒකයි ඒ පරස්පරය. මැටි මෝල්ලු.

  2. SANATH says:

    you are great brother. we respect you!!!!

    • Saradiel says:

      හරකාගේ පිටෙහි වසා සිටින කිනිතුල්ලන් වැනි වූ, දෙමල කොටි ඩයස් පෝරාවට කඩේ යන වත්මන් ආණ්ඩුව බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු රණවිරුවාගේ වැඩ තහනම් කිරීම අපි හෙළා දකිමු …මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක්ගේ ඉල්ලීමට විදේශ අමාත්‍යංශය විසින් මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ට සහය පල කිරීමට ගෙන ඇති පියවර අපි තරයේ හෙළා දකිමු
      අපේ විරෝධාර රණවිරු බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු ට ජාතියේ උත්තමාචාරය .
      …ඔබවැනි දේශහිතෙෂි සිංහලයන් ගැන අපි ආඩම්බර වෙමු ….

      • Ratata Adare says:

        අනේ බන් උඹල වගෙ ලින් මැඩි ගෝත්‍රිකයෝ ටිකක්! අපි ඔක්කොම ඊලමට විරුද්ධයි. උන් ඔක්කොම නැති කරන්න ඕනෙ. ගිය ආන්ඩුව උකුලට ඇරන් නලවන කරුණලව, ගිය ආන්ඩුව ලන්කාවට ගෙනත් ඔක්කොම සල්ලි ටික ඇරන් සමාව දුන්න KP ලව මරන්න ඕනෙ. ඔය බ්‍රිටිශ් එම්බසිය ඉස්සරහ ඊලම් කොඩිය අරන් දඟලන කොටින්වත් මරන්න ඕනෙ. නමුත් බ්‍රිටිශ් එම්බසියේ වැඩ කරන, බ්‍රිගේඩියර් නිලයක් දරන, යුනිෆෝම් ඇඳගත්ත ලොකු මිනිහෙක් ‘බෙල්ල කපන’ ඉඟියක් මුලු ලෝකෙටම පේන්න කරන එක ප්‍රොෆෙශනල්ද?? උඹල වගෙ ගෝත්‍රිකයොන්ට ඒවා මහා වීරකම්. ඒ බෙල්ල කපන ඉඟිය අපි ඔක්කොගෙම ෆීලින්ග් එක වෙන්න පුලුවන්. නමුත් ඒක හරිද?? නියම යුධ වීරයව බොරු උසාවියකින් බොරු චෝදනා ගෙනත් නඩු දාලා හිරේ දානකොට ඒ වීරයට අපහාස කරපු උන් දැන් එනව අසික්කිත ඉඟියක් ලෝකෙට පෙන්නපු මිනිහෙක්ව වීරයෙක් කරන්න! උඹල ඔක්කොම දකින්නේ දේශපාලන පාටක් හරහා. ඒකයි ඒ පරස්පරය. මැටි මෝල්ලු.

        • බඩට ආදරේ says:

          තමන්ගේ මව් බිමේ ත්‍රස්තවාදය වපුරපු පර කොටියා ඉස්සරහ බකං නිලන එකද professional කම ? ගිහින් කියාපිය ඕක බොලාගේ ටින් ටින් සිල්වාට.

    • Vasana says:

      Patriotism is supporting your country all the time, and your Country when it deserves it. Sri-lanka was not built on fear. Sri-lanka was built on courage, on imagination and an unbeatable determination to do the job at hand.
      Brigadier Fernando ,Thank you ..We appreciate your courage & Bravery

  3. mali says:

    All are bogus refugees who did so many atrocities in srilanka but enjoying life there and here due to the sacrifices done by our patriotic soldiers ,President can find out most of the so called disappeared if he scan the people gathered there.

    • SALMAL says:

      For the past 30 years, the people of our country have been suffering from LTTE terrorism. If Tamils ever behave as LTTE .. Why should Sinhalese be silent? It’s not his fault..Tamil terrorists try to provoke him
      Why not these terrorists arrested? We condemn allowing terrorists to be free
      Brigadier Priyantha Fernando We Salute you Sir ..Thank you
      LTTE terrorists go to hell ..your leader now in hell

    • John says:

      These LTTE tigers are the people who are missing in North ..there family crying there BUT they are having happy life in u.k as refugees

  4. daminda says:

    maradamiya nohaki harrda saakkiya……………….

