අප වැඩ කරන්නේ ජනපති නියෝග මතයි.. අගමැති මහින්දයි..- කතානායක චකබ්ලාස්ට් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය කියයි…

November 6, 2018 at 2:10 pm | lanka C news
අප වැඩ කරන්නේ ජනපති නියෝග මතයි.. අගමැති මහින්දයි..- කතානායක චකබ්ලාස්ට් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය කියයි…

තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ජනාධිපතිවරයා විසිසන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා රැුස්කිරීමට සියළු කටයුතු සූදානම් කරන බවද ඒ මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් මේ දක්වා එහි න්‍යාය පත‍්‍රය ගැන දැනුවත් කර නැතැයිද මහ ලේකම්වරයා කියා සිටී.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් පත‍්‍ර දෙකක් මගින් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස පත් කල බවත්ය.

32,131 Viewers

16 Comments to “අප වැඩ කරන්නේ ජනපති නියෝග මතයි.. අගමැති මහින්දයි..- කතානායක චකබ්ලාස්ට් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය කියයි…”

  1. රටවැසියා says:

    මොන නාඩගමක් ද මේක. ඔය මකබාව ඉක්මනට විසිරුවලා ඡන්දයක් තියපල්ලා. අපි එලවන්නන් ඔය සමනලයට පයින් ගහල.

  2. පොඩි එකා says:

    පසුගිය වසර 3 1/2 තුල එඡාපය රට පාලනය කල ආකාරය හරිද වැරදිද කියලා ඡනමත විචාරණයක් කැඳවන්න… ඡනතාව පිලිතුරු දෙයි.. එතකොට ඔය ඔක්කොම චකබ්ලාස්….

  3. CHAMINDA -SADA STF says:

    GREAT AND THANK YOU! BE GENUINE ALWAYS! DO NOT ALLOW OTHERS TO PLAY FOOL ANYMORE.
    WE WILL RAISE THE COUNTRY WITH M3 & MR,.
    BEST REGARDS

  4. රාහුල කොලුවා says:

    චන්ද්‍රිකාගේ වචනවලින් කියනවනං ඡේ.ආර් ගේ මේ බහුබූත ව්‍යවස්ථාව යටතේ කවදා හෝ විධායක බලය එක් පාර්ශවයකටත් ව්‍යවස්ථාදායක බලය තවත් පාර්ශවයකටත් ගිය දවසට ව්‍යවස්ථා අර්බුදයකට මෙන්ම රට අරාඡික තත්වයකට යන බව මීට වසර 40 පෙර හිටපු මුදල් ඇමතිවරයෙකු් වූ ආචාර්ය එන්.එම් පෙරේරා මහතා පෙන්වා දුනි.. අද එය සිදුවී ඇත.. එදා එම බහුබූත ව්‍යවස්ථාවට අත එසවූ රනිල් වික්‍රමසිංහ මහතාද අද එම ව්‍යවස්ථාව යටතේ බැට කන හැටි බලන්න…

  5. සෑමි විජේසිංහ says:

    දැන් පාර්ලිමේන්තුවෙි සේවය කරන අයට ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සමිප්‍රදායන් ගැන අවබෝධයක් ලබාදිය යුතුයි. කතානායකට ඉහලින් යන්න මහ ලේකමිට බලයක් නැහැ.කතානායක පත්වන්නේ බහුතර මන්ත්‍රීවරැන්ගේ කැමැත්තෙන්. පාර්ලිමේන්තු මහලේකමි රාජ්‍ය නිළධාරියෙක් පමණයි.

    • ධම්මික says:

      සෑම් විජේසිංහ මහතාගේ නම දාගෙන ලිව්වට උඹ ගොන් හරකෙක් . එතුමා හිටිය නම් උඹට දෙන උත්තරය දැනගනින් -රජයේ නිලධාරින් හැටියට පාර්ලිමේන්තු මහලේකම්ද බැඳී සිටින්නේ රජයේ ගැසට් පත්‍රය අනුව ක්‍රියා කිරීමටයි. සමනලයින්ට කඩේ යන කාඩ්බෝඩ් කතානායකගේ අදහස් මෙතනට අදාළ නැහැ.

