අපේ සහාය දෙන්නේ අපේ ඉල්ලීම් ඉටු කරන පක්‍ෂයටයි..- TNA

December 6, 2018 at 12:40 pm | lanka C news
අපේ සහාය දෙන්නේ අපේ ඉල්ලීම් ඉටු කරන පක්‍ෂයටයි..- TNA

තම සන්ධානයේ ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු වූ දේශපාලන පක්‍ෂ හෝ සංවිධානයකට සහයෝගය ලබා දෙන බව දෙමල ජාතික සන්ධානය පවසයි.

යාපනයේදී මාධ්‍ය අමතමින් එම්.කේ. සිවාජිලිංගම් හිටපු උතුර පළාත් සභා මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

මෙතෙක් කලක් සිංහල නායකයින් විසින් වංචාකළ බව කී ඔහු ඇතැම් නායකයින්ට දෙමළ ජනතා ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවද පැවසීය.

14,905 Viewers

5 Comments to “අපේ සහාය දෙන්නේ අපේ ඉල්ලීම් ඉටු කරන පක්‍ෂයටයි..- TNA”

  1. The Citizens says:

    Why cannot our major parties have a common stand on the demands of the minorities,without some parties
    going to woo with them secretly to gain political advantage? If there are still some their reasonable demands, the majority have no objections in implementing them . But their undue demands , which would pave the way for division of the country , in the very near future, should be rejected completely by the all the parties.

  2. Alapaluwa says:

    අපි දන්නවා උඹලට අවශ්‍ය මොනවද කියලා ඒවා අපිත් එක්ක බැ.පොන්න ගැන්සිය කැමති වුණාට මේ අපේ ලක්භිම ඒ උඹලාගේ බලාපොරොත්තුව ඉෂ්ට කිරීමට නම් නොහැකි බව කියන්න කැමතියි. වැඩිය දඟලා උඩ පැන්නොත් යන්න වේවි ප්‍රබාකරන්ව හමු වෙන්න මේ හොඳට මතක තබා ගන්න.

  3. deshadiyani says:

    Rata nobedana federal illeem nowana deyakata misaka ,JVP UNP TNA haula genayana horata rata bedeemak noviya yuthumaya.

  4. Dayani says:

    Yes, TNA has lot of bogus claims and bogus dreams.!!! But many Tamils suffered in the LTTE war and the Previous Chief Minister Mr. WIgneswaran has rejected TNA party, a proxy of LTTE, established by LTTE leader Parabhakaran.!!!
    If TNA and any other minority planning to have separatism and racism for a bogus cause, it will never happen in this country.!!! Keep that in mind.!!!

  5. Dayani says:

    Yes, TNA has lot of bogus claims bogus dreams, and bogus requests.!!!!! But many Tamils suffered in the LTTE war and the Previous Chief Minister Mr. WIgneswaran has rejected TNA party totally.
    If TNA and any other minority planning to have separatism and racism for a bogus cause, it will never happen in this country.!!! Keep that in mind.!!!

Leave a Comment