    • CAT says:

      අපේ රණවිරුවන් ජිනීවාහිදී පාවා දුන් සිරිසේන වැනි නරුමයෙක් රට පාලනය කරද්දී LTTE ත්‍රස්තවාදීන් උන්ගේ බලය පෙන්වන්න හදනවා ..

  5. බබා උක්කුන් says:

    මුන් ඒවාට නම් හැරෙන තැපෑලෙන් ක්‍රියාකරනවා. මොකද කොටිත් එක්ක සහජීවනේ නැතිවෙනවනේ.
    අර ඌවෙ දෙක පාස් මහ එකා හාමුදුරුවන්ට බනින හැටි, එලියට දාපන් කියල ගහන්න යන හැටි ඒවා මේ ගස් බල්ලන්ට පෙන්නේ නැහැ.

    • Amda says:

      කියල වැඩක් නෑ

      • SAPU says:

        හිටන්ගේ 30 වසරේ නිදහස සහ උතුරේ දෙමළ කොටි සංහිදියාව ? ත්‍රස්තවාදි සහජීවනය ….ජඩපාලනය

  6. Saradiel says:

    තමා කොළඹ සිටියා නම් රණවිරවන්ට ගසන්නට දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපතිතුමා පවසා තිබුණි. කොළඹ හිටියා නම් සරම කැහැපට ගසාගෙන බම්බුවක් ද ඇතැතිව අධිපීඩන ජල යන්ත්‍ර ඉදිරියට ස්පයිඩර්මෑන් මෙන් පනින එතුමා ඇද වැටෙන තුරුම සටන් කොට වැටී ටික වේලාවකින් අර හින්දි චිත්‍රපට වල ෂාරුක් කාන් මෙන් යලිත් වැටි වැටී නැගිට ගොස් මාරාන්තික තීරණාත්මක පහර කීපයකින් රණවිරුවන්ට ගැසූ අධමයන් පරසක්වල ගසා ලේ පෙරෙන දෑතින් මූහුනින් පැමින රණවිරුවන් බදා ගන්නා ක්ලයිමැක්ස් ජවනිකාව සිහිවෙනවා.

  7. sinha le says:

    රණවිරුවන් පාවා දෙමින් රට පාවාදෙන හවුල

    https://www.youtube.com/watch?v=Y0J8YAKtJt0

  8. Janam says:

    ජයවේවා විරුවනි.
    Lion blood is like that.

  9. JOY says:

    President Sirisena resign and go home ..you are a tratior …

  10. Talga.Dayasiri says:

    යහපාලන කල්ලිය රණවිරුවන්ට නිගරු කරනවා හැර කොටින්ට වචනයකින්වත් විරෝධය පාන්නේ නැත. ටකරමට බොරලු හලන්නා සේ මහා හයියෙන් හිස් වචන දොඩමින් කිසිවෙකුටත් රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නැතැයි මහා උජාරුවට බෙරිහන් දෙන සිරිසේන ජනාධිපති මේ ගැන කියන්නේ කුමක්ද? ලන්ඩන් ලක් තානාපති කාර්‍යාලයේ ආරක්‍ෂ උපදේශක තම රාජකාරිය ඉටුකිරීම දඬුවම් ලැබිය යුතු වරදක් දැයි අපි විමසමු. ජනාධිපති මෙයට පිළිතුරු දිය යුතුය.

    රණවිරුවාණෙනි ඔබට අපේ ප්‍රණාමය.

  11. Palitha says:

    You are my hero sir. Only Yahapalana cowards can look the other way when LTTE pucks belittle our motherland.

  12. Mahendaran says:

    Hamudapathi kamatath sudusuyi wiruwaneni.

  13. Rohitha says:

    Salute you, Brigadier Fernando, our war hero.