    • Kaduwela Silva says:

      වේත්‍රධාරිගෙ කතාව නිවැරදියි. නිලධාරින් වැඩ කලයුත්තේ නිතියටයි. පාර්ලිමේන්තුවෙ නිලදාරින් ට අදාල වන්නෙ ආන්ඩුක්‍රම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයි. ජනාදිපතිවරයා නිකුත්කරන ගැසට්පත්‍රය අනුව කටයුතු කිරිම තමයි කල යුත්තේ. එය නිවැරදි නොවේ යැයි පක්ශයකට හෝ පුරවැසියෙකුට හිතෙනවානම් ඔහු කලයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරනයට ගොස් තිරනයක් ලබා ගැනිම මිස නිතිය ක්‍රියාත්මක කරන් නිලධාරින්ට ගැරහිම නොවේ. රනිල් ඇතුලු යු.ඇන්.පිය හැම දේම කලත් උසාවියට යන්නෙ නැත්තෙ ඇයි. කතානායකට නිතිඋල්ලංඝනය කරන්න කියලා නිලධාරින්ට බල කරන්න අයිතියක් නෑ. වැරදි නියෝග පිලිගන්න නිලධාරින් බැදිලත් නෑ. කතානායක ස්වාධිනව සිටියානම් මේ ප්‍රශ්ණ මොකකවත් වෙන්නෙ නෑ. ගසට් පත් නිවැරදිද යන්න සෙවිමට කවුරුන්හෝ උසාවියට යා යුතුයි. ඒක වේත්‍රධාරිට කරන්න බෑ.

      • sanjaya says:

        වේත්‍රධාරියා? පාර්ලිමේන්තුවේ මහ ලේකම් කියන්නෙ කලින් පාර්ලිමේන්තුවේ/ එංගලන්ත පාර්ලිමේන්තුවේ ලිපිකරු(clerk of the house) කියන කෙනා.පාර්ලිමේන්තුවේ මූලික නිළධාරියා

    • sanjaya says:

      දැන් පාර්ලිමේන්තුවෙි සේවය කරන අයට ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සමිප්‍රදායන් ගැන අවබෝධයක් ලබාදිය යුතුයි??

      පාර්ලිමේන්තු මහලේකමි රාජ්‍ය නිළධාරියෙක් පමණක් බව ඇත්ත(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 65(1) යටතේ පත්වූ). ඒ නිසාම ඔහු මූලික වශයෙන් වැඩ කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙන්න මිසක ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සමිප්‍රදායන් ගැන නොවෙයි. එතුමාට ඒවා දෙවනුව සලකන්න වෙන්නෙ.

  6. Buddhist says:

    Menna Maithrige thawa gemak. Parlimenthuwa thawa kal danna nugath Janadhipathi thawa gemak patangana.

  7. ආසන පනව ගන්න එක මහා ලොකු දෙයක්ද?
    හැබැයි රට ලෝකෙ අහන්නෙ කතානායක කියන දේද නැත්තම් ඔය හිවලා කියන දේද? ඌ කවුද? නිකං රාජ්‍ය නිලධාරියෙක්නෙ. හැබැයි කතානායක⁣ කියන්නෙ රටේ තුන්වන පුරවැසියා. එයයි ඔය ඔඩොක්කු කුක්කා දන්නෙ බුහ් බුහ් ගාන්න විතරයි.

    • Sadda says:

      පලමු පුරවැසියද ලොකු? තුන්වන පුරවැසියද ලොකු? හෝඩියේදිවත් ගනන් ඉගෙනගත්තේ නැද්ද ?.

      • ලොකු කවුද කියන්න නම් දන්නෙ නෑ.හැබැයි ධූරාවලි අනු පිලිවෙලක් තියෙනවා. ඔය නිලධාරීයා ඉන්නෙ කතානායක යටතෙ. එයාට කතානායක බයිපාස්කරල ජනාධිපති ගාවට යන්නත් ජනාධිපතිට කතානායක බයිපාස් කරල නිලධාරීයාට නියෝග දෙන්නත් බෑ.

    • කරූ වික්කමසිංහ says:

      රටේ 3වන පුරවැසියා තුට්ටු දෙකේ පුරවැසියෙක් වෙලා ඉවරයි, රනිල්ගෙ ## හෝදන්න ගිහින්.

    • sanjaya says:

      constitution is supreme. Not the speaker or president for that matter. As a public officer he merely complies to that. He is a public officer, so mind you tongue මාල රෝහිත

  8. Kaduwela Silwa says:

    Good decision all of officials in the Parliament should be agreed

Main News