  14. Boo says:

    බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු, පොන්නයින්ගේ පාරාදීසය ලෙස අද දිනයේ විරුදාවලී ලබා ඇති ලබා ඇති අපේ රටට ඔබ අද දින නොගැලපේ. ඔබේත් අපේත් දිනය වැඩි දුර නොවේ, අද අප සටන් කරන්නේ අභ්‍යන්තර සතුරන් සමඟයි, අදට පසු බසිමු, හෙට යලි නැගිටිමු, පොන්නයින් සහමුලින්ම ඉවත් කරන දිනය වැඩි ඈතක නොවේ. පොන්නයින්ට ඔබ හිසරදයක් වුවත්, අපට ඔබ ආඩම්බරයකි.

  15. KMR says:

    වීරකමයි මෝඩකමයි අතරේ වෙනස කෙස් ගහකට සමයි……

    • සුනිල් says:

      මෙන්න ආණ්ඩුවට කහින එන්ජිඕ හරකෙක් උම්බෑ කියනවා

    • JOY says:

      Shut your mouth tiger .
      .who need your terrorist opinion ?
      People doesn’t Need Tears.battlefields or Eelam terrorism in our Motherland

  16. Geetha says:

    Look, so many Tamil Tiger terrorist are living in England. Poor England.

  17. Major says:

    PRABAKARAN OUR LEADER………OUR NATION TAMIL ELAM…….යනුවෙන් මොර දෙන මෙම කාන්තාව ඇතුළු තහනම් ත්‍රස්තවාදී සන්විදානයක් වෙනුවෙන් අයුතු ජනරාශී වීමක් නිසා ත්‍රස්තවාදී පනත යටතේ මොවුන්ට එරහිව කටයුතු කලයුතු වෙනවා .

    බෙල්ලට ඇගිල්ල තබා බෙල්ල කපන ආකාරයක් නිරූපනය කලේය කීම වැරදි අර්ථ කතනයක් . ඔහු සිදු කරේ බෙල්ල කැසීම පමණයි . යුධ හමුදා බලධාරීන් ඔහු බෙල්ල කැසූ බව පවසනවා .

  18. මවූබිම says:

    මවූබිමට විරුද්දව කුමන්ත්‍රන කිරීම – මරණ දඩුවම

  19. Mj Palipana says:

    අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි . පසු කලක සිංගපුරු පුරවැසි බාවය ලැබුවෙකි . දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති මොහු සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු වියාපරිකයා සමග ඍජු සම්බන්ධ කම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ . ස්වර්ණවාහිනිය සහ EAP සමූහය මිලදී ගැනීමට සැරසෙන්නේ මොහු( සුදීර් ජයරාම්) වේ .

    අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුනුපුරා ය.

    රට දෙමළ ඩයස් පෝරාව ආක්ක්‍රමණය කර ඇත .

  20. SB says:

    මේක ආණ්ඩුව මහාම සක්කිලි ආණ්ඩුවක්. අති බිහිසුණු යුද්ධයක්, නිම කරපු අපේ වීර රණවිරුවන්ට මරණ දඬුවම පමුණුවමින්, හිරේ දමමින්, කිසිම විදේශ බලවේගයකට යටත් නොවී, එයට නායකත්වය දුන් ඒ ජාතික වීර මහින්ද මැතිඳුන් ඇතුලු යුද්ධය මෙහෙයවීමට නායකත්වය දුන් ගෝඨාභය ඇතුළු ජාතික වීරයන් හිරේ විළංගුවේ දැමීමට කුමන්ත්‍රණය කරමින් මේ කරන්නේ දෙමළුන්ගේ ඡන්ද ටික ගැනීමට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව රවට්ටන්න නොවේද?

    • harsha says:

      කොයි රණවිරුවටද මරණ දඬවම දුන්නේ?

      • Damian says:

        ඕයි හර්ෂ තමුසෙ මෙච්චර කාලයක් බුදියගෙන රනිල්ගෙ පස්ස හොද හොද ද හිටියෙ?? ඇයි අහලා නැද්ද රණවිරු සූනිල් රත්නායකට මොකද යහපාලුවො කරේ කියලා??

        • harsha says:

          ඒක EPDP එක කරපු පැමිණීල්ලකට අනුව 2000 ඉඳන් නඩු අහලා දීපු තීන්දුවක්. මේ ආණ්ඩුව ආවට පස්සේ වෙච්ච දෙයක් නෙවෙයි. මහින්දට නඩුව අයින් කරන ඕනෑතරම් අවස්ථාව තිබුණා.

          • කෝට්ටේ පිනා says:

            අපේ හර්ෂ තුමාට ආයෙත් කැක්කුම අල්ලලා. පව්

        • harsha says:

          මේ රටේ නඩු කල්යන විදියට සුනිල්ගේ නඩුව අද ඊයේ දාපු එකක් නොවන බව ඕනෑම ගොනෙකුට තේරෙනවා. ඒක මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් හැටියට පෙන්නවන්න හදන බොරුව එළිවෙන අදහස් පල කරන්න බයද?

        • harsha says:

          බොරු කියන එකෙත් සීමාවක් තියා ගන්න.

      • Kumudu says:

        ඒක නැතුව උසාවි දම්මල ඔය කරන අනිත් කැත වැඩ කිරිල්ල ප්‍රශ්නයක් නැද්ද? මරණ දඬුවමත් පුළුවන් නම් නොදී ඉඳියිද

  21. kate says:

    .We must gather and go to airport to welcome this hero with big cheer when he come back to Sri Lanka.

  22. Critic says:

    My hat off to the hero!! A real son of Motherlanka! Don’t worry the so called LTTE proxy Governtment,Yamapalanya, do whatever they can against our war heros.

  23. Kris says:

    බෙදුම්වාදි අන්තවාදීන් අතින් තම සගයන් දහස් ගනනක් මියගිය අතිතය, අහින්සක මිනිසුන් පාරවල් වල මියගිය අතීතය, කුඩා දරුවන් කපා කොටා මරපු අතීතය මතක ඔහුට අපගේ උත්තමාචරය. දෙමල ජනයාට විනකල උන්මත්තකයාව තවමත් සමරන දෙමල ජාතියේ අවාසනාවට උපන් මොවුන්ගේ අවසාන ඉරනම පෙන්වාදුන් ඔහුට අපගේ ප්‍රනාමය.

  24. Prof. Udheni Jagathchandra says:

    Our country needs more and more heroes like Brigadier Priyantha Fernando.

    • RW says:

      Small question. He is there representing our country and also in uniforms. Is it ethical?

      • Aceman says:

        small answer: It’s called being a ‘Defence Attache’- Look it up in Wikipedia.

      • සිරිබිරිස් says:

        What is unethical in that of a person standing for his country and against terrorism?

      • Lion says:

        No freedom of expression against hailing blood thirty terrorists?

      • Makka says:

        අපේ රට නියෝජනය කරන නිසා තමයි බූරුවෝ රටට එරෙහිව එන අවලං ත්‍රස්තවාදීන්ට කරන්න ඕන දේ නිර්භීතව පෙන්නුම් කලේ.

      • සිරා සහ හොරා says:

        කොටියා මොක කලත් අපි වගේ නැට්ට පුකේ ගහන් දෙමළෙන් ජාතික ගීය ගයන්න පුරුදු වෙයල්ලා. ඒකයි සන්හිදියාව.

  25. Jude silva says:

    Think deep. Who is responsible for all these things. My3. Ultimately the stupid idiots who appointed him.

  26. Abeyratne says:

    ape janapathi Sirisena methuthumani,
    wahama mema priyantha wiruwata hamudapathi thanathura denna. lankawata genwa mal mala pladawanna jayaweewa wiruwaneni

  27. vishnu says:

    ඕනෙම කෙනෙකුට පේනවා මේක හදපු එකක්. බලන්න
    ඇත කලුපාටයි ඇඟිල්ල මහතයි කොටි පරයන්ගේ edit
    එකක්.

  28. aaaron says:

    Camerawak Idiriye Bella Kapanawa Kiyala Tharjanjanaya kireem ..
    ekama athi mu kooduwe laginna… .Discipline nathi brgediyrayek

    • Aceman says:

      ethakota oya?? wurshana kosha nethi jaathi dhrohiyek….

    • Lion says:

      ඒ කිව්වෙ ඔච්චර බෙරිහන් දුන්නට උන්ගෙ නායකයා දැන් වල පල්ලෙ කියල මිසක් උන්ට තර්ජනයක් කරා නෙමෙයි. උඹ බය නැතුව හිටපන්..

  29. Gayani says:

    ඔබ අපට මහා විරුවෙකි. නොසැලී සිටින්න.

  30. Indra says:

    බි‍්‍රගේඩියර් ලන්ඩන් ජොලි දමා වරෙන්
    තේම්ස් නදියේ ඔරු යනවද බලා වරෙන්
    කොටි දැක්කම සැලියුට් එක දමා වරෙන්
    සංහිදියාව වෙනුවෙන් උඹ නිදා වරෙන්
    (ශ‍්‍රී ලංකාවේ 30 වැනි නිදහස් සමරුවේදී රනිල් විසින් ගැයූ සිරිසේන විසින් අත්වැල් ගායනය කළ ජාතිකාභිමානී (හාල්)පාරු කවියකි)

  31. Malli says:

    Menna 2020 Janadhipathi wenna sudusuma kollek! Jayawewa!!!

  32. sinhale says:

    වීරකමයි මෝඩකමයි අතරේ වෙනස කෙස් ගහකට සමයි……STUPID BEHAVIOR . SHAME AS SRI LANKAN.

  33. weera sebala says:

    හර්ෂ මහතුන් ලෝකේ දරුණුතම යුද්දේ දිනපු විරුවන් එකසිය ගානට හිරකරන් හිටියේ ඉම්බින්නද
    එකාබද්දෙඉ මහජනගගෛ නොහිටින්න බලන්න තිබුන රණවිරුවන්ව මද්දට යවන හැටි
    සමහර විරුවන් ඊටපෙර දිවිනසාගත්ත ඔබට මතක නෑ නේ
    මෙහෙම වෙන්නේ මේ රටේ විතරෛ

    නමස්කාරවේවා රණවිරුවාණෙනි .

  34. නිළමේ says:

    පරයින් ඉදිරියේ නුඹ පෑ අබිමානේ
    වැදු මව මෙන්ම ලක්මවටත් හෙළ දෙරනේ
    නොමැකෙයි සදා ඒ එබ පෑ අබමිනේ
    නුම වැනි තව පුතුන් ඕනෑ හෙට දිනයේ

  35. weera sebalu says:

    හර්ෂ මහතුන් ලෝකේ දරුණුතම යුද්දේ දිනපු විරුවන් එකසිය ගානට හිරකරන් හිටියේ ඉම්බින්නද
    එකාබද්දෙඉ මහජනගගෛ නොහිටින්න බලන්න තිබුන රණවිරුවන්ව මද්දට යවන හැටි
    සමහර විරුවන් ඊටපෙර දිවිනසාගත්ත ඔබට මතක නෑ නේ
    මෙහෙම වෙන්නේ මේ රටේ විතරෛ

    නමස්කාරවේවා රණවිරුවාණෙනි .

  36. නුවන් says:

    රණවිරුවට ජයවේවා ! යහපාලනය මකබෑවේවා
    ලංකාවට එන දවසට දහස් ගණනනින් ඹහු පිළිගන්නට සැරසියව් සිහලුනේ …

  37. Dinesh Kumara says:

    I respect you SIR…

  38. weerodara putraratnaya, oba apata aadambarayeki. kisima karadayak obata wenne nehe. janapathithuma sinhalayek devi pihitayi. theruwan saranai udaha gedara abeyratne uncle

  39. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මෙතන සංවේදී ප්‍රශ්නයක් තිබෙන්නේ – මේ බ්‍රිගේඩියර් මහතා රණවිරුවෙක් බව පිළිගන්නවා. එහෙත් රාජ්‍ය තාන්ත්‍රිකව කොඩිය පෙන්වීමෙන් පමණක් නැවතුනා නම් හොඳයි. මන්ද යත් අර බෙලි කැපීමේ අභිනය කොටි හිතවාදීන්ගේ මනදොළ සපුරන්නක්. අමතක කරන්න එපා සුනිල් රත්නායක බන්ධනාගාරයේ සිටින්න්ත් කුඩා දරුවෙක් ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන්ගෙන් බෙලි කපා දැමීමේ සිද්දියක් නිසා බව. අනිත් අතට මේ වගේ දේවල් චැනල් ෆෝ මඟින් ව්‍යාප්ත කරන ලද වීඩියෝ සනාථ කරන්නක් වෙනවා. අවසානයේ මෙහි වාසිය යන්නෙ ශ්‍රී ලංකාවට විරුද්ධ ලොබියටයි. එතුමා නිල ඇඳුම නැතුව සිවිල් ඇඳුමෙන් මේ දේ කළා නම් වරදක් නැහැ. ඇත්තෙක් මේක ලියන මම වුනත් කොටි හිතවාදීන්ට මැද ඇඟිල්ල පෙන්වීමට පසුබට වන්නෙ නැහැ.
    අනෙක් දේ අයිසිස් කොඩිය පෙන්වා වුනත් සාමකාමි විරෝධතා වලට වෙස්ට‍්මිනිස්ටර් මන්දිරය ඉදිරිපස අවසර දෙනවා. අයි ආර් ඒ වුනත් එහෙමයි.
    අවුරුදු 700ක ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායක ප්‍රතිඵලය තමයි මේ.

  40. Well done show our reputation and answer.
    But our puppet government do they have any backbone strong single person our Mr. Hit tan will send a letter to UK president without a envelope????

  41. සාමා says:

    බ්‍රිගේඩියර් වරයා පෙන්වපු “සලකුණ” මොකක්ද ?
    මිලේච්ජයන්ට එය “බෙල්ල කපන” එකක් හැටියට පෙනෙන්න පුළුවන්.
    හැබැයි යම ක්‍රියාවක් “නවත්වන්න” කියලා හඳුන්වන්න මේ සලකුණ පෙන්වනවා .
    බ්‍රිගේඩියර් වරයා ඇඟිල්ල දික්කරාද ?
    එහෙම නම එය තර්ජනය කිරීමක් .එහෙම කලේ නැහැ .
    ඇඟිල්ල දික් කරලා පෙන්නුවේ මොකක්ද ? ලංකාවේ කොඩිය .
    ලංකාවේ කොඩියෙන් පිළිබිඹුවෙන්නේ මොකක්ද ? සිංහලු විතරද ?
    නැහැ
    සිංහල දෙමල මුස්ලිම් සහ වෙනත් සියලුම ජාතීන් නියෝජනය කරනවා .
    බ්‍රිගේඩියර් වරයා කිව්වේ

    ” ඕක නවත්වන්න , මේ ඉල්ලීම ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම ජාතීන්ගෙනුයි කෙරෙන්නේ”

    යන අදහසයි .
    හැබැයි කොටින්ට සපෝට් කරන රටක ඉඳං මේ කරපු ඉල්ලීම ,
    උන්ට ඕනේ පැත්තකට හරවන්න පුළුවන් .

  42. KAmal says:

    sOme BRitish parliment members looks& works like terorists,

  43. rohantha says:

    Brigadierge bellata massek wahala , bella kasa kasa hitiye. Ekata baywechcha damilayonta wathura kakul deka assen berila.

  44. M de silva says:

    Hats off to you Brig Fdo. We are with you. You are a great Hero. May the Triple gem be with you

  45. පුෂ්පකුමාර says:

    රැලට වැටිලා හූ කියන ගොඩක් නරි දන්නේ නැහැ, එංගලන්තයේ වෙසෙන සිංහල හා දෙමළුන්ට ඔවුන්ගේ වීසා අලුත් කර ගැනීමට තිබෙන ප්‍රශ්න ගැන. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ලංකාවේ ප්‍රශ්නයක් ඇතිබව ප්‍රදර්ශනය කරමින් එංගලන්ත රජයෙන් ලැබෙන දීමනා වලින් පිනට යැපී සුවසේ ජීවත් වීමටයි. සංවේදී නිර්භය මනුෂයෙක් ලෙස බ්‍රිගේඩියර් වරයා එතුමාගේ ප්‍රතිචාරය එසේ දැක්වුවත්, හැංගිලා උඩුබුරන සුනඛයින් මේ සිදුවීමේ පවතින යතාර්ථය තේරුම් ගෙන නිශ්ශබ්දව සිටීම සමාජයට කරන මෙහෙවරකි.

Main News